Android Box Help

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    android box එකක් ගන්න ඕන , online order කරලා ගෙන්නගන්න වෙලාවක් නෑ , ගන්න හොඳ brand එකක් සහ තැනක් කියන්න

    comment & bump කරන හැමෝටම REP 40+ + + දෙනවා
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,059
    113
    invoke db "Injected Memory"
    මොකක් ගත්තත් මෙන්න ඒ ටික බලපන්

    අනිවා 2Gb වත් රැම් එක. 1 gb නම් ගන්න එපා නිකං දුන්නත්
    Amlogic S905X වත් අඩුම ප්‍රොසෙසර් එක. වෙන කම්පැනි වල ප්‍රොසෙසර් තියෙන එව ගන්න එපා Amlogic ගන්න, නැත්නම් OEM updates නැති කාලෙක කස්ටම් රොම් එකක් වත් ගහන්න බැරි වෙනවා.

    ඕකෙන් ඇත්තම වැඩක් ගන්න නම් google widevine certified එකක්ම ගන්න,

    එවගෙ විතර්යඉ mirror cast වගේ දේවල් සපොර්ට් කරන්නෙ,
     
    • Like
    Reactions: Oli_Vili

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,059
    113
    invoke db "Injected Memory"
    Chrome Cast Aekak Ganna Bro. Android Box Wage Nemi...Supiri.

    Google Certified TV Box වල Example : Xiaomi Mi Box / Meecool km9 pro Chrome Cast inbuilt එනවා බ්‍රො. පොඩි ගානයි වැඩි වෙන්නෙ tv box එකක් ගන්න.

    84201558002466.jpg

    3
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    Google Certified TV Box වල Example : Xiaomi Mi Box / Meecool km9 pro Chrome Cast inbuilt එනවා බ්‍රො. පොඩි ගානයි වැඩි වෙන්නෙ tv box එකක් ගන්න.


    3


    වගකීමක් ඇතිව කොහෙන්ද ගන්න පුළුවන් මචන්


    REP 40+ + +
     
    • Like
    Reactions: aruna1

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    වගකීමක් ඇතිව කොහෙන්ද ගන්න පුළුවන් මචන්


    REP 40+ + +

    ඔක ගත්තෙ Dongle.lk එකෙන් සිල් බොක්ස් දුන්නා, වොරන්ටි 1y, පට්ට බාන්ඩෙ, උන්ට කොල් කරලා බලන්න
     
    • Like
    Reactions: Oli_Vili

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔක ගත්තෙ Dongle.lk එකෙන් සිල් බොක්ස් දුන්නා, වොරන්ටි 1y, පට්ට බාන්ඩෙ, උන්ට කොල් කරලා බලන්න

    maath gatte dongle.lk roshan gen :yes::cool:
     
    • Like
    Reactions: Oli_Vili