මචන් මම paypal එකෙන් මගේ HNB account එකට තමයි සල්ලි withdraw කරන්නේ. දැනට මාසෙට 10laks වලට අඩුවෙන් විත්ද්‍රව් කරේ. ඉස්සරහට ඒක 10 laks පනින සීන් එකක් තියෙන්නේ. එහෙම උනොත් bank එකෙන් case දාවිද tax සීන් වලට එහෙම. අව්ලක් වෙන්නේ නැතුව මාසෙට withdarw කරන්න පුළුවන් ලිමිට් එකක් තියේද? දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්නකෝ..
තැන්ක්ස් රේප් ++
තැන්ක්ස් රේප් ++
Anika Aussie wala account ehema monitor wela TAX wadina seen ekak thiyeda koheda, Aussie inna kawruwath nadda hariyatama seen eka danna kenek
Mage student bank account ekak thiyenne ekata ena salli walata TAX wadinne na kiyala bank ekennm kiwwa. Hariyatama ahaganna ekek naane 

, may be hari yawi

