ඇයි අර මහින්දානන්දයගෙ පුතා පොලිස් කාරයෙක් යටකරල මැරුවෙ. ඔය කියන සිද්දි ටිකත් තියෙනව. මේ කොල්ලත් පාවිච්චි කරන්නෙ දේශපාලනේ කරන්න විතරයි. වෙන සාධාරණයක් නම් වෙන්නෙ නෑ. බයියො ටිකත් අරුන්ගෙ උවමනාවට මේක උඩදානවා. උන්ට අනිත් ඒව අදාල නෑ. ටොයියො ටික ඒ කාලෙ අනිත් ඇක්සිඩන්ට් ටික උඩ දදා ඒ ආණ්ඩුවට උදව් කරා. උන් ඉත්තො කියල උන් දන්නෙත් නෑ.
ඉතිං යහපාලනයෙන් මුකුත් කරාද ඒකට??

හොඳ මූණු පෙන්නන් ඉන්න ඩයල් තමයි සේරම කැරි වැඩ කරන්නෙ. 
