චීන්නු?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    2017 දි ලංකාවෙ මේ කියන විදිහෙ දෙයක් වුනාද ?

    මේකෙ 16.40දි කියනව චීනෙ ණය ගෙවාගන්න බැරි රටවල් වලට ණය දීල ණය ගෙවාගන්න බැරිවුනහම ලංකාවෙ පෝට්සිටිය අල්ලගත්තලු (2017දි) :shocked:

    ඇත්තටම මෙහෙම දෙයක් වුනාද ? දැන් එතකොට පෝට්සිටිය චීනෙද ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    99 years unge neda
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :shocked:
    ඔච්චර ලොකු දෙයක් වුනා නං නිව්ස් වලටවත් යන්න එපායැ බං.

    :baffled: oka gana neda e kale case ekak giye… mahinda sinnnakkara dunna eka unp 99 years dunne oka neda...:rolleyes:

    rate wena dewal gana awadanen inna ekek awilla hariyatama kiyai:rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Hectare 20 ganak sinnakarawa dila thibila arun awith sanshodane kara 160 ganakda kohe 99 years walata badu denna..

    :baffled: oka gana neda e kale case ekak giye… mahinda sinnnakkara dunna eka unp 99 years dunne oka neda...:rolleyes:

    rate wena dewal gana awadanen inna ekek awilla hariyatama kiyai:rofl:

    මේකෙ කියන විදිහට නං ලංකාවට ලෝන් එක ගෙවාගන්න බැරිවෙලා ඒකට හිලව් වෙන්න පෝට්සිටිය අරගෙන කියල. ඒ කියන්නෙ මුලිං සින්නක්කර දීල තියෙන්න විදිහක් නෑනෙ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    ඔය අැමරිකන් කාරයො මේ දවස් වල චීනේ කුණු හොයනවා උන්ට මඩ ගහන්න.අර මුස්ලිම් කෑම්ප් ඵකක් ගැන ලොකුවට කියවනව මේ දවස් වල.ගොඩක්ම පච නිව්ස්..උන්ට ඕන චීනෙ වට්ටන්න..චීනේ දියුණුව උන්ට දරාගන්න. බෑ..හොංකොං වල ප්‍රශ්ණ අැතිකරෙත් අැමරිකාව..

    • Like
    Reactions: Pessimist

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    2014 sep china lokka awith weda patan gatta... all hect 233k tama land1 hadanne...
    mulu project1ma china walin 100% invest kala nisa unta sinnakkara hect 20k ona kiwwa...MR la ekata ok una. weda start una.
    2015 andu pelluna. new govmnt1n project stop kala parisara wartha good na kiyala. tika dawasakin agremnt1 renew kala ape anduwa chinnu ekka. e mehema...

    all land hect 269, china walata hect 116 99YEARS BADU PADANAMEN dunna...
     
    Last edited:

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    According to the agreement signed in September 2014 signed by the Rajapaksa government, a land of 20 ha (49 acres) will be granted to C.H.E.C. Port City (Pvt) Ltd on free hold base and the rest land is granted on 99-year lease basis. According to the consultations of the new government, no land will be granted on free hold basis, and all the lands will be on 99-year lease basis. If the government does not require these 20 hectares, the company may obtain the land for another 99 years.

    :baffled::baffled:
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය අැමරිකන් කාරයො මේ දවස් වල චීනේ කුණු හොයනවා උන්ට මඩ ගහන්න.අර මුස්ලිම් කෑම්ප් ඵකක් ගැන ලොකුවට කියවනව මේ දවස් වල.ගොඩක්ම පච නිව්ස්..උන්ට ඕන චීනෙ වට්ටන්න..චීනේ දියුණුව උන්ට දරාගන්න. බෑ..හොංකොං වල ප්‍රශ්ණ අැතිකරෙත් අැමරිකාව..

    මෙයා අප්‍රිකා රටවල් වල ඇවිදල චීනෙ කරන දේවල් ගැන අධ්‍යයනය කරන කෙනෙක් බං :) චීනෙට දාගෙන බනින්නෙ නැහැ. balanced විස්තරයක් කරනව. බටහිර ආධාර දෙද්දි ඕනෙවට වඩා කොන්දේසි දානව චීනෙ අනික් රටවල් වල ජාතික අවශ්‍යතා වලට ගරු කරන නිසා අප්‍රිකා රටවල් චීනෙට කැමතියි කියලත් කියනව. propaganda video එකක් නෙමේ :no: lecture එකක්. අහල බලන්න
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    na mchn...
    mulin tibbe unta sinnakkara 20 hect ganak..
    2015 parisara wartha balala agrement 1 renew kalama unta hect 100 ganak una.. idapan mam hariyatama balala kiyanam....

    According to the agreement signed in September 2014 signed by the Rajapaksa government, a land of 20 ha (49 acres) will be granted to C.H.E.C. Port City (Pvt) Ltd on free hold base and the rest land is granted on 99-year lease basis. According to the consultations of the new government, no land will be granted on free hold basis, and all the lands will be on 99-year lease basis. If the government does not require these 20 hectares, the company may obtain the land for another 99 years.

