commercial only if the total amount exceeds 10,000 LKR
sms banking danna. ethakota okkom transactions enawa
commercial only if the total amount exceeds 10,000 LKR
ඔව් මචං මම සෑහෙන්න වැඩ ගන්නව FriMi එකෙන්. ට්‍රාන්ස්ෆර් කරන ඒව හැමදේම ෆ්‍රී. ඒකත් CEFTS Method එකෙන් ට්‍රාන්ස්ෆර් වෙන්නෙ. ඒ වගේම කෑෂ් බෑක්තුත් සෑහෙන්න එනව. මට ළඟට ආවා Utility Bill Payment වලට 2000ක කෑෂ් බෑක් එකක්. මට සෙට් උන වාසිම මොබයිල් වොලට් එක බං. හැබැයි ඉතිං කොච්චර කල් මේව තියේද දන්නෙ නෑ. ඉස්සර 10,000ක් වෙනකල් තිබ්බ කෑෂ් බෑක් එක 5000ටම අඩු කරල දැන් මාස 3කට වගේ කලින් ඉඳල නැත්තටම නැති කරල දැම්ම. ඒ වගේ මේ Free Withdrawal තුත් නැති කරයිද දන්නෙ නෑ.
ආහ් හැබැයි මේ ෆ්ලෑෂ් ළඟදි තමයි මුං එලියට දැම්මෙ. තාම වැදගත් දෙයක් නෑ ඒත් ඉස්සරහට මුං මොනවහරි ලොකු දෙයක් කරයි. ඒ නිසා මම දැන්මම ෆ්ලෑෂ් අකවුන්ට් එකක් හදාගත්ත මචං.![]()
![]()
![]()

ow ban. mamath frimi mul kaale idan use kala. eke offers sahenna use kala. mee kaalakanni den offers denne nehe godak use karana ayata.

frimi dala use nokarana unta exclusive offers denawa.![]()
ත්රෙඩ් එකක් තිබ්බ මචං පොඩ්ඩක් හොයල බලන්න.Frimi ගැන දැනුවත් කරන්න.
ATM card walata, online payment walata
wenama account ekak hadala card ekak
aran thiya ganillko ban mama wage. salli ganna ho
payment ekak karanna ona unama main account eken
transfer karagannawa. mara safe
ඔව් මචං මම සෑහෙන්න වැඩ ගන්නව FriMi එකෙන්. ට්‍රාන්ස්ෆර් කරන ඒව හැමදේම ෆ්‍රී. ඒකත් CEFTS Method එකෙන් ට්‍රාන්ස්ෆර් වෙන්නෙ. ඒ වගේම කෑෂ් බෑක්තුත් සෑහෙන්න එනව. මට ළඟට ආවා Utility Bill Payment වලට 2000ක කෑෂ් බෑක් එකක්. මට සෙට් උන වාසිම මොබයිල් වොලට් එක බං. හැබැයි ඉතිං කොච්චර කල් මේව තියේද දන්නෙ නෑ. ඉස්සර 10,000ක් වෙනකල් තිබ්බ කෑෂ් බෑක් එක 5000ටම අඩු කරල දැන් මාස 3කට වගේ කලින් ඉඳල නැත්තටම නැති කරල දැම්ම. ඒ වගේ මේ Free Withdrawal තුත් නැති කරයිද දන්නෙ නෑ.
ආහ් හැබැයි මේ ෆ්ලෑෂ් ළඟදි තමයි මුං එලියට දැම්මෙ. තාම වැදගත් දෙයක් නෑ ඒත් ඉස්සරහට මුං මොනවහරි ලොකු දෙයක් කරයි. ඒ නිසා මම දැන්මම ෆ්ලෑෂ් අකවුන්ට් එකක් හදාගත්ත මචං.![]()
![]()
![]()
ලංකාවෙ එහෙම සිස්ටම් එකක් නෑ බං. මම නම් කොහෙවත් දැකල නෑ ලංකාවෙ කාඩ් එකක පින් එක ගහනව. වෙලාවක බැංකුවෙන් අහන්න ඕන ඔය ගැන
මම U.K වල ප්‍රොජෙක්ට් එකක් කරා එහේ පොස් සිස්ටම් එකකට PaymentSense Gateway එකක් Integrate කරා. ඒක ඉවර වුණයින් පස්සෙ එහේ ඒජනට් කෙනෙක් කෝල් කරල උංගෙ ටෙස්ට් කේස් වගයක් තිබ්බ ඒව ඔක්කොම හොඳට චෙක් කරල තමයි අපේ සිස්ටම් එකට ඇපෘවල් දුන්නෙ. අපේ සිස්ටම් එකේ අපි ඔය හැම වර්ගයකම කාඩ් එකට රෙස්පොන්ස් කරන විදියට හදල තියෙනව. ඒකෙ මචං Chip නැති Magnetic එක තියෙන කාඩ් එකක් දැම්මොත් විතරයි ස්ලිප් එක ඉෂූ කරන්නෙ කස්ටමර්ට සයින් කරන්න. හැබැයි ඒකෙදිත් තත්පර 60ක් කැෂියර්ට දෙනව සයින් එක වෙරිෆයි කරන්න. අපි ස්ක්‍රීන් එකට මැසේජ් එකක් දෙනව සයින් එක වෙරිෆයිද නැද්ද කියල. එයා No Press කළොත් ආයිත් රිවර්ස් වෙනව ට්‍රාන්සැක්ෂන් එක. ලංකාවෙ ඔය වගේ සීන් එකක් මම කවදාවත් දැකල නෑ මැග්නටික් කාඩ් වල.
ඊට පස්සෙ එහේ චිප් කාඩ් වල පින් එක අනිවා කස්ටමර් ගහනවලු එතැන ඉඳගෙන. මම අර වෙරිෆයි කරන්න කෝල් කරපු ඒජන්ට්ගෙන් ඇහුව ලංකාවෙ පින් කාඩ් එකෙත් සයින් කරනව අපි ඇයි ඒහ් කියල. ඒ යකා පුදුම වෙලා මට කියනව එහෙම එකක් දන්නෙ නෑලු. එහේ නම් චිප් කාඩ් එකක් අනිවාර්යෙන් කස්ටමර් පින් එක ගහනවලු. මැග්නටික් කාඩ් එන්නෙ හරිම කලාතුරකින්ලු.
ලංකාවෙ මොකද දන්නෙ නෑ මෙහෙම වෙලා තියෙන්නෙ. මොකක්හරි සිස්ටම් එකේ අවුලක් බං![]()
නෑ බන් මම ඕන තරම් දැකලා තියනවා ෆොරින් එවුන් උන්ගෙ පින් එක POS මැශින් එකේ ගහනවා
මම ඉන්නෙ ටිකක් වැඩිපුර ටුවරිස්ට්ලා ඉන්න පැත්තක. සුපර්මාකට් වගේ තැනකට ගියොත් උන් සෑහෙන්න ඉන්නවා සහ කාඩ් එකෙන් පේ කරන හැම එකාටම වගේ උන් POS මැශින් එක දෙනවා පින් එක ගහන්න
නෑ නෑ මචං මම අදහස් කරේ ලංකාවෙ බෑන්ක් එකකින් ඉෂූ කරපු කාඩ් වලට එහෙම පින් එක එන්ටර් කරන විදියෙ සිස්ටම් එකක් හදල නෑ කියල. ලංකාවෙ බෑන්ක් වල සිස්ටම් එකේ අවුලක් මචං. ටුවරිස්ට්ල නම් පින් එක ගහනවම තමයි. උංගෙ හැම කාඩ් එකකම ඒක ඇක්ටිව් වෙලා තියෙන්නෙ බං. ඒකයි මම කලින් කමෙන්ට් එකක කිව්වෙ එහේ පේමන්ට් ගේට්වේ එකක ඒජන්ට් කෙනෙක්ට මෙහේ සීන් එක කිව්වම උං පුදුම වුණා. පොර කිව්වෙත් එහේ නම් චිප් කාඩ් හැම එකකම පින් එක ගහන්නෙ කස්ටමර්ලු. තව එහේ පොස් මැෂින් වල පින් පෑඩ් එකක් ඇටෑච් කරල තියෙන්නෙ මචං කස්ටමර්ට වෙනම අරගෙන පින් එක ගහන්න එතකොට වටේ පිටේ ඉන්න අයට පේන්නෙත් නෑ නේහ්.
I think it depends on which payment system the POS is linked into. WIth Sampath gateway they still get the signature. With the HSBC Gateway it's the PIN. Whatever the case is you cannot swipe the magnetic strip in SL. It gets declined unless you insert the card - as it uses the in-built chip security. This is known as the EMV standard. The data on an EMV chip can’t easily be read as when inserted into a reader, because each transaction uses a unique cryptogram. Hence it's more secure.
All credit cards now also have what's called PayWave - a NFC chip is also embedded in the credit card. All you do is just tap the card - Tap & Go - if the transaction is less that $100.00 it automatically goes through - No PIN or signature. Any amount above this it prompts for the PIN. This feature is not supported in the SriLankan card readers.
Now it's supported by most SL POS machines. Its called VISA PAYWAVE . Anything below LKR 5,000 doesnt require a signature

frimi එකවුන්ට් එක ලංකාවේ නොවන විදසේ බැංකු එකවුන්ට් කාඩ් එකකින් ඔන්ලයින් topup කරන්න පුලුවන්ද

mage msg eka 1000 tath enawa commercial bank eke
Now it's supported by most SL POS machines. Its called VISA PAYWAVE . Anything below LKR 5,000 doesnt require a signature
All you do is just tap the card - Tap & Go - if the transaction is less that $100.00 it automatically goes through - No PIN or signature. Any amount above this it prompts for the PIN.
විදෙස් බැංකු අකවුන්ට් එකක කාඩ් එකකින් ටොප් අප් කරන්න බෑ මචං ඒත් SWIFT Transfer එකක් කරා නම් සල්ලි එනව. ඒ විස්තර ගන්න පුලුවන් FriMi ඇප් එකෙන්ම. ඒකෙ තියෙනව බෑන්ක් එකේ Swift Code එකත්frimi එකවුන්ට් එක ලංකාවේ නොවන විදසේ බැංකු එකවුන්ට් කාඩ් එකකින් ඔන්ලයින් topup කරන්න පුලුවන්ද