Private hospital salli ගසා කෑම

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    මොන කරැමයක්ද බන් සල්ලි දීලත්, ලෙඩේ කියන්නත් කලින් බෙහෙත් දීල ඉවරයි...මේ නවත්තන්න ඕන බන්..ඩොක්ටස්ලා අහිංසක මිනිස්සුගෙන් සල්ලි හූර කනව බන්...දැන් මෙතන බයිල ගහන්න එපා අමාරැවෙන් ඉගෙන ගෙන අරකයි මේකයි කියල..වෙන රටවල් වල private hospital වුනත් පැයකට ලෙඩ්ඩු බලන්න පුළුවන් ගාන ලිමිට් ...රැල්ලක් හදල හරි මේ දෙකයි පනහෙ වැඩ නවත්තන්න ඕන
     
    • Like
    Reactions: lilman and KasunKDP

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    law ekak genna tiyenne anura kumarage kathwak mula idan iwarawenakam balanna puluwan eka ledawai kiyala:D:D:yes::yes:;);):D:D
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,314
    12,572
    113
    Piliyandala
    Private ගිහිල්ල වැඩේ ගොඩ දාගන්න බැරුව, කොළඹ ජතික රෝහලට එන්න එපා... පලු යන්න බැනල තමයි වැඩේ බාරගන්නේ.. අරහෙන් බාගෙට මරල සල්ලි ටික ඔක්කොම හුරලා කාල කෙලිවිලා තමයි එන්නේ... අර මිනිස්සු ඉතින් කොහොමහරි වැඩේ ගොඩ දාල දෙනවා .. පොඩ්ඩක් ඒ අයගේ රස්පට් එක තියෙනවා... ඊට වඩා ලැබෙන බෙනිෆිට්ස් වැඩියි