android box එකක් ගන්න ඕන , online order කරලා ගෙන්නගන්න වෙලාවක් නෑ , ගන්න හොඳ brand එකක් සහ තැනක් කියන්න
comment & bump කරන හැමෝටම REP 40+ + + දෙනවා
comment & bump කරන හැමෝටම REP 40+ + + දෙනවා
වගකීමක් ඇතිව කොහෙන්ද ගන්න පුළුවන් මචන්
REP 40+ + +
Bump
Kotuwe 1st street balanna

Chrome Cast Aekak Ganna Bro. Android Box Wage Nemi...Supiri.
Google Certified TV Box වල Example : Xiaomi Mi Box / Meecool km9 pro Chrome Cast inbuilt එනවා බ්රො. පොඩි ගානයි වැඩි වෙන්නෙ tv box එකක් ගන්න.
3
වගකීමක් ඇතිව කොහෙන්ද ගන්න පුළුවන් මචන්
REP 40+ + +
උබලට කොයින්ද මෙවුවා![]()
වගකීමක් ඇතිව කොහෙන්ද ගන්න පුළුවන් මචන්
REP 40+ + +
ඔක ගත්තෙ Dongle.lk එකෙන් සිල් බොක්ස් දුන්නා, වොරන්ටි 1y, පට්ට බාන්ඩෙ, උන්ට කොල් කරලා බලන්න

