Virtusa බලු වැඩ.

whiteskull

Member
Jul 8, 2016
1,464
110
0
Colombo

ඔය &@#+@- හිතන් ඉන්නේ උන් තමා ලංකාවට එන්න එකම සොෆ්ට්වෙයාර් කම්පැනිය කියලා.. කෝල් කරපු එකාගේ නම නැද්ද රෙකෝඩ් එකේ. මම first-year අන්තිමට internship එකකට ගියා. උඹලා කිව්වට විශ්වාස කරපන් පැය දෙකයි විනාඩි 45ක් මං ඉන්ටවිව් එක. ඇහුවේ නැති ලබ්බක් නෑ.. බැරිම තැන මං අන්තිමට කිව්ව මම ආවේ internship කියලා. මන් දන්නෑ ඇයි එච්චර එහෙම ඉන්ටවිව් කරන්නේ කියලා. උන් වෙනම ආතල් එකක් ගන්නවා. මට කලින් ඉන්ටවිව් කරපු එකා කැළණි කැම්පස් එකේ. ඌව පැය කාලයි. private නිසා මාව කොර කරන්න හිතුනා ද දන්නෑ... මට එන්න කිව්වේ aptitude test එකට. ඒත් ඉන්ටවිව් කළේ අන්තිමට. අර මම කලින් කිව්ව කැළණි කැම්පස් එකේ එකා ගෙන් අහල තියෙන්නෙ web form එකක් html design කරන්න කියලා, තව කැම්පස් එකේ කරපු projects එහෙම. පෙළක් ඉන්ටවිව් කරන උන්ට තියෙන්නෙ මාර මයින්ඩ්සෙට් එකක්.
:eek:
 
HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් කාලේ උඩ ඉන්න උන් කිසිම දෙයක් කියල දෙන්න බලන්නේ නැ මිත්‍රයා මේ ලංකාව. කොහොම හරි අනික් එකා පහත් බව පෙන්නලා කුරිරු සතුටක් ලබන්න තමා බලන්නේ. හැබැයි පුතේ ඔය ඉන්ටවිව් කණපිට ගස්සන්න පුළුවන්. ඒක කරන්න ඕනේ උබ එක දෙයක් හොදටම බලාගෙන පලයන්. තේරෙනවනේ මු එන්නේ ලයින් එකට කියල. අන්න එතකොට දන්න එක අහපු ගමන් දෙන්න තියෙන්නේ දොබෙන්. ඔය ලොකු ඉන්ටවිව් කරන උන් දන්නේ බොහොම ටිකයි. තමන් කරන දේ විතරයි. මොකද අලුත් දේවල් හොයන්න ලංකාවේ උන් හරිම අකමැති. තියන දෙයින් වැඩ පෙන්නනවා කියල ෂෝ එක දාල එල්ලිලා ඉන්න උන් හුගක් ඉන්නේ . ඉන්ටවිව් එකේ අදහස ඇත ඇරලා ගෙමෙන් ඉදපන්. අනිවා සලෙන්ඩර් වෙනවා.

    තියරිය මේකයි. "ලංකාවේ බලන්නේ ටැලන්ට් එක නෙමේ දැනුම " හොදට කටපාඩම් කරගෙන පලයල්ලා
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113

    ඔය &@#+@- හිතන් ඉන්නේ උන් තමා ලංකාවට එන්න එකම සොෆ්ට්වෙයාර් කම්පැනිය කියලා.. කෝල් කරපු එකාගේ නම නැද්ද රෙකෝඩ් එකේ. මම first-year අන්තිමට internship එකකට ගියා. උඹලා කිව්වට විශ්වාස කරපන් පැය දෙකයි විනාඩි 45ක් මං ඉන්ටවිව් එක. ඇහුවේ නැති ලබ්බක් නෑ.. බැරිම තැන මං අන්තිමට කිව්ව මම ආවේ internship කියලා. මන් දන්නෑ ඇයි එච්චර එහෙම ඉන්ටවිව් කරන්නේ කියලා. උන් වෙනම ආතල් එකක් ගන්නවා. මට කලින් ඉන්ටවිව් කරපු එකා කැළණි කැම්පස් එකේ. ඌව පැය කාලයි. private නිසා මාව කොර කරන්න හිතුනා ද දන්නෑ... මට එන්න කිව්වේ aptitude test එකට. ඒත් ඉන්ටවිව් කළේ අන්තිමට. අර මම කලින් කිව්ව කැළණි කැම්පස් එකේ එකා ගෙන් අහල තියෙන්නෙ web form එකක් html design කරන්න කියලා, තව කැම්පස් එකේ කරපු projects එහෙම. පෙළක් ඉන්ටවිව් කරන උන්ට තියෙන්නෙ මාර මයින්ඩ්සෙට් එකක්.
    Una machan cv ekak send kare cmus ekak haraha da , nathnam danna eken innawada
     
    5aV1n

    Member
    Apr 21, 2021
    22
    12
    3
    Mona company ekaka unath kalakanni karana ekek hari innawa mcn. Ekek ho dennek gaththa irresponsible decisicon ekak nisa company eka chater wenwa.
     
