නොවැම්බර් 16 පස්සේ
රටක් ලෙස නොවැම්බර් 16 පස්සේ යහපත් තීන්දු ගොඩක් ලැබෙමින් තිබෙනවා. ජනාධිපති පත්වෙලා මාසයක් වත් නැතුව පාර්ලිමේන්තුවේ බහුතර බලයත් නැතුව ගන්නා යම් යම් සාධනීය තීන්දු
ජන්දයට කලිං ගෝඨාභයගේ පුරවැසිභාවයේ ඉදලා එයාට විවාද කරන්න බැරිකම ඉදලා එයාගේ වයස ගැන ඉදලා විවේචනය කරපු අය අඩුම තරමේ පුංචි ප්‍රශංසාවක් වත් කරනවද කියන ගැටළුව තියනවා.
නිදහසින් පස්සේ අඩුම පාර්ලිමේන්තු කැබිනට් මංඩල දෙකක් අපට මුණ ගැහෙනවා ඒ 1952 සහ ගෝඨාභය යටතේ 2019 දී .
ඉන් පස්සේ ප්‍රායෝගිකව ජනාධිපති වැය ශීර්ෂය යටතේ මුදල් වියදම් වන ජනාධිපති ආරක්ෂක අංශයේ සහ ජනාධිපති නිළ නිවස අතහරිමින් එකී මුදල් ප්‍රායෝගිකව රටට
ඉතුරැ කරනවා . ජනාධිපති විදිහට ගමන් කරන විට රථ තුනක් පමණක් භාවිතා කිරීම මත ඇමතිවරුන්ට එම සීමාව ඉක්මවා යන්න නොහැකි ප්‍රායෝගික උපක්‍රම භාවිතා කරමින් යම් විනයක් නිර්මාණය කරමින් යනවා.
විදේශ සංචාර ලෙස සහභාගි වූ පළමු දුත ගමන තුළ පෙන්වු ආදර්ශය දුමින්ද දිසානායක සාග් ක්‍රීඩා උළෙලට සහභාගී වීමට යනවිට ආදර්ශය අනුගමනය කරමින් යම් වෙනස් වීම් වලට ඇමති වරු පවා සූදානම් බව පෙන්නුවා.
VAT බදු අඩු කිරීම ජනතාවට ලැබෙන්න පටන් අරං තියනවා. ටෙලිෆෝන් කාඩ් එකෙන් පවා රජය උපයා ගත්ත බදු අඩු වීම ජනතාවට දැනෙමින් තිබෙනවා.
ක්ෂණිකව සුළු අපනයන බෝග ප්‍රති අපනයනය කිරීම තහනම් තීන්දු ගැනීම නිසා රැපියල් 450 පමණ රැදී තිබුනු ගම්මිරිස් වැනි බෝග ආදායම මිළ ඉහළ යමින් තිබෙනවා.
තමන්ගේ මුළු හතරවරිගයම අරං VIP ලෝන්ජ් එකෙන් යමින් එමින් සිටි සියල්ලටම එසේ යන එනවනම් ඒ සදහා ඩොලර් 1000 වැනි මුදලක් මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිළධාරින් ඇතුළු හැමෝටම නියම කිරීමෙන් යම් පාලනයක් නාස්තියක් වලක්වා ගන්න පුළුවන් වෙලා තියනවා.
රාජ්‍ය අංශයේ පත්තිරීම් මංඩලයක් මගින් පත් කරමින් මේ තාක් නොවුනු ආකාරයට වෘත්තිකයන් රාජ්‍ය සමාගම් ආදියේ ඉහළ තනතුරැ වලට අන්තර්ග්‍රහණය කර ගනිමින් ඉන්නවා.
පත්කළ අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය වරැන්ගේ පෞද්ගලික කාර්ය මන්ඩලයන්ට ඥාතින් පත්කර ගැනීම අවහිර කරලා තියෙනවා.
ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ පත්වෙලා තවම මාසයක් නෑ
කරන්න පුළුවන් කටයුතු පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතුව පවා ජනාධිපති බලතල පමණක් භාවිතා කරලා කළ හැකි දේ ඉටු කරමින් තිබෙනවා.
කළයුතු බොහෝ දේ තව ඉදිරියට තියනවා කරන්න
ඒවා අතපසු නොවී කරවි කියන විශ්වාසය තියනවා
ඒ සියල්ල කරන්නේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සැළසුම් සහගත අධිරාජ්‍යවාදී තෙරපීම් බලහත්කාරකම් කුමන්ත්‍රණය මැදින්.
පාර්ලිමේන්තුවේ පවා එජාපය සහ එහි හිතැති කොටස් ජනතා බලවේගය මත පස්සට අඩියක් තිබ්බා මිස පාර්ලිමේන්තුවේ පණත් ඉදිරිපත් කර සම්මත කරගන්න බහුතර බලය සපයන්නේ නෑ.
ඒ නිසා රටට ලැබෙන සාධනීය ජයග්‍රහණ ගැන සතුටු වෙන්න ඕන ඒවා ගෝඨාභය ජයග්‍රහණය කරන්න කතිරය ගහපු අයට පමණක් ලැබෙන දේ නෙවේ
සමස්ථ රට වැසියාටම ලැබෙන දේවල්.
...............නුවන් මොණරවිළ ................
උපුටා ගැනීමකි