Beautiful Japanese Song

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,420
    16,619
    113
    Malfoy Manor, Wiltshire, England.
    මේකෙ තේරුම් මොකක්ද දන්නෙ නම් නෑ, හැබැයි මාර ලස්සනයි.:love: පොඩි සංවේදී ගතියකුත් තියෙනව :(
    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. :love::love:
    YouTube එකේ නෑ, විමියො විතරයි තියෙන්නෙ. අහල බලන්නකො. :love:


    https://vimeo.com/246592392

    Artist: Miyuki Nakajima
    Song Title: Headlight, Taillight
    Album: Short Stories (Miyuki Nakajima album 2000)
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    Translation...

    There is no storyteller
    To the wind blowing wind
    The name of the scattered star is
    Even if I forget it

    Headlight · Taillight
    The trip is not over yet
    Headlight · Taillight
    The trip is not over yet

    Footprints fall with rain
    Disappearing into the time of falling
    A praising song
    Even if it is for the hero

    Headlight · Taillight
    The trip is not over yet
    Headlight · Taillight
    The trip is not over yet

    To illuminate the destination
    Unbroken yet unseen dream
    It is far away to illuminate the back
    Innocent dream

    Headlight · Taillight
    The trip is not over yet
    Headlight · Taillight
    The trip is not over yet
    Headlight · Taillight
    The trip is not over yet
    Headlight · Taillight
    The trip is not over yet
     
    • Like
    Reactions: Draco Malfoy

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,972
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    මාර ලස්සනයි.. ජැපනීස් මියුසික් වල එහෙට ආවේනික ෆීල් එකක් තියනවා වගේ දැනෙනවා, වෙන කොහෙවත් නැති:cool::cool::love::love:Guess you wouldn't mind adding one of my favorite

     
    • Like
    Reactions: Draco Malfoy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,236
    72,417
    113
    මාලඹේ
    ගලා ගිය දිය වැල් හදේ රැඳුණා කියලා කියන්නේ
    හොඳ තේරුමක් තියෙන සින්දුව
     
    • Like
    Reactions: Draco Malfoy