ඕක හොඳ දෙයක්. මේකේ ඉන්න උන්ම තමා ආයේ ආයේ ෆේක් හදාගෙන ඇවිත් ත්‍රෙඩ් වල කුණුහරප වපුරන්නේ. පරණ එකෙන් බෝසත් චරිත රඟලා ෆේක් එකෙන් කුණුහරප වපුරනවා. දේශපාලන ත්‍රෙඩ් ගත්තත් උගේ එකෞන්ට් එකෙන් උගේ මතේ දාලා අනික් එකවුන්ට් වලින් ඒකට රිප්ලයි දාගන්නවා අනිත් උන් වැරදි කියන මතේ ගෙනියන්න. නැත්තං ඉවර වෙන්නේ කුණුහරප වලිනුයි , නෙගටිව් rep වලිනුයි.කිසි එකෙක් ඉතින් දකින්නේ නෑ වරදක් තිබ්බත් නැතත් එකක් බයයි / අනික අහුවෙනවා හැමෝගෙම මතේ මේකනේ කියල
. admin ඕක නවත්තපු එකමයි හොඳ. අලුතෙන් එන උන්ට වෙරිෆයි කරගන්න ඕන උන්ට ෆෝන් නම්බර් එක දීලා හදාගන්න පුළුවන්. ඒ නිසා අවුලක් නෑ
![]()
elaNext week eka athulatha verify karala okkoma aluth account accept karanawa. Sorry parakku unata.
ඇඩ්මින් වෙරිෆයි කරනවා කීවට අකවුන්ට් එකක් ෆේක්ද නැද්ද කියල කොහොමද හොයන්නේ ඇඩ්මින්ඔන්න ටිකක් පරණ අකවුන්ට් එකක් නං දාපු පොස්ට් එහෙම බලල හිතාගන්න පුළුවන්, අලුත් ඒවගේ නම විතරනේ තියෙන්නෙ
ඇඩ්මින් වෙරිෆයි කරනවා කීවට අකවුන්ට් එකක් ෆේක්ද නැද්ද කියල කොහොමද හොයන්නේ ඇඩ්මින්ඔන්න ටිකක් පරණ අකවුන්ට් එකක් නං දාපු පොස්ට් එහෙම බලල හිතාගන්න පුළුවන්, අලුත් ඒවගේ නම විතරනේ තියෙන්නෙ

Kohomada machan.

ehema karanna hethuwa mokk wenna aathda??





me commetn ekei , pohottuwei sambande mokadda bn..
elakiri_අවසානය 12-13-2019 03:56 PM තොපේ රටට පොහොට්‍ටුවම කෙලවයි.![]()



"gontapuka"
ekata access deepiya GTyo...
man deyyane kiyala hadapu 2 daruwa..![]()


Ko Ban Kiriya aluth karanawa kiyala methiwarana porondu dunna neda>
තනිකඩ පෙරමුනේ අවදානය පිනිස![]()

කරනවා කියලා කිව්වා... දැන් ඉතින් බලං ඉන්නවා වැඩේ සිද්ද වෙනකන්. ලොකු අයියා කැමතිනම් අපි බැහැලා වැඩේ කරනවා.... මම හිතන්නේ අලුත් සෙට් එකක් ලොකු අයියාගේ සපෝට් එකට ගත්තොත් හොඳයි... මැසේජ් වලට වත් රිප්ලයි කරන්න... මේක වැහෙන්න දෙන්න බෑ... අපි ගත්තු දේවල් ඉස්සරහා පරම්පරාවටත් දෙන්න ඔන. අපි මේවා ඡන්ද බලං කියපුවා නෙමේ බං... අවුරුදු ගානක් තිස්සේ දැකපු දේවල්. ආතල් එකට ඡන්දයක් පිටින් දැම්මා. බලමු ලොකු අයියාගේ උනන්දුවක් තියෙනවාද කියලා මේකට වෙනසක් කරන්න. අපේ පැත්තෙන් ෆුල් සප් එක දෙනවා. ඩිවලොප්මන්ට් වලට උදව් ඔන නම් කොන්දේසි විරහිතව බැහැලා උදව් කරනවා... 