    :baffled::baffled:

    මෙයා කියන්නෙ 2017 වෙච්ච සිද්ධියක් ගැන :eek:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මම දැනුවත්ව ,පොර්ට් සිටිය කියන්නේ නයක් නෙමෙයි . ස%100 ආයෝජනයක් චීන්නු හෙක් 20ක් සින්නක්කර චිනේ . අනි

    අලුත් ආන්ඩුව ආපු ගමන් පොර්ට් සිටිය නැවැත්තුවා . නැවැත්තුව එකට පාඩුව ගෙවන්න අරුන් දඩයක් දැම්මා . ඒ දඩය පියන්නයි . සින්නකර 20ට හරවන්න 99 හරි 200 කට ලංකා ආණ්ඩුවට අයිති ඉඩම් පවරන්න වුනා බද්දට

    පොර්ට් සිටි එක විතරක් නෙමෙයි හම්බන්තොට විකුන්නන්න වුනෙත්හ ම්බන්තොට ඉඩම් බදු දෙන්න වුනෙත් දඩ ගෙවාගන්න සල්ලි නැති නිසාද කොහෙද
     
    ඕක උන්ගෙ Industrial Park එකක්ද බං ? :eek:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මෙයා අප්‍රිකා රටවල් වල ඇවිදල චීනෙ කරන දේවල් ගැන අධ්‍යයනය කරන කෙනෙක් බං :) චීනෙට දාගෙන බනින්නෙ නැහැ. balanced විස්තරයක් කරනව. බටහිර ආධාර දෙද්දි ඕනෙවට වඩා කොන්දේසි දානව චීනෙ අනික් රටවල් වල ජාතික අවශ්‍යතා වලට ගරු කරන නිසා අප්‍රිකා රටවල් චීනෙට කැමතියි කියලත් කියනව. propaganda video එකක් නෙමේ :no: lecture එකක්. අහල බලන්න

    ow IMF, UN, human right, ngo case mkth na china walin salli gaddi. western ratawal walin gaddi ithin nawenna ona puke hila pennama... unge fund, unge engineersla, gini poliya, unge policies,.. etc.. chinnu mona labbakwath na salli deno salli tika gannawa okkotama wada unge silk road initiative scene1 goda yanawa...
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔය අැමරිකන් කාරයො මේ දවස් වල චීනේ කුණු හොයනවා උන්ට මඩ ගහන්න.අර මුස්ලිම් කෑම්ප් ඵකක් ගැන ලොකුවට කියවනව මේ දවස් වල.ගොඩක්ම පච නිව්ස්..උන්ට ඕන චීනෙ වට්ටන්න..චීනේ දියුණුව උන්ට දරාගන්න. බෑ..හොංකොං වල ප්‍රශ්ණ අැතිකරෙත් අැමරිකාව..

    :yes::yes::yes: oya okomata hethuwa china eunge DF17 hypersonic missile eka mulika washayen ma USA eunta kalin china eun eka haduwa nissa unta aul henata e wagema unge aircraft carrier wala arakshawata lokuma thrajane e missile eka. tump karaya kohomath trade war ekak patan aran hitiye china eun south china see eke base tika haduwa ehen owata kelinma game ekak gahnna bari nissa waten gahanawa.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඕක උන්ගෙ Industrial Park එකක්ද බං ? :eek:

    large_KUeDnLj7wSwjSt5admJUXyX_wgQ0W3YikFOfw0JeHPU.jpg
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ow IMF, UN, human right, ngo case mkth na china walin salli gaddi. western ratawal walin gaddi ithin nawenna ona puke hila pennama... unge fund, unge engineersla, gini poliya, unge policies,.. etc.. chinnu mona labbakwath na salli deno salli tika gannawa okkotama wada unge silk road initiative scene1 goda yanawa...

    මේකෙ කියන විදිහට චීන්නු 51% local ownership නීති දාපු රටවල් එක්ක වුනත් වැඩ කරනව. බටහිර එහෙම නීති දාන්න ගත්තු හැටියෙ අකුලං යන්න ගිහිල්ල. මේකෙ කියන විදිහට දේශපාලුවො පෞද්ගලික ලාභ බලාගෙන තමා චීනෙත් එක්ක weak deals දාන්නෙ. නැත්තං උන් කරන ඒවගෙ 50%ක් ලංකාවට අයිති වෙන්න ඕනෙ කියන කොන්දේසි එක්ක වුනත් බටහිර රටවල් වගේ නැතුව චීන්නු වැඩ කරන්න කැමතියි
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මෙයා අප්‍රිකා රටවල් වල ඇවිදල චීනෙ කරන දේවල් ගැන අධ්‍යයනය කරන කෙනෙක් බං :) චීනෙට දාගෙන බනින්නෙ නැහැ. balanced විස්තරයක් කරනව. බටහිර ආධාර දෙද්දි ඕනෙවට වඩා කොන්දේසි දානව චීනෙ අනික් රටවල් වල ජාතික අවශ්‍යතා වලට ගරු කරන නිසා අප්‍රිකා රටවල් චීනෙට කැමතියි කියලත් කියනව. propaganda video එකක් නෙමේ :no: lecture එකක්. අහල බලන්න

    china russia EU USA kiyanne okoma modern day empires eth china wala ideology eka patta wens anek ratawal wlata wada empires are empires eke wenasak na un okoma karanne thamange ratata sethak kara ganna eka habai USA EU eunta wada china walin ena balapam adui api naya gathoth unta eken monawa karath wadak na unge naya gewanawnam eth USA walin gathoth unta one wenama agenda ekek thiynawa ewa karanna one natham naya denne na EX MCC eke idam seen eka hondama uda harane.

    ape rate aya yddayak athi unoth USA eun aniawa ganne anduwe patha newi anek patha unta one minorities form karala ratawal aul karanna eth china eun ganne majority eke paththa eun oyawage deyak unoth adara denawa samula gathana unath ekai human rights kadunath unta aualak na mekata hondama udaharane myanmar/burma.

    china eun thama USA eun wage ratawal anatha wenna wada karala arabi wasanthe athi karala ratawal kiyak dan kawada USA eun eka nissa ape rata wage ratakata wadiyenma galapenne china wage empire ekak thamai.:yes::yes::yes: