මෝල්

donbos

Active member
  • Nov 13, 2015
    353
    34
    28
    අලුත්ම එක One Galle Face රැල්ලට ඉතින් අපිත් ගියා..CCC එක ඇවිල්ලත් වැඩි කාලයක් නෑ ඊට සති කිහිපයක කලින් මැරීනො මෝල්.ඉස්සරහට ටවුන්හෝල් එකේ සොෆ්ට්ලොජික් මෝල් එක ..දැන් CCC එකේ තත්වේ කොහොමද සූ ගාල සෙනගද?.මට හිතෙන්නේ අපේ රටේ මේ වගේ මහා පරිමාන වෙළදසංකීර්ණ මෙතරම් ප්‍රමාණයක සරිලන වෙළදපලක් නෑ කියන එක, ටික දවසකින් ඔක්කොම වේලෙන්න ගනියි දැන් MC එක එහෙම පාලුවට ගිහින් Independence Arcade තත්වේ සෝචනීයයි.ඇයි මේ තරගෙට වෙළද සංකීර්න හදන්න ආයෝජනය කරන්නේ?(කරුණාකර ඒවගෙන් දුප්පතුන්ට කන්න දෙන්න ගෙවල් හදන්න හා ළමා නිවාස හදන්න තිබ්බ වැනි ආතල් දෙන්න එපා) මේවා සැලසුම් කරන්න ඇත්තේ අවරුදු ගණනාවකට කලින් වෙන්න ඕනේ, ඉස්සරහට ලොකු පිබිදීමක් බලාපොරොත්තු වෙනවද? සැවෝයි වගේ චිත්‍රපටි හෝලුත් පන ඇද ඇද යන කාලෙක එක පාරට ෆිල්ම් හොල්ම කියක් මේ මෝල් වලින් වැඩි උනාද?.දැන් ලංකාවේ චිත්‍රපටි බලන උන් වැඩි උනාද? මේ ගොඩක් ඒවා පෞද්ගලික ආයෝජන උනත් Ghost Malls ගොඩක් ඉස්තිහ බිහි වේවි වගේ,මේවගෙන් රටට ඇති වැඩේ මොකක්ද? මේවගේ ටාගට් කස්ටමර් බේස් එක මේ දවස්වල වෙසක් බලන්න වගේ යන සෙට් එකනං නෙවේ වෙන්න ඕනේ.මොකද මේ සෙට් එක අයිස්ක්‍රීම් එකක් ඇරෙන්න ලොකු දෙයක් ඕකෙන් ගන්නේ නැති නිසා.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේවා හදන්නෙ එදා වේල ගැට ගහගන්න සිංහලුන්ට නෙමෙයි. ඒවට ගිහින් වියදම් කරන්න පුළුවන්
    කොටසක් සමාජෙ ඉන්නව. ඒ වගේම සංචාරකයොත් එනව. උඹට ෂුවර් නැත්නම් Exclusive Lines
    වගේ බ්‍රෑන්ඩඩ් ෆර්ෆියුම් ෂොප් එකකට ගිහින් බලපන් රුපියල් 30,000 - 40,000 ක් දීල ෆර්ෆියුම්
    ගන්න එන එවුන් කීදෙන්ක් ඉන්නවද කියල. දවසට උන්ට ඒවගේ බිස්නස් පොඩි ගානක් උනානම් ඇ
    ති.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    There is a community who can afford such luxuries. These shops benefit specially when the economy and political vision work towards alluring more tourists to the country. That didn't happen with the previous regime.
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,735
    113
    අම්බකිස්ස
    සමහර විට ඉස්සරහට වැඩක් ගන්න පුලුවන් වෙයි...නමුත් arcade එහෙම නන් සෝචනීයයි තමා දැන්
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    hari widihata giya nam economy hadila tourist count eka 3 million gahanwa:D:D:yes::yes::D:D eka plan tikak withrak issrahata giya pvt sector eke govt plan tika nathi una ithin inbalance ekak awa. cinnamon life project eka iwarath na. eka oya okkomta wada lokui Mark mobious uth ada awe e project event ekata:D:D:yes::yes:;);):D:D
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    අපි ට ඕවා ගණන් උනාට සුද්දන්ට ඕවා එච්චර ගණන් නැහැ.
    මේ රටේ හොදට වියදම් කරන්න පුළුවන් පවුල් ඉන්නවා.
    උන් සිංගප්පූරු ගිහිං වියදම් කරන එක මෙහේ කරාම මෙහේ අපිට නේ ජොබ් හැදෙන්නේ.
    ඇයි ඔහොම හිතන්නේ කියලා හිතා ගන්න බැහැ අපේ එවුන්.
    ලංකාවේ හොඳ ෂොපින් මෝල් හැදුනොත් තමා පිටරට සල්ලි කාරයො ලංකාවෙන් බඩු ගන්නේ. නැතුව උන් පාරවල් වල තියෙන පාකින් නැති පෙට්ටි කඩවලට යන්නේ නැහැ.
    MC එකට සෙනග එන්නේ නැහැ එක පරණයි දැන්.