    • Like
    Reactions: Bart_Allen

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,703
    2,498
    113
    Bevery Hills-90210
    ජාවා ඉශාන්ත ගෙන් පොඩ්ඩක් අහලා බලපන්..... ජාවා වල අයිති කාරයා.. තුම් මුල්ලේ ඉන්නේ.....
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පට්ට බලු වැඩක් කරලා තියෙන්නේ. වගකීමක් නැති හු##ගේ පුතාලා

    1. ඕක සොෂල් මීඩියා වල දාපන්. සමහරවිට උන් හොයලා බලයි.

    2. ආයේ කතා කරත් ඕකුන්ගේ ඉන්ටර්විව් යන්න එපා.
     
    • Like
    Reactions: Bart_Allen

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,111
    4,109
    113
    SEE. THESE DAYS MOST OF THIS IT FIRMS ARE WORKING FROM HOME.
    THIS MAY LEAD HARD COMMUNICATION IN THIS KINDA RECRUITMENT & SUCH THINGS,

    I SUSPECT THAT AFFECT TO YOU.
    JUST MY 5 CENTS
    ANYWAY SORRY ABOUT U. BUT THAT IS 1 POSSIBILITY.
     
    • Like
    Reactions: Bart_Allen

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    SEE. THESE DAYS MOST OF THIS IT FIRMS ARE WORKING FROM HOME.
    THIS MAY LEAD HARD COMMUNICATION IN THIS KINDA RECRUITMENT & SUCH THINGS,

    I SUSPECT THAT AFFECT TO YOU.
    JUST MY 5 CENTS
    ANYWAY SORRY ABOUT U. BUT THAT IS 1 POSSIBILITY.
    This happened before corona.
    පට්ට බලු වැඩක් කරලා තියෙන්නේ. වගකීමක් නැති හු##ගේ පුතාලා

    1. ඕක සොෂල් මීඩියා වල දාපන්. සමහරවිට උන් හොයලා බලයි.
    2. ආයේ කතා කරත් ඕකුන්ගේ ඉන්ටර්විව් යන්න එපා.
    දැන් නම් අවුරුදු 1.5 ක‍ට කිට්ටුයි. කතා කරලා වැඩක් නැ
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Virtusa එකේ ASE .Net interview එන්න කියලා තිබ්බ මටයි තව මගෙ යාලුවෙකුටයි. 11.30 ට එන්න කියලා තිබ්බේ. 11.10 ට වගේ ගිහින් ඉන්නවා ඉන්නවා කිසි කෙනෙක් බලන්නේ නැ. Java interview සෙට් එකක් ඇවිත් තිබ්බ උන් ඔක්කොම ගත්තා. දැන් ඔහොම 3 වෙනකම් ම හිටිය.

    තවත් මෙහෙම ඉඳලා තේරුමක් නැති නිසා එතන Java Interview ගන්න කට්ටියට call කරන ඒකා ගෙන් අපි ඇහුවා මොකක්ද මෙකේ තේරුම කියලා. මූ sorry කියලා කියනවා අපිව track කරගන්න බැරි ලු. උන් දන්නෙ නැ කවුද call කරේ කියලා. අපි call records එකත් පෙන්නුවා උන්ගෙ official line එකෙන් call කරලා තියෙන්නේ. මුන්ගේ මාර company යක් නේ interview call කරපු උන් දන්නෙ නැ, interview ගන්නේ කවුද දන්නේ නැ.

    තව ටිකක් ඉන්න කියලා කිව්වට තේරුමක් නැති නිසා 3.30 වගේ එන්න ආවා. අපි එලියට යනකොට ඔය ඉන්න කියාපු එකා බලාගෙන හිටියේ නිකමට වත් sorry වත් කිව්වේ නැ. මහා කාලකන්නි එපා කරපු company එකක් දන්න එකෙක් ට වත් යන්න කියන්නෙ නැ වැරදිලා වත්.

    මේ කරපු බලූ වැඩේ ගැන glassdoor එකෙයි Google එකෙයි ත් reviews දානවා. කාලකන්නි දවසම නාස්තිකරා.
    Machan ube email ekata , automatic generate I'd ekak awe nadda , mama giya aurudu 3 kalin ,mata awa , mage NIC ekak check kara giyama , ethakota time ekak kiwwa, HR ekak awith Room ekata aran giya
     
    • Like
    Reactions: Bart_Allen

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @Bart_Allen
    ලංකාවේ කම්පැනි ගැන කතා කරලා වැඩක් නෑ බන්. රජයේ ඒවා නම් ඉතින් තේරුමක්ම නෑ. ප්‍රයිවට් ඒවත් වැඩි වෙනසක් නෑ. මගේ වැඩකට appointment එකක් දාගෙන ගියා ඔය වගේ තැනකට. පුදුමේ කියන්නේ කෝල් කරලා පැය 3 විතර appointment එක දුන්නේ. ඒත් මම කල්පනා කරා කොහොමද මෙච්චර ඉක්මනට දුන්නේ කියලා. ගිහින් බැලුවම email එකේ එවලා තියෙන්නේ වැරදි දවසලු.
    හොඳවයින් දෙකක් කියලා ආවා මුස්පේන්තු ගෑණු දෙන්නෙක්ට. උන් එතන ඇවිල්ලා ඉන්න අනික් මිනිස්සුන්ට බල්ලෝ බළල්ලු ගාණට සැලකුවේ. ඔක්කොටම ඇහෙන්න මම කියලා ආවේ.
     
    • Like
    Reactions: Bart_Allen