නොවැම්බර් 16 පස්සේ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නොවැම්බර් 16 පස්සේ

    79761058_2424387411162042_5814243025555030016_n.jpg

    රටක් ලෙස නොවැම්බර් 16 පස්සේ යහපත් තීන්දු ගොඩක් ලැබෙමින් තිබෙනවා. ජනාධිපති පත්වෙලා මාසයක් වත් නැතුව පාර්ලිමේන්තුවේ බහුතර බලයත් නැතුව ගන්නා යම් යම් සාධනීය තීන්දු ⁣

    ජන්දයට කලිං ගෝඨාභයගේ පුරවැසිභාවයේ ඉදලා එයාට විවාද කරන්න බැරිකම ඉදලා එයාගේ වයස ගැන ඉදලා විවේචනය කරපු අය අඩුම තරමේ පුංචි ප්‍රශංසාවක් වත් කරනවද කියන ගැටළුව තියනවා.

    නිදහසින් පස්සේ අඩුම පාර්ලිමේන්තු කැබිනට් මංඩල දෙකක් අපට මුණ ගැහෙනවා ඒ 1952 සහ ගෝඨාභය යටතේ 2019 දී .

    ඉන් පස්සේ ප්‍රායෝගිකව ජනාධිපති වැය ශීර්ෂය යටතේ මුදල් වියදම් වන ජනාධිපති ආරක්ෂක අංශයේ සහ ජනාධිපති නිළ නිවස අතහරිමින් එකී මුදල් ප්‍රායෝගිකව රටට
    ඉතුරැ කරනවා . ජනාධිපති විදිහට ගමන් කරන විට රථ තුනක් පමණක් භාවිතා කිරීම මත ඇමතිවරුන්ට එම සීමාව ඉක්මවා යන්න නොහැකි ප්‍රායෝගික උපක්‍රම භාවිතා කරමින් යම් විනයක් නිර්මාණය කරමින් යනවා.

    විදේශ සංචාර ලෙස සහභාගි වූ පළමු දුත ගමන තුළ පෙන්වු ආදර්ශය දුමින්ද දිසානායක සාග් ක්‍රීඩා උළෙලට සහභාගී වීමට යනවිට ආදර්ශය අනුගමනය කරමින් යම් වෙනස් වීම් වලට ඇමති වරු පවා සූදානම් බව පෙන්නුවා.

    VAT බදු අඩු කිරීම ජනතාවට ලැබෙන්න පටන් අරං තියනවා. ටෙලිෆෝන් කාඩ් එකෙන් පවා රජය උපයා ගත්ත බදු අඩු වීම ජනතාවට දැනෙමින් තිබෙනවා.

    ක්ෂණිකව සුළු අපනයන බෝග ප්‍රති අපනයනය කිරීම තහනම් තීන්දු ගැනීම නිසා රැපියල් 450 පමණ රැදී තිබුනු ගම්මිරිස් වැනි බෝග ආදායම මිළ ඉහළ යමින් තිබෙනවා.

    තමන්ගේ මුළු හතරවරිගයම අරං VIP ලෝන්ජ් එකෙන් යමින් එමින් සිටි සියල්ලටම එසේ යන එනවනම් ඒ සදහා ඩොලර් 1000 වැනි මුදලක් මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිළධාරින් ඇතුළු හැමෝටම නියම කිරීමෙන් යම් පාලනයක් නාස්තියක් වලක්වා ගන්න පුළුවන් වෙලා තියනවා.

    රාජ්‍ය අංශයේ පත්තිරීම් මංඩලයක් මගින් පත් කරමින් මේ තාක් නොවුනු ආකාරයට වෘත්තිකයන් රාජ්‍ය සමාගම් ආදියේ ඉහළ තනතුරැ වලට අන්තර්ග්‍රහණය කර ගනිමින් ඉන්නවා.

    පත්කළ අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය වරැන්ගේ පෞද්ගලික කාර්ය මන්ඩලයන්ට ඥාතින් පත්කර ගැනීම අවහිර කරලා තියෙනවා.

    ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ පත්වෙලා තවම මාසයක් නෑ

    කරන්න පුළුවන් කටයුතු පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතුව පවා ජනාධිපති බලතල පමණක් භාවිතා කරලා කළ හැකි දේ ඉටු කරමින් තිබෙනවා.

    කළයුතු බොහෝ දේ තව ඉදිරියට තියනවා කරන්න

    ඒවා අතපසු නොවී කරවි කියන විශ්වාසය තියනවා

    ඒ සියල්ල කරන්නේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සැළසුම් සහගත අධිරාජ්‍යවාදී තෙරපීම් බලහත්කාරකම් කුමන්ත්‍රණය මැදින්.

