UPS හෙල්ප්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,083
    1
    100,763
    113
    34
    Kalutara
    UPS එකක් ගන්න නැද්ද බන් 2000කට වගේ? විනාඩි 5ක් වගේ ඔන් එකේ තියාගන්න තිබ්බ නම් ඇති, මැසිම ෂට් ඩවුන් කරගන්නකන්, :sorry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,124
    31,882
    113
    the problem is duplicate batteries replacement. Hard to find original apc or prolink batteries. :(
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    UPS එකකින් ලැපක් වගේ කොච්චර වෙලා අල්ලාගෙන තියාගන්න පුලුවන්ද හැබෑට :oo:


    ඇයි මස්සිනේ ලැප් එකට යූ.පී.එස්. ගහන්නෙ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,083
    1
    100,763
    113
    34
    Kalutara
    UPS එකකින් ලැපක් වගේ කොච්චර වෙලා අල්ලාගෙන තියාගන්න පුලුවන්ද හැබෑට :oo:


    අහවල් එකටද බන් ලැපට UPS බැටරියක් තියෙද්දී? මම මේ PC එකට කරන්ට් එක ගියාම පටස් ගාල shut down කරගන්න ඕන ඕන වෙලාවට විතරක් නිසා විනාඩි 5කට UPS එකක් හොයන්නේ. හිටපු ගමන් කරන්ට් ගියාම හුචස් ගාල ඕෆ් වෙන්නේ bootable files සේරමත් එක්ක ඩැමේජ් වෙලා. හාඩ් එකටත් කෙල වෙනවා ඉක්මනටම. :sorry:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    mama gattha ekak DPC kiyala brand ekak. no issue. 4yrs walin battery maru kala. adatath wada..