Lenovo Ideapad S340 - 15IWL

nethumshan

Well-known member
  • May 27, 2017
    2,699
    2,180
    113
    මේ ලැප් එක පාවිච්චි කරන අය ඉන්නවද? මේක low budget ලැප් එකක් උනාට 8gb ram,128gb ssd එකක් එක්ක එන්නේ.මේක නොර්මල් යුස් කරන්න ගන්න හොදයිද?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ ලැප් එක පාවිච්චි කරන අය ඉන්නවද? මේක low budget ලැප් එකක් උනාට 8gb ram,128gb ssd එකක් එක්ක එන්නේ.මේක නොර්මල් යුස් කරන්න ගන්න හොදයිද?

    Processor: Intel Core i3 2.1 / 3.9GHz (8145U)
    This is good for standard office work, ie: Email, Excel, net browsing, skype chat, etc.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,764
    2,856
    113
    Lenovo ලැප්ටොප් මම නම් පාවිච්චි කරලා නෑ මගේ යාලුවෙක් එකක් ගත්තා කීබොර්ඩ් කේස් එකක් ආවා සමහර බට්න් ඔටෝ ප්‍රෙස් වෙනවා වොරන්ටි එකෙන් කීබෝර්ඩ් මාරුකරල දෙන දෙන ගානට කීබෝර්ඩ් කේස් එනවා අන්තිමට ඌට වොරන්ටි එකෙනුත් මාරුකරන එක එපාම වෙලා කීබෝර්ඩ් එක ඩිස්කනෙක්ට් කරලා පිටින් usb කීබෝර්ඩ් එකක් ගහගත්තා

    Lenovo ideapad වලටවඩා lenovo thinkpad හොඳයි කියලා අහලා තියෙනවා
     
    Last edited:

    මගේ දැන් තියෙන acer එකටත් ඔය දේ වෙලා තියෙන්නේ. වොරන්ටිය දෙන්නත් හෙන කාලයක් ගන්නවා.දැන් ගන්න හොද ලැප් එකක් නැද්ද. බිස්නස් ටයිප් එවා හොදයි කියනවා. එවා මගේ බජට් එකට නැනේ
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,315
    1,529
    113
    32
    Earth-Cj025
    මේ ලැප් එක පාවිච්චි කරන අය ඉන්නවද? මේක low budget ලැප් එකක් උනාට 8gb ram,128gb ssd එකක් එක්ක එන්නේ.මේක නොර්මල් යුස් කරන්න ගන්න හොදයිද?

    i5 එකකට උඩින් ගනින්. මන් ගාව Lenovo Ideapad 330s එකක් තියෙන්නේ. Office වැඩවලට අවුලක් ගැන. පුළුවන් නම් lenovo thinkpad එකකට හරි Hp probook එකක් හරි ගන්න බලපන්:yes:
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,699
    2,180
    113
    බෙන් 10;25031556 said:
    i5 එකකට උඩින් ගනින්. මන් ගාව Lenovo Ideapad 330s එකක් තියෙන්නේ. Office වැඩවලට අවුලක් ගැන. පුළුවන් නම් lenovo thinkpad එකකට හරි Hp probook එකක් හරි ගන්න බලපන්:yes:

    business ක්ලාස් එවා මගේ බජට් එකට නැනේ. Hp වලනම් ප්‍රෝබුක් තිබ්බා amd pro තියෙන මගේ බජට් එකට සෙට් වෙන විදියට.
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,315
    1,529
    113
    32
    Earth-Cj025
    business ක්ලාස් එවා මගේ බජට් එකට නැනේ. Hp වලනම් ප්‍රෝබුක් තිබ්බා amd pro තියෙන මගේ බජට් එකට සෙට් වෙන විදියට.

    ඒකනම් අවුලක් නැති වෙයි. අපේ Office එකේ එකක් තියෙනව.:yes:
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,699
    2,180
    113
    බෙන් 10;25031624 said:
    ඒකනම් අවුලක් නැති වෙයි. අපේ Office එකේ එකක් තියෙනව.:yes:

    යුස් කරනවද? ස්පිඩ් එක කොහොමද? හැම සොෆ්ට්වෙයා එකක්ම සපොර්ට් කරනවද?
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,315
    1,529
    113
    32
    Earth-Cj025
    යුස් කරනවද? ස්පිඩ් එක කොහොමද? හැම සොෆ්ට්වෙයා එකක්ම සපොර්ට් කරනවද?

    මන් නෙමේ බන් Used කරන්නේ. අපේ Drawing අදින පොර පාවිච්චි කරනේනේ. Second hand එකක් ඒක දැනට අරගෙන අවුරුදු 2ක් විතර. දවසට පැය 8ක් වැඩ.
    Auto CAD 2010, Photoshop වගේ තමා ලොකු Software වලට තියෙන්නේ:yes:
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,699
    2,180
    113
    බෙන් 10;25031767 said:
    මන් නෙමේ බන් Used කරන්නේ. අපේ Drawing අදින පොර පාවිච්චි කරනේනේ. Second hand එකක් ඒක දැනට අරගෙන අවුරුදු 2ක් විතර. දවසට පැය 8ක් වැඩ.
    Auto CAD 2010, Photoshop වගේ තමා ලොකු Software වලට තියෙන්නේ:yes:

    එහෙමනම් අවුල්ක් නැ නෙද. හැබැයි බන් hp වල ස්ලොව් වෙනවා නෙද කාලයක් යද්දි
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,315
    1,529
    113
    32
    Earth-Cj025
    එහෙමනම් අවුල්ක් නැ නෙද. හැබැයි බන් hp වල ස්ලොව් වෙනවා නෙද කාලයක් යද්දි

    Lap ගැන ලොකු දැනුමක් නැහැ බන්. මම Lap එක ගන්න අහද්දි හුගක් වුන් HP Probook හරි Lenovo Thinkpad හරි ගන්න තියලා තමා.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,699
    2,180
    113
    බෙන් 10;25031812 said:
    Lap ගැන ලොකු දැනුමක් නැහැ බන්. මම Lap එක ගන්න අහද්දි හුගක් වුන් HP Probook හරි Lenovo Thinkpad හරි ගන්න තියලා තමා.

    මගේ ලැප් දෙකක්ම තිබුනා. දෙකම ස්ලොව් උනා කාලයක් යද්දි. රැම් අප්ග්‍රෙඩ් කරා. වැඩක් උනේ නැ.