මගේ කතාව

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    උබලගෙ පණ්ඩිතකම පෙන්නන්නෙ නැතුව යමක් කමක් තේරෙනව නම් මෙයාට වචනෙකින් හරි උදව් කරපන්. ත්‍රෙඩ් බැලුවම තේරෙන්නෙ අනුන්ට උදව් කරන හොඳ ඩයල් එකක්. මට නම් මූට කියන්නෙ වැඩිය අනිත් අයට හොඳ කරන්න යන්න එපා කියල. අන්තිමට කුහකයො උදව් කරපු එකාටමයි කෙළවන්නෙ. උඩට නැග්ගට පස්සෙ ඉනිමගට පයින් ගහල බිම දාන උන් ඉන්නෙ මේ සමාජයේ වැඩිහරියක්. :sorry:

    යකො ත්‍රෙඩ් එක කියවපන් මුල ඉඳන් අනික් උන් හිත හැදෙන්න වචන දෙනකොට මමයි ඌට සල්ලිවලින් උදව්වක් දීපන් කියලා හඬක් නැඟුවෙ.
     
    • Like
    Reactions: Candid-B

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    යකො ත්‍රෙඩ් එක කියවපන් මුල ඉඳන් අනික් උන් හිත හැදෙන්න වචන දෙනකොට මමයි ඌට සල්ලිවලින් උදව්වක් දීපන් කියලා හඬක් නැඟුවෙ.

    මට කීප දෙනෙක්ම සල්ලි දෙන්න කතාකරා මම ඒ උදව්ව කාරුනිකව ප්‍රතික්ශේප කලා. . මට සල්ලිනම් කොහෙත්ම එපා මචන්. . මට ලීස් එකක් දාන්න තියෙනවනම් මට කියලා ඒ ලීස් එක දාගන්නවනම් මට කරන ලොකුම උදව්ව ඒක. .

    මම මේ ෆීල්ඩ් එකට එන්න හිතන් ඉද්දි දාපු ත්‍රේඩ් එක මේක. . මේකට මල්බෙරියා ශාක්ශි කියයි. .

    නොදන්න ලීසින්!

    http://www.elakiri.com/forum/showthread.php?t=1920663

    මුන් කියන විදියට මම අමු සක්කිලියා නම්. . සල්ලිම විතරනම් මට ඕනේ මම ඔහොම ත්‍රේඩ් දාන්නේ නෑනේ. . මට ඕනේ මම වලේ වැටුනා මේක වලක් කියලා කියන ගමන් මිනිස්සුන්ව වලේ නොවට්ටා ගොඩදාන ගමන් මමත් ගොඩ යන්න. .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    මට කීප දෙනෙක්ම සල්ලි දෙන්න කතාකරා මම ඒ උදව්ව කාරුනිකව ප්‍රතික්ශේප කලා. . මට සල්ලිනම් කොහෙත්ම එපා මචන්. . මට ලීස් එකක් දාන්න තියෙනවනම් මට කියලා ඒ ලීස් එක දාගන්නවනම් මට කරන ලොකුම උදව්ව ඒක. .

    මම මේ ෆීල්ඩ් එකට එන්න හිතන් ඉද්දි දාපු ත්‍රේඩ් එක මේක. . මේකට මල්බෙරියා ශාක්ශි කියයි. .

    නොදන්න ලීසින්!

    http://www.elakiri.com/forum/showthread.php?t=1920663

    මුන් කියන විදියට මම අමු සක්කිලියා නම්. . සල්ලිම විතරනම් මට ඕනේ මම ඔහොම ත්‍රේඩ් දාන්නේ නෑනේ. . මට ඕනේ මම වලේ වැටුනා මේක වලක් කියලා කියන ගමන් මිනිස්සුන්ව වලේ නොවට්ටා ගොඩදාන ගමන් මමත් ගොඩ යන්න. .

