Refrigerator Help

CE2018

Active member
  • Nov 11, 2018
    144
    57
    43
    ගෙදරට ෆ්‍රිජ් එකක් ගන්න කියලා බැලුවේ. මොකකද වැඩියෙන්ම හොද​? Innovex or Singer ?


    REP + දෙනවා
     
    • Like
    Reactions: saja

    ceng

    Active member
  • Oct 19, 2015
    214
    65
    28
    kandy
    Damro/ Innovex බඩුත් හොඳයි service එකත් හොඳයි . Singer service එක ඉස්සර ට වඩා හොඳයි . ඒත් බඩු ඉස්සර තරම් quality නෑ .
     
    • Like
    Reactions: CE2018

    CE2018

    Active member
  • Nov 11, 2018
    144
    57
    43
    Damro/ Innovex බඩුත් හොඳයි service එකත් හොඳයි . Singer service එක ඉස්සර ට වඩා හොඳයි . ඒත් බඩු ඉස්සර තරම් quality නෑ .

    thankz
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,372
    22,017
    113
    Gotland
    ඉනොවෙක්ස් හොඳයි කියනවා පාවිච්චි කරලා නං නෑ LG එකක් තින්නේ අරං අවරුදු 13ක් පාවිච්චි කළා කිසි අව්ලක් නැතුව ඉනොවෙක්ස් එකේ කම්ප්රෙසර් එක මොකක්ද තින්නේ චයිනිස් එකක් ද ?


    අවරුදු 10ක් විතර ඉනොවෙක්ස් පාවිච්චි කරපු අය නැද්ද ?
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,053
    1
    31,595
    113
    - උඩරට -
    ගෙදරට ෆ්‍රිජ් එකක් ගන්න කියලා බැලුවේ. මොකකද වැඩියෙන්ම හොද​? Innovex or Singer ?


    REP + දෙනවා

    Singer ගන්නවා නම් SISIL එක ගනින්! එකේ වර්ග 5 ක් විතර තියෙනවා, හිම නොබැදෙන එකක් ගනින්.


    https://www.singersl.com/products/?t=sisil-refrigerator-sl-eco245

    අපේ ගෙදර නම් තියෙන්නේ , LG එකක්..කිසිම සද්දයක් නෑ ඒක..විදුලියත් අඩුවෙන් යන්නේ.. :love:

    LG Smart Inverter Refrigerator

    https://buyabans.com/double-door-refrigerators/lg/gl-b272sltl#