මේ කුරුල්ලාගේ නම මොකද්ද

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මේ කුරුල්ලාගේ නම මොකද්ද

    දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද මේ

    කුරුල්ලාගේ නම

    මොන ජාතියේ එකෙක්ද ?
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    පණු කොට්ටෝරුව කියලා තමයි ගම්පලාතෙ නං කියන්නෙ
    පොඩි ගෙඩි ජාති එහෙම කන අහිංසක සතෙක්, පේර ගස් වල එහෙම ඉන්නවා දැකල තියනවා
     
    • Like
    Reactions: CyberKing

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    polos kottoruwa

    Brown-Headed Barbet - ( Megalaima Zeylanica)

    පණු කොට්ටෝරුව කියලා තමයි ගම්පලාතෙ නං කියන්නෙ
    පොඩි ගෙඩි ජාති එහෙම කන අහිංසක සතෙක්, පේර ගස් වල එහෙම ඉන්නවා දැකල තියනවා

    පණු කොට්ටෝරුවා
    පණු ගිරවා

    තැන්ක්ස් මචන්ලා :love: