මේ කුරුල්ලාගේ නම මොකද්ද දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද මේ කුරුල්ලාගේ නම මොන ජාතියේ එකෙක්ද ?
CyberKing Well-known member Apr 12, 2015 1,404 270 83 Dec 9, 2019 #1 මේ කුරුල්ලාගේ නම මොකද්ද දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද මේ කුරුල්ලාගේ නම මොන ජාතියේ එකෙක්ද ? Last edited: Dec 9, 2019
OnDaRock Well-known member Feb 21, 2010 945 631 93 Dec 9, 2019 #2 polos kottoruwa Reactions: CyberKing
JHHA Well-known member Aug 10, 2009 1,165 591 113 අනේ මන්දා...!!! Dec 9, 2019 #3 පණු කොට්ටෝරුවා පණු ගිරවා Reactions: CyberKing
NEMISIS Well-known member Nov 13, 2013 11,403 19,560 113 Colombo Dec 9, 2019 #4 පණු කොට්ටෝරුව කියලා තමයි ගම්පලාතෙ නං කියන්නෙ පොඩි ගෙඩි ජාති එහෙම කන අහිංසක සතෙක්, පේර ගස් වල එහෙම ඉන්නවා දැකල තියනවා Reactions: CyberKing
පණු කොට්ටෝරුව කියලා තමයි ගම්පලාතෙ නං කියන්නෙ පොඩි ගෙඩි ජාති එහෙම කන අහිංසක සතෙක්, පේර ගස් වල එහෙම ඉන්නවා දැකල තියනවා
Thor2014 Well-known member Nov 25, 2013 2,821 666 113 Dec 9, 2019 #5 Brown-Headed Barbet - ( Megalaima Zeylanica) Reactions: CyberKing
CyberKing Well-known member Apr 12, 2015 1,404 270 83 Dec 9, 2019 #6 OnDaRock said: polos kottoruwa Click to expand... Thor2014 said: Brown-Headed Barbet - ( Megalaima Zeylanica) Click to expand... NEMISIS said: පණු කොට්ටෝරුව කියලා තමයි ගම්පලාතෙ නං කියන්නෙ පොඩි ගෙඩි ජාති එහෙම කන අහිංසක සතෙක්, පේර ගස් වල එහෙම ඉන්නවා දැකල තියනවා Click to expand... JHHA said: පණු කොට්ටෝරුවා පණු ගිරවා Click to expand... තැන්ක්ස් මචන්ලා
OnDaRock said: polos kottoruwa Click to expand... Thor2014 said: Brown-Headed Barbet - ( Megalaima Zeylanica) Click to expand... NEMISIS said: පණු කොට්ටෝරුව කියලා තමයි ගම්පලාතෙ නං කියන්නෙ පොඩි ගෙඩි ජාති එහෙම කන අහිංසක සතෙක්, පේර ගස් වල එහෙම ඉන්නවා දැකල තියනවා Click to expand... JHHA said: පණු කොට්ටෝරුවා පණු ගිරවා Click to expand... තැන්ක්ස් මචන්ලා
kinkon Well-known member Aug 5, 2007 115,938 2 116,014 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 10, 2019 #7 පොලොස් කොට්ටෝරුවා