Internet Money and Sri Lankan Tax

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මචන් මම paypal එකෙන් මගේ HNB account එකට තමයි සල්ලි withdraw කරන්නේ. දැනට මාසෙට 10laks වලට අඩුවෙන් විත්ද්‍රව් කරේ. ඉස්සරහට ඒක 10 laks පනින සීන් එකක් තියෙන්නේ. එහෙම උනොත් bank එකෙන් case දාවිද tax සීන් වලට එහෙම. අව්ලක් වෙන්නේ නැතුව මාසෙට withdarw කරන්න පුළුවන් ලිමිට් එකක් තියේද? දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්නකෝ..

    තැන්ක්ස් රේප් ++
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Aussie walin withdraw karapanko case na ne

    USD -> AUD walata convert weddi $50k withara loss wenawa bn ekai seen eka :sorry: Anika Aussie wala account ehema monitor wela TAX wadina seen ekak thiyeda koheda, Aussie inna kawruwath nadda hariyatama seen eka danna kenek :baffled: Mage student bank account ekak thiyenne ekata ena salli walata TAX wadinne na kiyala bank ekennm kiwwa. Hariyatama ahaganna ekek naane :oo:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    දන්න විදියට ලොකු ගානක් (ලක්ශ 20ක් 30ක් වගේ) එක සැරේ බැංකුවට වැටුනොත් බැංකුවෙන් සෙන්ට්‍රල් බෑංක් එකට රිපෝට් එකක් යවන්න ඕන. උඹ විත්ඩ්‍රෝ කරන එක අදාල නැහැ බැංකුවට වැටෙන එක තමයි බලන්නෙ
    හැබැයි දිගටමත් ඔය වගේ වැටෙන්න ගත්තොතින් ඒත් රිපෝට් එකක් යවන්න බැංකුව තීරනය කරන්න පුලුවන්, එහෙම උනොත් ඉතින් ටැක්ස් ආදියට අහු වෙන්න පුලුවන්
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    Lankwata redda Paypal nam denne na bung mokaa awath :no:

    Commercial card ekath dala balanna :) , may be hari yawi
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කවුරුත් මුකුත් කියන් නෑ පත්තරෙ දන් නැතුව වැඩෙ කරපන් තියෙන එකටත් කෙලවන් නැතුව. :angry::angry::angry::angry::angry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,555
    66,841
    113
    Minister Bandula Gunawardena noted that from this day onwards the P-A-Y-E Tax will not be in effect in Sri Lanka both in the state or the private sector, however, if you earn a monthly income of more than Rs. 250,000 from any source of income, they will be liable to pay income tax.

    He added that when the income exceeds the first threshold he/she would have to pay tax at 6% and for the second and third thresholds which are Rs 500,000 and Rs 750,000 they would be taxed 12% and 18% respectivel
    y.
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    දන්න විදියට ලොකු ගානක් (ලක්ශ 20ක් 30ක් වගේ) එක සැරේ බැංකුවට වැටුනොත් බැංකුවෙන් සෙන්ට්‍රල් බෑංක් එකට රිපෝට් එකක් යවන්න ඕන. උඹ විත්ඩ්‍රෝ කරන එක අදාල නැහැ බැංකුවට වැටෙන එක තමයි බලන්නෙ
    හැබැයි දිගටමත් ඔය වගේ වැටෙන්න ගත්තොතින් ඒත් රිපෝට් එකක් යවන්න බැංකුව තීරනය කරන්න පුලුවන්, එහෙම උනොත් ඉතින් ටැක්ස් ආදියට අහු වෙන්න පුලුවන්

    eka sare nathuwa tika tika (eka sareta laksha 2k wage) ena widiyata withdarw karath case ekak weida bn, ehema karala mulu maasema ekathuwa 10 laks pannata case ekak nadda.

    Lankwata redda Paypal nam denne na bung mokaa awath :no:

    Commercial card ekath dala balanna :) , may be hari yawi

    withdar karanna puluwan bn, TAX seen eka prashne

    සල්ලි නැති කොටත් ප්‍රශ්ණ තියනකොටත් ප්‍රශ්ණ :baffled:

    :baffled::sorry:

    කවුරුත් මුකුත් කියන් නෑ පත්තරෙ දන් නැතුව වැඩෙ කරපන් තියෙන එකටත් කෙලවන් නැතුව. :angry::angry::angry::angry::angry:

    Bank eken kela karaida kiyala bn baya :sorry:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    250,000ට වඩා වැඩි නම් අල්ලනවා ලබන මාසේ ඉදන්.

    බදු ගෙවන ඔබට ස්තුති...!

