Love & Sex ...

Tell me if you can

  • Total voters
    175

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    machan me comment eka del karapan..
    unge privacy eka mehema public

    dana eka hari naha...

    හිච්චාව තියලා අනිත් ටික මැකුවා... මේකේ ප්‍රයිවසි එකක් නෑ බං... ඔන කෙනෙකුට බලතැහැකි... ඒත් උඹේ වචනේ අහක දාන්න බෑනේ...:yes:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    හිච්චාව තියලා අනිත් ටික මැකුවා... මේකේ ප්‍රයිවසි එකක් නෑ බං... ඔන කෙනෙකුට බලතැහැකි... ඒත් උඹේ වචනේ අහක දාන්න බෑනේ...:yes:

    ow one kenekta balanna puluwan one nam..
    eth wholesale dammama awulne.. :sorry:

    ethakota wenne vote karanna mali wenawa.. :(

    Thanks for the deletion... :)
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    එළකිරියෙ ඉන්න සමහරක් බැල්ලියන්ට සිංහලත් බෑ.

    කොල්ලො කියන්නෙ ආමන්ත්‍රණය.

    කීදෙනෙක් එක්ක සෙක්ස් කරලා තියද කියන්නෙ පැනය.

    අනේ කොමන් සෙන්ස් බිංදුවයි.

    රටක් දියුණු කරන්නෙ කොහොමද මෙහෙම උන් එක්ක. :sorry:

    හරියට ලියපන් සිංහල එහෙනම්.

    කොල්ලෝ, කීදෙනෙක් එක්ක සෙක්ස් කරලා තියනවද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ekane bn ara kasun karaya samarisi pakshe patan gatha ekath hari eka athakata.:rofl::rofl::rofl:
    පක්ෂේ පටන්ගත්තට පස්සේ හැංගිලා හිටපු උනුත් එලියට එනවද කොහෙද :P

    මේකේ ඉඳල අපිත් සමරිසියෝ වෙයිද දන්නේ නෑ බන් බයේ බෑ :baffled:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පක්ෂේ පටන්ගත්තට පස්සේ හැංගිලා හිටපු උනුත් එලියට එනවද කොහෙද :P

    මේකේ ඉඳල අපිත් සමරිසියෝ වෙයිද දන්නේ නෑ බන් බයේ බෑ :baffled:

    eka thamai kasun karaya kiuwe movement ekak patan ganawa kiyala eka hari

    eka thamai meka dan hire wage hama thanama kolu karayo samahara hithanewath nathu eunth kolu karayao wela.:rofl::rofl::rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :baffled::baffled::baffled: 102ක්
    හරිනම් සමරිසි පෙරමුණ දිනන්න එපැයි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    unta e kela lajja hithila ekai fake walin vote karala thibbe.:baffled::baffled::baffled::rofl::rofl:

    දැන් තිබ්බොත් නං දිනයි වාගේ :baffled: හොඳ වෙලාවට එක චන්දයක් ඇති කියල නවත්තගත්තේ ඩොඩෝව

    මට තියෙන ගැටලුව ප්‍රධාන ජනපති අපේක්ෂකයෝ දෙන්නත් වෝට් කරලා තියෙන එකයි. :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මට තියෙන ගැටලුව ප්‍රධාන ජනපති අපේක්ෂකයෝ දෙන්නත් වෝට් කරලා තියෙන එකයි. :baffled:
    ඇත්ත නේන්නං ජනාධිපතියි විපක්ෂ නායකයි දෙන්නත් ඉන්නවනේ :shocked:

    මුන් අපේ ජාතික නායකයො එක එකා ඩැහැගන්නවා සමරිසි කල්ලියට ඉනා කවලද කොහෙද :angry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇත්ත නේන්නං ජනාධිපතියි විපක්ෂ නායකයි දෙන්නත් ඉන්නවනේ :shocked:
    මුන් අපේ ජාතික නායකයො එක එකා ඩැහැගන්නවා සමරිසි කල්ලියට ඉනා කවලද කොහෙද :angry:

    තොටත් කැවිලා ඇති පහුගිය ටිකේ හිටියෙම උන් එක්කනේ :baffled:
    හපෝ මන් යනවා මේ මගුලෙන්
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇත්ත නේන්නං ජනාධිපතියි විපක්ෂ නායකයි දෙන්නත් ඉන්නවනේ :shocked:

    මුන් අපේ ජාතික නායකයො එක එකා ඩැහැගන්නවා සමරිසි කල්ලියට ඉනා කවලද කොහෙද :angry:

    පූලා අපිව රැවැට්ටුවා බං.... මම දැක්කේ කෙල්ලෝ කීයක් එක්ක සෙක්ස් කරලා තියෙනවාද කියලා..... බලපංකෝ දැන් රෙද්දක් ඇදන් පාරේ බැහැලා යන්න බෑනේ....:sorry::sorry: