දැනට ලංකාවෙ කාල තියන පීසා වලින් හොදම පීස කාල තියෙන්නෙ මෙතන, ගොඩක් ගන්නවා නම් කලින් දවසෙ කියන්න ඕන, මුන් දවසට පීස 50යිද කොහෙද හදනවා කියන්නෙ
පට්ටම රසයි, ගොඩක් වෙනස් ඔප්ශන් තියනවා පෝක් තියනවා බේකන් එහෙමත් තියනවා පට්ට තින් ක්රස්ට් එකක් තියෙන්නෙ පරාටයක් තරම් තින් ක්රස්ට් එකක් තියෙන්නෙ
Giovanni's
No. 145, Thimbirigasyaya Road, Colombo 5.
077 033 5366
අවුල තියෙන්න මුන්ගේ මෙතන විතරයි තියෙන්නෙ, හැබැයි ඩිලිවර් කරනවා අපි මරදානට කොල්ලුපිටියට ගෙනත් තියනවා
ඊලගට හාපෝස්, Giovanni's එකෙන් කෑවොත් පීසහට් එක නිකන් ගොදම්බ රොටියක් නේද කියල හිතෙනවා