    (Inland Revenue Department පණිවිඩයකි)
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    දැනට තියෙන පනත අනුව, අවුරුද්දකට රු. මිලියන 15 ක් දක්වා විදේශයකට ලබාදෙන සේවා වලින් ලබන ආදායම බදු නිදහස්. හැබැයි, සේවා වලට විතරයි, මොනවහරි විකුනනවානම් (උදාහරණයක් හැටියට eBay product selling) එක සේවාවක් හැටියට සලකන්න බැරි වෙන්න පුළුවන්. එනිසා ඒවගේ වලින් ආදායම් ලැබෙනවානම් මේ නිදහස් කිරීම් අදාළ නැති වෙන්න පුළුවන්. ඒවගේම විදේශ මුදල් වලින් ආදායම ලැබුණු බව තහවුරු කරන්න පුළුවන් වීම වැදගත්. එනිසා විදේශ මුදල් වලින්ම මෙහෙට ගෙන්න ගන්න පුළුවන් නම් වැඩේ ලේසියි. ලොකු ගානක් එනවනම්, centrel bank එකට report වෙන්න පුළුවන්. එත් සල්ලි එන්නේ නීති විරෝදී වියාපාරයක් හෝ සේවාවකින් නොවෙයි නම් කිසි ප්‍රශ්නයක් නැහැ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මෙතැන පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ උඹ පේපැල් හරහ කාඩ් එකකට ගෙන්නන එක. ඔය තරම් ගානක් ගෙන්නන එකේ NRFC එකක් හදල ඒකට WireTransfer කරපං. අනිත් එක උඹට පාඩුවකුත් නෑ. එතකොට මෙහේ රෙකෝඩ් වෙන්නෙ Remittance විදියටම තමයි. කළින් ආණ්ඩුවෙන් දාපු පනතට අනුව අවුරුද්දට මිලියන 15ක් Remittance ගෙන්නන්න පුලුවන් ටැකැස් ෆ්‍රී. ඒ කියන්නෙ මාසෙට 1,250,000ක් ගේන්න පුලුවන් කිසි අවුලක් නැතුව නීතියට අනුව. ඒක මේ ආණ්ඩුවෙන් වෙනස් කරා විදේශ මුදල් සම්පූර්ණයෙන්ම බදුවලින් නිදහස් කරා. ඒ කියන්නෙ උඹට ඕන තරම් ගේන්න පුලුවන් බදු ප්‍රශ්නයක් නෑ. තාම ඒක ඇක්ටිව් ද දන්නෙ නෑ කොහොමහරි ජනවාරි වල ඉඳල ඇක්ටිව් වෙයි.

    බදු නෙමෙයි ප්‍රශ්නෙ උඹ සල්ලි ගෙන්නන ක්‍රමය. ඒක පොඩ්ඩක් දන්න කෙනෙක්ගෙන් අහගන්න මචං. සාමාන්‍යයෙන් බෑන්ක් එකකින් Remittance කියල සලකන්නෙ ඔය වගේ Foreign Remittance Account එකකට ඩිපොසිට් වෙල සල්ලි. තව WireTransfer වලින් එන සල්ලි වගේ දේවල්. පේපැල් වලින් කාඩ් එකට වැටෙන ඒව ගැන නම් අයිඩියා එකක් නෑ මචං:):):)
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර

    :yes::yes::yes:

    මොකක්ද බන් ඉන්කම් මෙතඩ් එක.
     
    දැන් මේ පෝසට් එක දැක්කෙ. හරියටම හරි:yes::yes::yes:
    මාත් කියන්නෙ මෙතැන සල්ලි ගෙන්නන ක්‍රමයයි වැදගත් වෙන්නෙ. NRFC එකට වගේ සල්ලි WireTransfer කරා නම් එයාල Remittance Advice ස්ලිප් එකකුත් ගෙදරට එවනව. ඒවගෙන් තමන්ගෙ සල්ලි කියල Prove කරන්න පුලුවන්.
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43

