පිට්සා.............

august

Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    හොදම pizza තියෙන්නේ මොකේද?
    මොකක්ද වර්ගය?
     
    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    Mama louis , colombo 05, michael angelo nawala, ruccos pizza nawala ,belmio pizza madiwela
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හොදම pizza තියෙන්නේ මොකේද?
    මොකක්ද වර්ගය?

    කොහෙවත් නැහැ.

    මට හොද එක තොට අවුල්.
    තොට හොද එක මට අවුල්.
    මුස්ලිම් එකාට අවුල් වෙජි එක සිංහලයට හොදා.
    සිංහලයට අවුල් චිකන් එක ක්‍ර්‍රිස්තියන් කෙනාට හොදා..

    ඉතින් මට කියපන් උඹ ඔය කියන "හොද" තියෙන්නෙ පීසා එකේද? හිත් වලද?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්

    කොහෙවත් නැහැ.

    මට හොද එක තොට අවුල්.
    තොට හොද එක මට අවුල්.
    මුස්ලිම් එකාට අවුල් වෙජි එක සිංහලයට හොදා.
    සිංහලයට අවුල් චිකන් එක ක්‍ර්‍රිස්තියන් කෙනාට හොදා..

    ඉතින් මට කියපන් උඹ ඔය කියන "හොද" තියෙන්නෙ පීසා එකේද? හිත් වලද?

    Ehema
    Na
    Ban

    Fresh ingredients danna ona
    Rotiya hadaddi dana oil pure olive oil anan manan

    Loke nati jathi

    Mata nam itin papa john tamay pattama

    Anit labbawal set na
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka

    කොහෙවත් නැහැ.

    මට හොද එක තොට අවුල්.
    තොට හොද එක මට අවුල්.
    මුස්ලිම් එකාට අවුල් වෙජි එක සිංහලයට හොදා.
    සිංහලයට අවුල් චිකන් එක ක්‍ර්‍රිස්තියන් කෙනාට හොදා..

    ඉතින් මට කියපන් උඹ ඔය කියන "හොද" තියෙන්නෙ පීසා එකේද? හිත් වලද?

    katawe aththtak tiyanawa:yes:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Harpo's pizza . පොඩ්ඩක් ගණන් වැඩි උනාට අමුතුම ටෙස්ට් එකක් තියෙන්නේ .
    athurs pizza ත් පට්ට

    dominos ජරාව
    pizza hut dominos එක්ක බලද්දී හොදයි.