    Facebook eke leasing groups wala pages wala podi publicity ekak deepan
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    අප වැන්නවුන්ට උගතහැකි දේ මෙ ත්‍රෙඩ් එකෙන්

    තමන් එක්ක යම් කාරණාවකට මළක් තියෙන එකෙක්ට කෙල උනොත් ඌට හොඳ වැඩෙ ඔහොම වෙලා මදි කියනවා :angry:
    තමන් එක්ක හොඳින් ඉන්න එකෙක්ට කෙල උනොත් අනෙ පව් ඌ හොඳ එකා හිතා ගන්න බැහැ හොඳ මිනිස්සුන්ටමයි කෙළවෙන්නෙ කියලා කියනවා

    පුද්ගලය අන් අය සමඟ කොතරම් හොඳින් සිටිද කියන දෙ මත කරදරයකදි අවලද ඇසීම හා අනුකම්පාව ගැනිමත් කියන දේ තීරණය වෙනවා.

    අනිත් එක මිනිස්සු එලකිරියෙ පෝස්ට් දාන විදියෙන් මනින්න යනවනම් ඒක ලොකුම මෝඩකම. පුද්ගලිකව ගනුදෙනු කරන එකෙක් දොස් කිව්වට කමක් නෑ. ඒත් මේ ඔන්ලයින් බණ කියන උන් මොකුන්ද:dull:

    සාක්කි විදියට කියන්නෙත් තව කොහෙහරි එකෙක් කියපු කතාවක් :rofl:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මට කීප දෙනෙක්ම සල්ලි දෙන්න කතාකරා මම ඒ උදව්ව කාරුනිකව ප්‍රතික්ශේප කලා. . මට සල්ලිනම් කොහෙත්ම එපා මචන්. . මට ලීස් එකක් දාන්න තියෙනවනම් මට කියලා ඒ ලීස් එක දාගන්නවනම් මට කරන ලොකුම උදව්ව ඒක. .

    මම මේ ෆීල්ඩ් එකට එන්න හිතන් ඉද්දි දාපු ත්‍රේඩ් එක මේක. . මේකට මල්බෙරියා ශාක්ශි කියයි. .

    නොදන්න ලීසින්!

    http://www.elakiri.com/forum/showthread.php?t=1920663

    මුන් කියන විදියට මම අමු සක්කිලියා නම්. . සල්ලිම විතරනම් මට ඕනේ මම ඔහොම ත්‍රේඩ් දාන්නේ නෑනේ. . මට ඕනේ මම වලේ වැටුනා මේක වලක් කියලා කියන ගමන් මිනිස්සුන්ව වලේ නොවට්ටා ගොඩදාන ගමන් මමත් ගොඩ යන්න. .

    ලහිපිටේ අනිත් අයගෙ ඇඩ් බලල එහෙම ඇඩ් එකක් දාන්න
     
    • Like
    Reactions: JohnnySS

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට කීප දෙනෙක්ම සල්ලි දෙන්න කතාකරා මම ඒ උදව්ව කාරුනිකව ප්‍රතික්ශේප කලා. . මට සල්ලිනම් කොහෙත්ම එපා මචන්. . මට ලීස් එකක් දාන්න තියෙනවනම් මට කියලා ඒ ලීස් එක දාගන්නවනම් මට කරන ලොකුම උදව්ව ඒක. .

    මම මේ ෆීල්ඩ් එකට එන්න හිතන් ඉද්දි දාපු ත්‍රේඩ් එක මේක. . මේකට මල්බෙරියා ශාක්ශි කියයි. .

    නොදන්න ලීසින්!

    http://www.elakiri.com/forum/showthread.php?t=1920663

    මුන් කියන විදියට මම අමු සක්කිලියා නම්. . සල්ලිම විතරනම් මට ඕනේ මම ඔහොම ත්‍රේඩ් දාන්නේ නෑනේ. . මට ඕනේ මම වලේ වැටුනා මේක වලක් කියලා කියන ගමන් මිනිස්සුන්ව වලේ නොවට්ටා ගොඩදාන ගමන් මමත් ගොඩ යන්න. .

    Mama kalin hithuewa aye mekata reply karanne na kiyala..

    mama kiwwe na uba sakkiliyek kiyala..

    Mata thiyana prashne ara siddiya... eth mata eka sure na...mata thiyana awula uba eka gana pahadili kirimak nokarapu eka..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    kelawechcha widiya kiyapanko..

    මට කෙලවුනේ වාහනයක් නිසා. . ලීසින් ලක්ශ 19ක් ගෙව්වා. . තව ලක්ශ 21.70 ගෙවලා ලීස් එක ඉවරකරන්නවුනා. . අතට ආවේ ලක්ශයයි. . එතන ලක්ශ 18 පාඩුවුනා. .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City

    මට කෙලවුනේ වාහනයක් නිසා. . ලීසින් ලක්ශ 19ක් ගෙව්වා. . තව ලක්ශ 21.70 ගෙවලා ලීස් එක ඉවරකරන්නවුනා. . අතට ආවේ ලක්ශයයි. . එතන ලක්ශ 18 පාඩුවුනා. .

    uba wahanayak ganna giyada wahanayak wikkada ?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113

    මට කෙලවුනේ වාහනයක් නිසා. . ලීසින් ලක්ශ 19ක් ගෙව්වා. . තව ලක්ශ 21.70 ගෙවලා ලීස් එක ඉවරකරන්නවුනා. . අතට ආවේ ලක්ශයයි. . එතන ලක්ශ 18 පාඩුවුනා. .
    උබර් දිව්ව වැගන් r එකද බන්?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    uba wahanayak ganna giyada wahanayak wikkada ?

    මම කාලයක් ලීබඩු බිස්නස් එකෙන් අයින්වෙලා හිටියා බිල්ඩින්ග් එකක් හදන නිසා. . ඒ කාලෙදිම වාහනයක් අරන් ඌබර් දිව්වා. . බිල්ඩින්ග් එකේ ලෝන් එකයි ලීස් එකයි එකට ගෙවාගන්න බැරිවුනා. . ඒත් එක්කම ඒ කාලේ බිස්නස් වැටුනා හැමෝගෙම, ගොඩක් අයගේ ශොප්ස් වික්කා. . මගේ බිස්නස් එකත් වැටුනා. . බිල්ඩින්ග් එකට ගත්ත නයයි, ලීසිනුයි සේරම එකතුවෙලා ලක්ශ 54ක් වුනා. . මගේ ඉඩමේ කොටසක් විකුනලා ලක්ශ 40ක නය ගෙව්වා. . තව 14ක් ඉතුරුවුනා. .
     
    Cry_Baby

    Active member
  • Dec 23, 2018
    212
    24
    28
    මම කාලයක් ලීබඩු බිස්නස් එකෙන් අයින්වෙලා හිටියා බිල්ඩින්ග් එකක් හදන නිසා. . ඒ කාලෙදිම වාහනයක් අරන් ඌබර් දිව්වා. . බිල්ඩින්ග් එකේ ලෝන් එකයි ලීස් එකයි එකට ගෙවාගන්න බැරිවුනා. . ඒත් එක්කම ඒ කාලේ බිස්නස් වැටුනා හැමෝගෙම, ගොඩක් අයගේ ශොප්ස් වික්කා. . මගේ බිස්නස් එකත් වැටුනා. . බිල්ඩින්ග් එකට ගත්ත නයයි, ලීසිනුයි සේරම එකතුවෙලා ලක්ශ 54ක් වුනා. . මගේ ඉඩමේ කොටසක් විකුනලා ලක්ශ 40ක නය ගෙව්වා. . තව 14ක් ඉතුරුවුනා. .

    Anunta gindara dunnama thamunta paththu wenawa kiyanne oka tamai sanka piris