    පාර්ලිමේන්තුවේ පවා එජාපය සහ එහි හිතැති කොටස් ජනතා බලවේගය මත පස්සට අඩියක් තිබ්බා මිස පාර්ලිමේන්තුවේ පණත් ඉදිරිපත් කර සම්මත කරගන්න බහුතර බලය සපයන්නේ නෑ.

    ඒ නිසා රටට ලැබෙන සාධනීය ජයග්‍රහණ ගැන සතුටු වෙන්න ඕන ඒවා ගෝඨාභය ජයග්‍රහණය කරන්න කතිරය ගහපු අයට පමණක් ලැබෙන දේ නෙවේ

    සමස්ථ රට වැසියාටම ලැබෙන දේවල්.

    ...............නුවන් මොණරවිළ ................​

    උපුටා ගැනීමකි
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    sirawatama....
    hoda deta hodai kiyanna bari marama kuhaka minissu inna ratak lankawa kiyanne. balapan jeppoi UNP karayoy un chande deepu eka dinuwe na kiyala ratata kelawanna hadana widiya. kalakirenawa aththatama.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඒ උනාට යුඑන්පි උන් නම් කියන්නෙ වෙන කතා මත් එක්ක එක බෝර්ඩිමෙ ඉන්න යලුවෙක් යුඑන්පි ඌ කියන්නෙ නම්,
    1.සජිත් හිටිය නම් මෙලහට පට්ට වැඩ කොටසක් කර්ල,මෙවා මේ බොරු වැඩ මහ මැතිවරනය වෙනකල්
    2.මහින්ද රනිල් දෙන්නම ඉන්න කල් රට හඩන්න බහ,එක නිස මොන වඩ කලට් වඩක් න
    3.මොනව කරන්නට් කලින් මිනිස්සු කල ඉන්න ඕනෙලු,ඩන් හාල් මිල වඩිලු
    4.රනිල් ,ගෝටභය කුමන්ට්‍රනය කරලලු සජිත් පරඩුවෙ
    5.ස්විස් කේස් එකට් රජය මොකක් හරි කරන්න අටිලු,නට්නම් ඔහොම කරන්නෙ නටිලු
    6.ලන්කවෙ ස්වාදින මද්යකට තියෙන්නෙ සිරස විතරලු
    7.රිශර්ඩ්,වගෙ උන්ට බොරු චොදනා ලු කලෙ,ඒ ජාති වාදෙ අවුස්සලා චන්දෙ ගන්නලු
    ඔය වගෙ හෙන ටෝක් ඉශූ කරන්නෙ මාත් අහන් ඉන්නවා පව්නෙ වෙදනාවට නෙ කියන්නෙ
     
    :lol::lol: Smartm Bump
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඒ උනාට යුඑන්පි උන් නම් කියන්නෙ වෙන කතා මත් එක්ක එක බෝර්ඩිමෙ ඉන්න යලුවෙක් යුඑන්පි ඌ කියන්නෙ නම්,
    1.සජිත් හිටිය නම් මෙලහට පට්ට වැඩ කොටසක් කර්ල,මෙවා මේ බොරු වැඩ මහ මැතිවරනය වෙනකල්
    2.මහින්ද රනිල් දෙන්නම ඉන්න කල් රට හඩන්න බහ,එක නිස මොන වඩ කලට් වඩක් න
    3.මොනව කරන්නට් කලින් මිනිස්සු කල ඉන්න ඕනෙලු,ඩන් හාල් මිල වඩිලු
    4.රනිල් ,ගෝටභය කුමන්ට්‍රනය කරලලු සජිත් පරඩුවෙ
    5.ස්විස් කේස් එකට් රජය මොකක් හරි කරන්න අටිලු,නට්නම් ඔහොම කරන්නෙ නටිලු
    6.ලන්කවෙ ස්වාදින මද්යකට තියෙන්නෙ සිරස විතරලු
    7.රිශර්ඩ්,වගෙ උන්ට බොරු චොදනා ලු කලෙ,ඒ ජාති වාදෙ අවුස්සලා චන්දෙ ගන්නලු
    ඔය වගෙ හෙන ටෝක් ඉශූ කරන්නෙ මාත් අහන් ඉන්නවා පව්නෙ වෙදනාවට නෙ කියන්නෙ

    paw ithin bn u,, hithe dukata kiyana dewal...
    api kiyanneth nehe Gota 100% k hari theerana ganiy kiyala,, Namuthpehediliwa penawa rate thibbata wada honda theerana ganenawa,, rate minissunge unath thiyanwa attitude wenawasak,, paraka thotaka yanakota unath,, ekai wiya yuththe...
    Horu allanna andu one nene,, ekata tynwane rate law ekak,, eken hambawei sabbuwa ...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ටින්කිරි ටින් එකෙන් නැතිනම් ටොනික් ඩප්පියෙන්...