2017 දි ලංකාවෙ මේ කියන විදිහෙ දෙයක් වුනාද ?
මේකෙ 16.40දි කියනව චීනෙ ණය ගෙවාගන්න බැරි රටවල් වලට ණය දීල ණය ගෙවාගන්න බැරිවුනහම ලංකාවෙ පෝට්සිටිය අල්ලගත්තලු (2017දි)
ඇත්තටම මෙහෙම දෙයක් වුනාද ? දැන් එතකොට පෝට්සිටිය චීනෙද ?
99 years unge neda

ඔච්චර ලොකු දෙයක් වුනා නං නිව්ස් වලටවත් යන්න එපායැ බං.
oka gana neda e kale case ekak giye… mahinda sinnnakkara dunna eka unp 99 years dunne oka neda...

Hectare 20 ganak sinnakarawa dila thibila arun awith sanshodane kara 160 ganakda kohe 99 years walata badu denna..
oka gana neda e kale case ekak giye… mahinda sinnnakkara dunna eka unp 99 years dunne oka neda...
![]()
rate wena dewal gana awadanen inna ekek awilla hariyatama kiyai![]()

ඔය අැමරිකන් කාරයො මේ දවස් වල චීනේ කුණු හොයනවා උන්ට මඩ ගහන්න.අර මුස්ලිම් කෑම්ප් ඵකක් ගැන ලොකුවට කියවනව මේ දවස් වල.ගොඩක්ම පච නිව්ස්..උන්ට ඕන චීනෙ වට්ටන්න..චීනේ දියුණුව උන්ට දරාගන්න. බෑ..හොංකොං වල ප්‍රශ්ණ අැතිකරෙත් අැමරිකාව..
චීනෙට දාගෙන බනින්නෙ නැහැ. balanced විස්තරයක් කරනව. බටහිර ආධාර දෙද්දි ඕනෙවට වඩා කොන්දේසි දානව චීනෙ අනික් රටවල් වල ජාතික අවශ්‍යතා වලට ගරු කරන නිසා අප්‍රිකා රටවල් චීනෙට කැමතියි කියලත් කියනව. propaganda video එකක් නෙමේ
lecture එකක්. අහල බලන්නna mchn...
mulin tibbe unta sinnakkara 20 hect ganak..
2015 parisara wartha balala agrement 1 renew kalama unta hect 100 ganak una.. idapan mam hariyatama balala kiyanam....
According to the agreement signed in September 2014 signed by the Rajapaksa government, a land of 20 ha (49 acres) will be granted to C.H.E.C. Port City (Pvt) Ltd on free hold base and the rest land is granted on 99-year lease basis. According to the consultations of the new government, no land will be granted on free hold basis, and all the lands will be on 99-year lease basis. If the government does not require these 20 hectares, the company may obtain the land for another 99 years.
![]()

මම දැනුවත්ව ,පොර්ට් සිටිය කියන්නේ නයක් නෙමෙයි . ස%100 ආයෝජනයක් චීන්නු හෙක් 20ක් සින්නක්කර චිනේ . අනි
අලුත් ආන්ඩුව ආපු ගමන් පොර්ට් සිටිය නැවැත්තුවා . නැවැත්තුව එකට පාඩුව ගෙවන්න අරුන් දඩයක් දැම්මා . ඒ දඩය පියන්නයි . සින්නකර 20ට හරවන්න 99 හරි 200 කට ලංකා ආණ්ඩුවට අයිති ඉඩම් පවරන්න වුනා බද්දට
පොර්ට් සිටි එක විතරක් නෙමෙයි හම්බන්තොට විකුන්නන්න වුනෙත්හ ම්බන්තොට ඉඩම් බදු දෙන්න වුනෙත් දඩ ගෙවාගන්න සල්ලි නැති නිසාද කොහෙද

මෙයා අප්‍රිකා රටවල් වල ඇවිදල චීනෙ කරන දේවල් ගැන අධ්‍යයනය කරන කෙනෙක් බංචීනෙට දාගෙන බනින්නෙ නැහැ. balanced විස්තරයක් කරනව. බටහිර ආධාර දෙද්දි ඕනෙවට වඩා කොන්දේසි දානව චීනෙ අනික් රටවල් වල ජාතික අවශ්‍යතා වලට ගරු කරන නිසා අප්‍රිකා රටවල් චීනෙට කැමතියි කියලත් කියනව. propaganda video එකක් නෙමේ
lecture එකක්. අහල බලන්න
ඔය අැමරිකන් කාරයො මේ දවස් වල චීනේ කුණු හොයනවා උන්ට මඩ ගහන්න.අර මුස්ලිම් කෑම්ප් ඵකක් ගැන ලොකුවට කියවනව මේ දවස් වල.ගොඩක්ම පච නිව්ස්..උන්ට ඕන චීනෙ වට්ටන්න..චීනේ දියුණුව උන්ට දරාගන්න. බෑ..හොංකොං වල ප්‍රශ්ණ අැතිකරෙත් අැමරිකාව..

oya okomata hethuwa china eunge DF17 hypersonic missile eka mulika washayen ma USA eunta kalin china eun eka haduwa nissa unta aul henata e wagema unge aircraft carrier wala arakshawata lokuma thrajane e missile eka. tump karaya kohomath trade war ekak patan aran hitiye china eun south china see eke base tika haduwa ehen owata kelinma game ekak gahnna bari nissa waten gahanawa.
ow IMF, UN, human right, ngo case mkth na china walin salli gaddi. western ratawal walin gaddi ithin nawenna ona puke hila pennama... unge fund, unge engineersla, gini poliya, unge policies,.. etc.. chinnu mona labbakwath na salli deno salli tika gannawa okkotama wada unge silk road initiative scene1 goda yanawa...