    කලින් නම් online businessවලට අවුරුද්දට මිලියන 15ක් tax free නේද
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    දැනට තියෙන පනත අනුව, අවුරුද්දකට රු. මිලියන 15 ක් දක්වා විදේශයකට ලබාදෙන සේවා වලින් ලබන ආදායම බදු නිදහස්. හැබැයි, සේවා වලට විතරයි, මොනවහරි විකුනනවානම් (උදාහරණයක් හැටියට eBay product selling) එක සේවාවක් හැටියට සලකන්න බැරි වෙන්න පුළුවන්. එනිසා ඒවගේ වලින් ආදායම් ලැබෙනවානම් මේ නිදහස් කිරීම් අදාළ නැති වෙන්න පුළුවන්. ඒවගේම විදේශ මුදල් වලින් ආදායම ලැබුණු බව තහවුරු කරන්න පුළුවන් වීම වැදගත්. එනිසා විදේශ මුදල් වලින්ම මෙහෙට ගෙන්න ගන්න පුළුවන් නම් වැඩේ ලේසියි. ලොකු ගානක් එනවනම්, centrel bank එකට report වෙන්න පුළුවන්. එත් සල්ලි එන්නේ නීති විරෝදී වියාපාරයක් හෝ සේවාවකින් නොවෙයි නම් කිසි ප්‍රශ්නයක් නැහැ.

    මෙතැන පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ උඹ පේපැල් හරහ කාඩ් එකකට ගෙන්නන එක. ඔය තරම් ගානක් ගෙන්නන එකේ NRFC එකක් හදල ඒකට WireTransfer කරපං. අනිත් එක උඹට පාඩුවකුත් නෑ. එතකොට මෙහේ රෙකෝඩ් වෙන්නෙ Remittance විදියටම තමයි. කළින් ආණ්ඩුවෙන් දාපු පනතට අනුව අවුරුද්දට මිලියන 15ක් Remittance ගෙන්නන්න පුලුවන් ටැකැස් ෆ්‍රී. ඒ කියන්නෙ මාසෙට 1,250,000ක් ගේන්න පුලුවන් කිසි අවුලක් නැතුව නීතියට අනුව. ඒක මේ ආණ්ඩුවෙන් වෙනස් කරා විදේශ මුදල් සම්පූර්ණයෙන්ම බදුවලින් නිදහස් කරා. ඒ කියන්නෙ උඹට ඕන තරම් ගේන්න පුලුවන් බදු ප්‍රශ්නයක් නෑ. තාම ඒක ඇක්ටිව් ද දන්නෙ නෑ කොහොමහරි ජනවාරි වල ඉඳල ඇක්ටිව් වෙයි.

    බදු නෙමෙයි ප්‍රශ්නෙ උඹ සල්ලි ගෙන්නන ක්‍රමය. ඒක පොඩ්ඩක් දන්න කෙනෙක්ගෙන් අහගන්න මචං. සාමාන්‍යයෙන් බෑන්ක් එකකින් Remittance කියල සලකන්නෙ ඔය වගේ Foreign Remittance Account එකකට ඩිපොසිට් වෙල සල්ලි. තව WireTransfer වලින් එන සල්ලි වගේ දේවල්. පේපැල් වලින් කාඩ් එකට වැටෙන ඒව ගැන නම් අයිඩියා එකක් නෑ මචං:):):)

    දැන් මේ පෝසට් එක දැක්කෙ. හරියටම හරි:yes::yes::yes:
    මාත් කියන්නෙ මෙතැන සල්ලි ගෙන්නන ක්‍රමයයි වැදගත් වෙන්නෙ. NRFC එකට වගේ සල්ලි WireTransfer කරා නම් එයාල Remittance Advice ස්ලිප් එකකුත් ගෙදරට එවනව. ඒවගෙන් තමන්ගෙ සල්ලි කියල Prove කරන්න පුලුවන්.

    Thanks a lot machan explanation ekata :)

    mata thiyena awala mata payout karanne Paypal ekata witharai. Eka nisa mata paypal through witharai machan salli meheta genna ganna puluwan. Mata transferwise eken AUS bank account ekak thiyenawa, Paypal eken ekata daala eken lankawe account eka transfer karanna puluwan. Man gaawa NRFC account ekakuth thiyenawa machan ae unaata BSB code ekak nathi nisa ekata AUD kelima withdraw karanna baa. :sorry:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    මචන් මම paypal එකෙන් මගේ HNB account එකට තමයි සල්ලි withdraw කරන්නේ. දැනට මාසෙට 10laks වලට අඩුවෙන් විත්ද්‍රව් කරේ. ඉස්සරහට ඒක 10 laks පනින සීන් එකක් තියෙන්නේ. එහෙම උනොත් bank එකෙන් case දාවිද tax සීන් වලට එහෙම. අව්ලක් වෙන්නේ නැතුව මාසෙට withdarw කරන්න පුළුවන් ලිමිට් එකක් තියේද? දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්නකෝ..

    තැන්ක්ස් රේප් ++

    Mama nam PP mage Singapore bank link karala thiyenne. SG bank account tax prashna nehe.bank account eke salli walin crypto aragena convert karanawa. Lankawe kisima bank ekaka transact wenne nehe. Eh widihata system ekak hoya ganna