මම ඊයේ දෙමළ චිත්රපටයක් බෙලුවා.එය ඉන්දියානු චිත්රපටයකි.ඒ චිත්රපටයේ එක දර්ශනයක් ගැන මට සැකයක් තියනවා.බන්ධනාගාර ආරක්ෂකයා
කාන්තා රැඳවියෙකුට බල කරලා වෙඩය ඉවරකනවා.
මේ වගේ සිද්දි ගොඩක් ඉන්දියානු බන්ධනාගාරවල තියනවාලු.ශ්රී ලංකා බන්ධනාගාරවල මෙම තත්වය තිබේද?මෙය මගේ සැකයයි.අපේ රටේ බන්ධනාගාරය කාන්තාවන්ට ආරක්ෂිතද?මේ සම්බන්ධයෙන් ඔබේ අදහස් සහ අත්දැකීම් පළ කරන්න.
movie link below
https://www.youtube.com/watch?v=ti5AHdGH6ag