elakiri_අවසානය

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,194
    20,499
    113
    Panadura
    ඕක හොඳ දෙයක්. මේකේ ඉන්න උන්ම තමා ආයේ ආයේ ෆේක් හදාගෙන ඇවිත් ත්‍රෙඩ් වල කුණුහරප වපුරන්නේ. පරණ එකෙන් බෝසත් චරිත රඟලා ෆේක් එකෙන් කුණුහරප වපුරනවා. දේශපාලන ත්‍රෙඩ් ගත්තත් උගේ එකෞන්ට් එකෙන් උගේ මතේ දාලා අනික් එකවුන්ට් වලින් ඒකට රිප්ලයි දාගන්නවා අනිත් උන් වැරදි කියන මතේ ගෙනියන්න. නැත්තං ඉවර වෙන්නේ කුණුහරප වලිනුයි , නෙගටිව් rep වලිනුයි. :dull: කිසි එකෙක් ඉතින් දකින්නේ නෑ වරදක් තිබ්බත් නැතත් එකක් බයයි / අනික අහුවෙනවා හැමෝගෙම මතේ මේකනේ කියල :) . admin ඕක නවත්තපු එකමයි හොඳ. අලුතෙන් එන උන්ට වෙරිෆයි කරගන්න ඕන උන්ට ෆෝන් නම්බර් එක දීලා හදාගන්න පුළුවන්. ඒ නිසා අවුලක් නෑ :yes:

    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: ryandok

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇඩ්මින් වෙරිෆයි කරනවා කීවට අකවුන්ට් එකක් ෆේක්ද නැද්ද කියල කොහොමද හොයන්නේ ඇඩ්මින් :confused: ඔන්න ටිකක් පරණ අකවුන්ට් එකක් නං දාපු පොස්ට් එහෙම බලල හිතාගන්න පුළුවන්, අලුත් ඒවගේ නම විතරනේ තියෙන්නෙ
     
    • Like
    Reactions: xing

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,856
    2
    115,873
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇඩ්මින් වෙරිෆයි කරනවා කීවට අකවුන්ට් එකක් ෆේක්ද නැද්ද කියල කොහොමද හොයන්නේ ඇඩ්මින් :confused: ඔන්න ටිකක් පරණ අකවුන්ට් එකක් නං දාපු පොස්ට් එහෙම බලල හිතාගන්න පුළුවන්, අලුත් ඒවගේ නම විතරනේ තියෙන්නෙ

    :rolleyes:
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    උබල ඔය ෆේක් අකවුන්ට් හදන එකෙන් වෙන්නෙ ඇඩ්මින්ට වැඩ වැඩිවෙන එක එව්වා ඇප්රුව් කරන්න, ඇඩ්මින්ට වැඩ වැඩිවෙනව කියන්නෙ වාහනයක් රිවිව් කරල යුට්යුබ් දාන්න තියෙන වෙලාව නැති වෙන එක... අන්තිමට කාටද පාඩුව ?
     

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    ඇඩ්මින් වෙරිෆයි කරනවා කීවට අකවුන්ට් එකක් ෆේක්ද නැද්ද කියල කොහොමද හොයන්නේ ඇඩ්මින් :confused: ඔන්න ටිකක් පරණ අකවුන්ට් එකක් නං දාපු පොස්ට් එහෙම බලල හිතාගන්න පුළුවන්, අලුත් ඒවගේ නම විතරනේ තියෙන්නෙ

    IP/Location/Browser details pennanawa machan admin ta :yes:
     
    • Like
    Reactions: LazyLizard

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,120
    31,879
    113
    වැල නූල් වැඩිවීමේ විපාක තමා ඕව.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    තනිකඩ සෙට් එක තමයි තාම කිරිය ඇද⁣ගෙන යන්නේ තාම..උන් ටිකත් ලබන අවුරුද්දේ බැන්දම කිරිය ඉවරයි..:(
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ehema karanna hethuwa mokk wenna aathda??

    me commetn ekei , pohottuwei sambande mokadda bn.. :confused::confused::lol::lol::lol:

    reputation_neg.gif
    elakiri_අවසානය 12-13-2019 03:56 PM තොපේ රටට පොහොට්‍ටුවම කෙලවයි.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    me commetn ekei , pohottuwei sambande mokadda bn.. :confused::confused::lol::lol::lol:

    reputation_neg.gif
    elakiri_අවසානය 12-13-2019 03:56 PM තොපේ රටට පොහොට්‍ටුවම කෙලවයි.

    me..........
    elakiri_අවසානය 12-13-2019 03:56 PM තොපේ රටට පොහොට්‍ටුවම කෙලවයි.

    :rofl::rofl::P
     
    Last edited:

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    අනික එළකිරියේ SEO සෑහෙන අවුල්. google කරල දෙයක් හොයද්දි එළකිරි එකේ ගැලපෙනම පෝස්ට් තිබිලත් රිසල්ට් වලට එන්නෙ නැහැ. ඉතිං අලුත් දැනුම හොයන කට්ටිය ඇඩ් වෙන්නෙත් නැහැ. අපරාදෙ :sorry::sorry::sorry:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Ko Ban Kiriya aluth karanawa kiyala methiwarana porondu dunna neda>

    තනිකඩ පෙරමුනේ අවදානය පිනිස:yes:


    ලොකු අයියාට ප්‍රපෝසල් දාලා තියෙන්නේ. මට සවර් ඇක්සස් තිබ්බානම් මම කරලා.:yes::yes: කරනවා කියලා කිව්වා... දැන් ඉතින් බලං ඉන්නවා වැඩේ සිද්ද වෙනකන්. ලොකු අයියා කැමතිනම් අපි බැහැලා වැඩේ කරනවා.... මම හිතන්නේ අලුත් සෙට් එකක් ලොකු අයියාගේ සපෝට් එකට ගත්තොත් හොඳයි... මැසේජ් වලට වත් රිප්ලයි කරන්න... මේක වැහෙන්න දෙන්න බෑ... අපි ගත්තු දේවල් ඉස්සරහා පරම්පරාවටත් දෙන්න ඔන. අපි මේවා ඡන්ද බලං කියපුවා නෙමේ බං... අවුරුදු ගානක් තිස්සේ දැකපු දේවල්. ආතල් එකට ඡන්දයක් පිටින් දැම්මා. බලමු ලොකු අයියාගේ උනන්දුවක් තියෙනවාද කියලා මේකට වෙනසක් කරන්න. අපේ පැත්තෙන් ෆුල් සප් එක දෙනවා. ඩිවලොප්මන්ට් වලට උදව් ඔන නම් කොන්දේසි විරහිතව බැහැලා උදව් කරනවා... ;)
     
    • Like
    Reactions: The Hacker