Virtusa බලු වැඩ.

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,543
    3,895
    113
    Speed force
    Virtusa එකේ ASE .Net interview එන්න කියලා තිබ්බ මටයි තව මගෙ යාලුවෙකුටයි. 11.30 ට එන්න කියලා තිබ්බේ. 11.10 ට වගේ ගිහින් ඉන්නවා ඉන්නවා කිසි කෙනෙක් බලන්නේ නැ. Java interview සෙට් එකක් ඇවිත් තිබ්බ උන් ඔක්කොම ගත්තා. දැන් ඔහොම 3 වෙනකම් ම හිටිය.

    තවත් මෙහෙම ඉඳලා තේරුමක් නැති නිසා එතන Java Interview ගන්න කට්ටියට call කරන ඒකා ගෙන් අපි ඇහුවා මොකක්ද මෙකේ තේරුම කියලා. මූ sorry කියලා කියනවා අපිව track කරගන්න බැරි ලු. උන් දන්නෙ නැ කවුද call කරේ කියලා. අපි call records එකත් පෙන්නුවා උන්ගෙ official line එකෙන් call කරලා තියෙන්නේ. මුන්ගේ මාර company යක් නේ interview call කරපු උන් දන්නෙ නැ, interview ගන්නේ කවුද දන්නේ නැ.

    තව ටිකක් ඉන්න කියලා කිව්වට තේරුමක් නැති නිසා 3.30 වගේ එන්න ආවා. අපි එලියට යනකොට ඔය ඉන්න කියාපු එකා බලාගෙන හිටියේ නිකමට වත් sorry වත් කිව්වේ නැ. මහා කාලකන්නි එපා කරපු company එකක් දන්න එකෙක් ට වත් යන්න කියන්නෙ නැ වැරදිලා වත්.

    මේ කරපු බලූ වැඩේ ගැන glassdoor එකෙයි Google එකෙයි ත් reviews දානවා. කාලකන්නි දවසම නාස්තිකරා.
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,738
    28,093
    113

    ඔය &@#+@- හිතන් ඉන්නේ උන් තමා ලංකාවට එන්න එකම සොෆ්ට්වෙයාර් කම්පැනිය කියලා.. කෝල් කරපු එකාගේ නම නැද්ද රෙකෝඩ් එකේ. මම first-year අන්තිමට internship එකකට ගියා. උඹලා කිව්වට විශ්වාස කරපන් පැය දෙකයි විනාඩි 45ක් මං ඉන්ටවිව් එක. ඇහුවේ නැති ලබ්බක් නෑ.. බැරිම තැන මං අන්තිමට කිව්ව මම ආවේ internship කියලා. මන් දන්නෑ ඇයි එච්චර එහෙම ඉන්ටවිව් කරන්නේ කියලා. උන් වෙනම ආතල් එකක් ගන්නවා. මට කලින් ඉන්ටවිව් කරපු එකා කැළණි කැම්පස් එකේ. ඌව පැය කාලයි. private නිසා මාව කොර කරන්න හිතුනා ද දන්නෑ... මට එන්න කිව්වේ aptitude test එකට. ඒත් ඉන්ටවිව් කළේ අන්තිමට. අර මම කලින් කිව්ව කැළණි කැම්පස් එකේ එකා ගෙන් අහල තියෙන්නෙ web form එකක් html design කරන්න කියලා, තව කැම්පස් එකේ කරපු projects එහෙම. පෙළක් ඉන්ටවිව් කරන උන්ට තියෙන්නෙ මාර මයින්ඩ්සෙට් එකක්.
     
    මහා කාලකන්නි company එකක්.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,171
    2
    10,788
    113
    Home Sweet Home
    මේවා හොද පාඩම් අපිට :angry:, මින් පස්සේ interview ගියා ගමන් ඉස්සරහ ඉන්න ගැනිට කිව්වා නම් හරි interview ආව , මේ වෙලාව දුන්න , recheck කරන්න කියල . you're ideas plz ?

    මහා කාලකන්නි company එකක්.
     
    • Like
    Reactions: Bart_Allen

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,171
    2
    10,788
    113
    Home Sweet Home
    ආ පුලා වැස්සේම ගියා ද රෝස් පාන් ගන්න කඩේට :D, මටත් උළුදු වඩේ එකක් ගෙන්නෙන් :D

    :lol::lol::lol:

    අයි ටී කාරයෙක් ගේ දිනපොට
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,543
    3,895
    113
    Speed force
    මේවා හොද පාඩම් අපිට :angry:, මින් පස්සේ interview ගියා ගමන් ඉස්සරහ ඉන්න ගැනිට කිව්වා නම් හරි interview ආව , මේ වෙලාව දුන්න , recheck කරන්න කියල . you're ideas plz ?

    දැන් virtusa එකේ receptionist කෙනෙක් නෑ. Security සෙට් එකක් ඉන්නේ. එ කට්ටිය නම් නම් ලියාගෙන ආපු හේතුව ලියා ගත්තා. ඇහුවා ම කිව්වා Interview ගන්න කෙනා ඇවිත් ඉන්නේ එයට කිව්වා එයා එහාට මෙහාට යනවා මිසක් මොකුත් කිව්වේ නැ කියලා. සමහර විට උන් හරියට ම දන්නේ නැතුව ඇති.

    කොහොම හරි එතනම Java සෙට් එකකට Interview call කරන එකෙක් හිටියා Hr එකේ වෙන්න ඕනේ. උන් තමයි නම් call කරේ එක එක්කෙනාට එන්න කියලා. අපි. Net ආවේ කියලා කිව්වා ම උ සද්ද නැ. මොකුත් කියන්නේ නැතුව යනවා.

    3 වෙනි පාරට වගේ කිව්වා ම තමයී අපිව track කරගන්න බැ කිව්වේ. ඒත් අපිට කවුද call කරේ කියලා වත් මූ කියන්නේ නැ. ටිකක් ඉන්න බලන්නම් කියලා උ ගියා.

    මුන් එක්කො එ position එකට වෙන කෙනක් අරගෙන. කිසි දෙයක් කියන්නෙ නැ. එක්කෝ එහෙම case එකක් නම් කියන්න ඕනේ අපේ වෙලාව කන්නේ නැතුව. Track කරගන්න බැ කියන එක නම් බොරුවක් වෙන්න ඕනේ. Call කරපු එකී ගැන details අපිට නොකියන්න වෙන්න ඕනේ එහෙම කලේ.

    හොඳ වෙලාවට මටයි යාලුවෙක්ටයි දෙන්නටම call කරලා තිබ්බේ. නැත්නම් ඔය කාලකන්නි කියයි මම බොරුවට ඇවිත් කියලා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,060
    25,375
    113
    Fantasy
    උබෙයි යාලුවගෙයි යාලුවෙක් උබලව බයිට් එකට ගත්තා වෙන්න බෑද ඉන්ටර්විව් එන්න කියලා කෝල් කරේ?
     
    • Like
    Reactions: Bart_Allen

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,543
    3,895
    113
    Speed force
    උබෙයි යාලුවගෙයි යාලුවෙක් උබලව බයිට් එකට ගත්තා වෙන්න බෑද ඉන්ටර්විව් එන්න කියලා කෝල් කරේ?

    යාලුවත් ඔය කතා ව ම කිව්වා එ වෙලාවෙ. එ වුණාට Company එකක official no එකෙන් එහෙම කරයි ද කවුරු හරි? එ තරම් ලොකු දෙයක්? මුළු Company එකේ ම reputation එක එක්ක සෙල්ලම් කරන්න කවුරුත් try කරයි කියලා හිතන්න අමාරුයි නේ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,060
    25,375
    113
    Fantasy
    යාලුවත් ඔය කතා ව ම කිව්වා එ වෙලාවෙ. එ වුණාට Company එකක official no එකෙන් එහෙම කරයි ද කවුරු හරි? එ තරම් ලොකු දෙයක්? මුළු Company එකේ ම reputation එක එක්ක සෙල්ලම් කරන්න කවුරුත් try කරයි කියලා හිතන්න අමාරුයි නේ.

    :yes::yes::yes:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,171
    2
    10,788
    113
    Home Sweet Home
    අපෝ හෙන ගූ company එකක් වෙලා වගේ :dull::sorry:

    දැන් virtusa එකේ receptionist කෙනෙක් නෑ. Security සෙට් එකක් ඉන්නේ. එ කට්ටිය නම් නම් ලියාගෙන ආපු හේතුව ලියා ගත්තා. ඇහුවා ම කිව්වා Interview ගන්න කෙනා ඇවිත් ඉන්නේ එයට කිව්වා එයා එහාට මෙහාට යනවා මිසක් මොකුත් කිව්වේ නැ කියලා. සමහර විට උන් හරියට ම දන්නේ නැතුව ඇති.

    කොහොම හරි එතනම Java සෙට් එකකට Interview call කරන එකෙක් හිටියා Hr එකේ වෙන්න ඕනේ. උන් තමයි නම් call කරේ එක එක්කෙනාට එන්න කියලා. අපි. Net ආවේ කියලා කිව්වා ම උ සද්ද නැ. මොකුත් කියන්නේ නැතුව යනවා.

    3 වෙනි පාරට වගේ කිව්වා ම තමයී අපිව track කරගන්න බැ කිව්වේ. ඒත් අපිට කවුද call කරේ කියලා වත් මූ කියන්නේ නැ. ටිකක් ඉන්න බලන්නම් කියලා උ ගියා.

    මුන් එක්කො එ position එකට වෙන කෙනක් අරගෙන. කිසි දෙයක් කියන්නෙ නැ. එක්කෝ එහෙම case එකක් නම් කියන්න ඕනේ අපේ වෙලාව කන්නේ නැතුව. Track කරගන්න බැ කියන එක නම් බොරුවක් වෙන්න ඕනේ. Call කරපු එකී ගැන details අපිට නොකියන්න වෙන්න ඕනේ එහෙම කලේ.

    හොඳ වෙලාවට මටයි යාලුවෙක්ටයි දෙන්නටම call කරලා තිබ්බේ. නැත්නම් ඔය කාලකන්නි කියයි මම බොරුවට ඇවිත් කියලා.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,543
    3,895
    113
    Speed force
    Ay oya echchara wela idiye yaluwee
    Payak wage ok
    Oyata heck karala enna tibbe

    Denna yanna epa ban

    Job natnam kuburak kotaan yaluweee kanna bonna nati wenne na lankawe

    :rofl::( කුඹුරු කරන්නත් දැන් කාලේ කොච්චර සල්ලි ඕනේ ද. කුඹුරු කොටන්න සල්ලි හොයන්න තමයි Job එකකට යන්න හැදුවේ. :sorry:
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Lankawe ohomamayi bn. Glassdoor, Google wage review danna.
    Topjobs eke ehema review danna bari nisa munta ona magulak karanna puluwan.
    Public review danna puluwannam oya company hadenawa.
     
    • Like
    Reactions: Bart_Allen

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,543
    3,895
    113
    Speed force
    Lankawe ohomamayi bn. Glassdoor, Google wage review danna.
    Topjobs eke ehema review danna bari nisa munta ona magulak karanna puluwan.
    Public review danna puluwannam oya company hadenawa.

    අනිවාර්යයෙන්ම ම දන්වා reviews ටිකක් මේ කරපු බලු වැඩේට.
     
    Last edited: