චීන්නු?

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඉන්දියාව තරහ වෙන්න ප්රෙධානම හේතුවක් තමයි පොර්ට් සිටි එක වුන හේනට කෙස් අද්දා චීන සබ්මැරින් කතා යුද නැව් නෙලුම් කුලුනේ උසත් වුන්ට ප්‍රශ්නයක්

    ආණ්ඩුව පෙරලන්න ප්රෙධාන කොන්දේසියක් පොර්ට්සිට්යි නවත්තන්න ,
    නවත්තලා ඉන්දියාව අනාත කරලා දෙපැත්තම නැති කරගෙන ලොකු දඩයකින් සේප වෙලා ස්ථිර චීන ඉඩම් ටික අයින් කරලා අයි චිනේ සේප වෙන්න පුළුවන් වුනා . ඉන්දියා තරහා වුනා

    උබ හිතනවාද මහින්ද 2018 අගමැති වෙන්න කලින් ඉන්දියා ගිහින් ඉන්දියා ශේප් කරගත්තේ රනිල් ගේ ආණ්ඩුව
    වේ ඉන්දියා සම්බන්දෙ හොදින් තිබුන නිසාද ??
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේකෙ කියන විදිහට චීන්නු 51% local ownership නීති දාපු රටවල් එක්ක වුනත් වැඩ කරනව. බටහිර එහෙම නීති දාන්න ගත්තු හැටියෙ අකුලං යන්න ගිහිල්ල. මේකෙ කියන විදිහට දේශපාලුවො පෞද්ගලික ලාභ බලාගෙන තමා චීනෙත් එක්ක weak deals දාන්නෙ. නැත්තං උන් කරන ඒවගෙ 50%ක් ලංකාවට අයිති වෙන්න ඕනෙ කියන කොන්දේසි එක්ක වුනත් බටහිර රටවල් වගේ නැතුව චීන්නු වැඩ කරන්න කැමතියි

    me south pacific island1k kiribati kiyala.. unge country name1 change kala china kiyala... balannako meka,...



    mama nam ithin degollongema wensak dain na. western un nuthana yatath wijithawadaya continue karanawa loan walin, chinnu wenama gamanak yanawa.. degolloma karanne un hadena eka..api denaganna ona wasi wdiyata balance1 wade koraganna
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඉන්දියාව තරහ වෙන්න ප්රෙධානම හේතුවක් තමයි පොර්ට් සිටි එක වුන හේනට කෙස් අද්දා චීන සබ්මැරින් කතා යුද නැව් නෙලුම් කුලුනේ උසත් වුන්ට ප්‍රශ්නයක්

    ආණ්ඩුව පෙරලන්න ප්රෙධාන කොන්දේසියක් පොර්ට්සිට්යි නවත්තන්න ,
    නවත්තලා ඉන්දියාව අනාත කරලා දෙපැත්තම නැති කරගෙන ලොකු දඩයකින් සේප වෙලා ස්ථිර චීන ඉඩම් ටික අයින් කරලා අයි චිනේ සේප වෙන්න පුළුවන් වුනා . ඉන්දියා තරහා වුනා

    උබ හිතනවාද මහින්ද 2018 අගමැති වෙන්න කලින් ඉන්දියා ගිහින් ඉන්දියා ශේප් කරගත්තේ රනිල් ගේ ආණ්ඩුව
    වේ ඉන්දියා සම්බන්දෙ හොදින් තිබුන නිසාද ??


