ගෙදරට ෆ්‍රිජ් එකක් ගන්න කියලා බැලුවේ. මොකකද වැඩියෙන්ම හොද? Innovex or Singer ? REP + දෙනවා
CE2018 Active member Nov 11, 2018 144 57 43 Dec 15, 2019 #1 ගෙදරට ෆ්‍රිජ් එකක් ගන්න කියලා බැලුවේ. මොකකද වැඩියෙන්ම හොද? Innovex or Singer ? REP + දෙනවා Reactions: saja
saja Well-known member Jan 8, 2007 16,136 2 10,768 113 Home Sweet Home Dec 15, 2019 #2 වැදගත් Reactions: CE2018
C ceng Active member Oct 19, 2015 214 65 28 kandy Dec 15, 2019 #3 Damro/ Innovex බඩුත් හොඳයි service එකත් හොඳයි . Singer service එක ඉස්සර ට වඩා හොඳයි . ඒත් බඩු ඉස්සර තරම් quality නෑ . Reactions: CE2018
Damro/ Innovex බඩුත් හොඳයි service එකත් හොඳයි . Singer service එක ඉස්සර ට වඩා හොඳයි . ඒත් බඩු ඉස්සර තරම් quality නෑ .
CE2018 Active member Nov 11, 2018 144 57 43 Dec 15, 2019 #4 ceng said: Damro/ Innovex බඩුත් හොඳයි service එකත් හොඳයි . Singer service එක ඉස්සර ට වඩා හොඳයි . ඒත් බඩු ඉස්සර තරම් quality නෑ . Click to expand... thankz
ceng said: Damro/ Innovex බඩුත් හොඳයි service එකත් හොඳයි . Singer service එක ඉස්සර ට වඩා හොඳයි . ඒත් බඩු ඉස්සර තරම් quality නෑ . Click to expand... thankz
Phonemy Well-known member Jan 2, 2018 2,270 1 2,508 113 Dec 15, 2019 #6 mn innovex invetr ek gt ,eknm hody light bill ekt wdiya ynne ekta
LoneWalker Well-known member Jun 11, 2016 1,176 394 83 6°3′13″N 80°12′42″E Dec 15, 2019 #7 Damro/ Innovex service එක හොඳයි මචං. මම Damro washing machine එකක් ගත්තා. හොදයි මචං.
The_Joker Well-known member Oct 5, 2013 1,580 1,205 113 Gotham City Dec 15, 2019 #8 Damro and innovex highly recommended
ehseres Well-known member Aug 11, 2015 3,818 715 113 ප්ලැනට් අර්ර්ත් Dec 15, 2019 #9 Damro/ Innovex බඩුත හොඳයි service එක හොඳයි
kinkon Well-known member Aug 5, 2007 115,642 2 115,517 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 15, 2019 #10 Damro/ Innovex
pavithra_uk Well-known member Oct 6, 2009 53,375 22,017 113 Gotland Dec 15, 2019 #11 ඉනොවෙක්ස් හොඳයි කියනවා පාවිච්චි කරලා නං නෑ LG එකක් තින්නේ අරං අවරුදු 13ක් පාවිච්චි කළා කිසි අව්ලක් නැතුව ඉනොවෙක්ස් එකේ කම්ප්රෙසර් එක මොකක්ද තින්නේ චයිනිස් එකක් ද ? අවරුදු 10ක් විතර ඉනොවෙක්ස් පාවිච්චි කරපු අය නැද්ද ? Last edited: Dec 15, 2019
ඉනොවෙක්ස් හොඳයි කියනවා පාවිච්චි කරලා නං නෑ LG එකක් තින්නේ අරං අවරුදු 13ක් පාවිච්චි කළා කිසි අව්ලක් නැතුව ඉනොවෙක්ස් එකේ කම්ප්රෙසර් එක මොකක්ද තින්නේ චයිනිස් එකක් ද ? අවරුදු 10ක් විතර ඉනොවෙක්ස් පාවිච්චි කරපු අය නැද්ද ?
charitha2011 Well-known member Jan 25, 2011 16,054 1 31,597 113 - උඩරට - Dec 16, 2019 #12 CE2018 said: ගෙදරට ෆ්‍රිජ් එකක් ගන්න කියලා බැලුවේ. මොකකද වැඩියෙන්ම හොද? Innovex or Singer ? REP + දෙනවා Click to expand... Singer ගන්නවා නම් SISIL එක ගනින්! එකේ වර්ග 5 ක් විතර තියෙනවා, හිම නොබැදෙන එකක් ගනින්. https://www.singersl.com/products/?t=sisil-refrigerator-sl-eco245 අපේ ගෙදර නම් තියෙන්නේ , LG එකක්..කිසිම සද්දයක් නෑ ඒක..විදුලියත් අඩුවෙන් යන්නේ.. LG Smart Inverter Refrigerator https://buyabans.com/double-door-refrigerators/lg/gl-b272sltl#
CE2018 said: ගෙදරට ෆ්‍රිජ් එකක් ගන්න කියලා බැලුවේ. මොකකද වැඩියෙන්ම හොද? Innovex or Singer ? REP + දෙනවා Click to expand... Singer ගන්නවා නම් SISIL එක ගනින්! එකේ වර්ග 5 ක් විතර තියෙනවා, හිම නොබැදෙන එකක් ගනින්. https://www.singersl.com/products/?t=sisil-refrigerator-sl-eco245 අපේ ගෙදර නම් තියෙන්නේ , LG එකක්..කිසිම සද්දයක් නෑ ඒක..විදුලියත් අඩුවෙන් යන්නේ.. LG Smart Inverter Refrigerator https://buyabans.com/double-door-refrigerators/lg/gl-b272sltl#