    apita india wa tharaha karan wada karanna ba MR tharaha karan yanna gehin 2015 gedara yanna una.:yes::yes::yes: un ekai china ekkai dekama ekka shape eke wade kara ganna one gota ta oka gana hondama danimak thiyanawa oya siddya gana katha karana eka baluwama eka therenawa.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mehemayi, api dannawa kalin kalinta loke Run kala nations unna eda patan...
    mulla makel gaththoth gengiskhan,ottoman,chinnu, Uk, USA wage un.
    dan chine plan1 thama ayema silk road established karala, lokema control1 unge athata ganna eka US walin. oka tama ultimate goal1... US un ehema pissu watila gema adinne ekai. issara IMF1n loan1 ganna puka denna ona okunta api wage ratawal. un wtarane unne wena kagen gannada? pitasaklwalin gannada ??? alternative1 widiyata thama China gameta besse. african un kelinma china walata haruna.. pakku, afghan ehemai.. IMF line balan nathuwa chinata set una. dan ithin US set1 katametha dodonawa pisso wage. eka ginipoli karayekgen naya gan nathuwa wena kenekgen gannawa ithin.. finnaly wenne ekai...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මෙයා අප්‍රිකා රටවල් වල ඇවිදල චීනෙ කරන දේවල් ගැන අධ්‍යයනය කරන කෙනෙක් බං :) චීනෙට දාගෙන බනින්නෙ නැහැ. balanced විස්තරයක් කරනව. බටහිර ආධාර දෙද්දි ඕනෙවට වඩා කොන්දේසි දානව චීනෙ අනික් රටවල් වල ජාතික අවශ්‍යතා වලට ගරු කරන නිසා අප්‍රිකා රටවල් චීනෙට කැමතියි කියලත් කියනව. propaganda video එකක් නෙමේ :no: lecture එකක්. අහල බලන්න

    mehemai ithin.. balance1 kranawa kiyala ekak na.. unge business chinnu peththata yanakota chinnunge weradi kiyanawa US media....oke chinnuntath thiyanawane kiyanna kathawak.. ewa ithin media wala yanne na api dakina. RT nam tikak shape wage... api dakinne, ahanne, terum ganne US patten kiyana kathawa only....
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    ah bn mahinda sinnakkara chineta liyala deela giya anduwen 99 yrs badu walata haro gatta kiyala ubala dan nadda

    උඹ ඔය කියවන්නෙ අර ශන්ග්‍රිලා ඉඩම ගැන.පොර්ට් සිටිය,හම්බන්තොට වරාය ට යහපාලන අාණ්ඩුව කරපු දේ ගැන තව ටිකක් දැනගෙන වරෙන් ගිහින්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    2017 දි හරියටම වුනදේ ගැන තාම උත්තරයක් ලැබුනෙ නෑ :sorry: bu,p
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේකෙ 16.40දි කියනව චීනෙ ණය ගෙවාගන්න බැරි රටවල් වලට ණය දීල ණය ගෙවාගන්න බැරිවුනහම ලංකාවෙ පෝට්සිටිය අල්ලගත්තලු (2017දි)

    ඇත්තටම මෙහෙම දෙයක් වුනාද ? NO දැන් එතකොට පෝට්සිටිය චීනෙද ? NO
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    මේකෙ 16.40දි කියනව චීනෙ ණය ගෙවාගන්න බැරි රටවල් වලට ණය දීල ණය ගෙවාගන්න බැරිවුනහම ලංකාවෙ පෝට්සිටිය අල්ලගත්තලු (2017දි)

    ඇත්තටම මෙහෙම දෙයක් වුනාද ? NO දැන් එතකොට පෝට්සිටිය චීනෙද ? NO

    මචං චීනෙ බලෙන් ඔළුවට පිස්ටල් ඵකක් තියල ලියාගෙන නෑ කිසිම දෙයක්.රටක අාණ්ඩුවක් දැනගන්න ඕන ඒ වැඩේ හරියට කරන්න..මොනා උනත් මහින්ද බලයෙ හිටියනම් හම්බන්තොට වරාය කවදාවත් ඔහොම චීනෙට දීල දාන්නෙ නෑ.දියුණු වෙන රටක ඵකම පාලකයෙක් දිගටම බලේ ඉන්න බැරි වෙන ඵකේ අවාසිය ඔන්න ඕකයි..හැබැයි ඒ පාලකයා සුපිරි වෙන්නත් ඕන..මහින්දගෙ වැරදි තිබ්බ නිසා තමා රටට මෙහෙම උනේ..මිනිස්සු සිරිසේනට ජන්දෙ දුන්නෙ ඒකයි..නැත්නම් මළාට UNP බලේට ඵන්නෙ නෑ...
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචං චීනෙ බලෙන් ඔළුවට පිස්ටල් ඵකක් තියල ලියාගෙන නෑ කිසිම දෙයක්.රටක අාණ්ඩුවක් දැනගන්න ඕන ඒ වැඩේ හරියට කරන්න..මොනා උනත් මහින්ද බලයෙ හිටියනම් හම්බන්තොට වරාය කවදාවත් ඔහොම චීනෙට දීල දාන්නෙ නෑ..

    ow aniwa... MR chinnunta ehema dunne na. 2015 Mr Clean awith clean karala demma.. unta dunna eka...
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,852
    8
    35,433
    113
    :shocked:
    ඔච්චර ලොකු දෙයක් වුනා නං නිව්ස් වලටවත් යන්න එපායැ බං.

    The previous Government did some changes to the agreement initially signed by MR. I believe it was changed to a 99 year lease. Someone here might remember.

    This is a lengthy video and no time to watch. In any case the Chinese expansionism to Africa started a long time ago. One cannot trust the Chinese at all. It's commonly said that every Chinese has a thousand faces.
    They are everywhere these days - from SL to PNG. They are building a $400 million Chinatown in Port Moresby.

    About three years ago I did a five week tour in Kenya, Zambia, Zimbabwe & Botswana. After the end of the tour I boarded a Kenyan airways flight from Nairobi. The final destination was Guanzhou and I had to change over in BKK.
    The flight was full of Chinese. But I haven't seen many Chinese tourists in the safari places. I was bit surprised this many tourists travel from China.
    Anyway there was a young Chinese girl next to me and after the take off I started talking to her. She could communicate in good English and told me that none of the Chinese in the aircraft were tourists. She said they reside in Kenya. She told me that her father & the mother came in during the early 1960's to settle in Africa. In fact, the Chinese Government funded them to come and establish a business and a farm. They were told that they have to colonise the countries that had land with a developing potential.
    This shows the Chinese vision in the 1960's. Today even the Kenyan railway links costing several billions are Chinese built.:oo:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    අපේ උන්ට කිසිම කෙළෙහිගුණයක් නෑ.චීනෙන් අඩු පොළියට ණය,උදව් අරන් දැන් චීනේ වැරදි හොයනවා..උන් අපිට බලෙන් ණය දුන්නෙ නෑ..ලංකාවෙ උන්ගෙ වැරදි වලට අනිත් මිනිස්සු පලිද..චීනෙ නැත්නම් උඹල අද යයි පිඹගෙන හයිවේ වල..ගෝඨා උනත් චීනෙ තරහ කරන් ඉන්දියාව උඩ තියාගත්ත ඵක වැරදියි.බලමුකො චීනෙ උදව් නැතුව වැඩ කරන හැටි..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපේ උන්ට කිසිම කෙළෙහිගුණයක් නෑ.චීනෙන් අඩු පොළියට ණය,උදව් අරන් දැන් චීනේ වැරදි හොයනවා..උන් අපිට බලෙන් ණය දුන්නෙ නෑ..ලංකාවෙ උන්ගෙ වැරදි වලට අනිත් මිනිස්සු පලිද..චීනෙ නැත්නම් උඹල අද යයි පිඹගෙන හයිවේ වල..ගෝඨා උනත් චීනෙ තරහ කරන් ඉන්දියාව උඩ තියාගත්ත ඵක වැරදියි.බලමුකො චීනෙ උදව් නැතුව වැඩ කරන හැටි..

    na na gota ehema kale na mchn. gotata IN walin enna kiwwa. miniha giya , ghn awa.. echarayi. oya interview 1di kiynawane India or china or ona kenekta business walata same chance denne kiyala. othana une india balance kirimak...
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    na na gota ehema kale na mchn. gotata IN walin enna kiwwa. miniha giya , ghn awa.. echarayi. oya interview 1di kiynawane India or china or ona kenekta business walata same chance denne kiyala. othana une india balance kirimak...

    :)
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,852
    8
    35,433
    113
    na na gota ehema kale na mchn. gotata IN walin enna kiwwa. miniha giya , ghn awa.. echarayi. oya interview 1di kiynawane India or china or ona kenekta business walata same chance denne kiyala. othana une india balance kirimak...

    Invitation to invest in SriLanka is (was) open platter to anyone since JRJ time.
    China isn't investing in SL alone. They do have an ulterior motive. You cannot see the hidden arm behind the Chinese companies. There is no such thing as a free lunch. A balancing act is fine. Both the Indians and the Chinese are the worst in this world. They are ready to cut throats of their own kind at anytime. The reason - unless they do this they cannot survive - because they have their population numbers in billions!!!