inspect element
oni nathi tika remove karala oni tika ganin
තේරෙන්නේ නෑ බන්..කරගන්න.ok sir
කෝඩ් එක කියවන්න මචන්, මීටර් වෙනවනෙ, හෙඩර් එක ෆුටර් එක වෙන්කරලනෙ කොහොමත් කෝඩ් එක ගහන්නෙ, ඒකට ලින්ක් කරල තියෙන css file linkඅනම්මනම් ටික අයින් කරල දාන්න.කෝඩ් එක කියවන්න මචන්, මීටර් වෙනවනෙ, හෙඩර් එක ෆුටර් එක වෙන්කරලනෙ කොහොමත් කෝඩ් එක ගහන්නෙ, ඒකට ලින්ක් කරල තියෙන css file linkඅනම්මනම් ටික අයින් කරල දාන්න.

එහෙම කරගන්න වත් තේරුමක් නෑ බන්![]()

Right click කරල inspect element ගිහිං source code එකේ අනවශ්‍ය තැන් ටික select කර කර delete කරලා copy කරගන්න.
මට තේරුනේ නෑ බං උබ අහල තියෙන්නෙ source එක html code වලින් copy කරන්න ද මොකක්ද හරියට අහල තියෙන්නෙ කියල. සමහර site වල header කියලා වෙන ම එකක් තියෙනව, head tags ද උඹ අදහස් කරේ ඒ header ද footer එක තියෙන structure එක අපි දන්නේ නෑ උඹ පැහැදිලිව දාලා නෑ. ඉතින් ඒවා විස්තර ඇතුව දාන්න ඕන නේ බං උත්තරයක් දෙන්න.
නැත්තන් මට කියන්න තියෙන්නේ control + c ඔබපං වගේ උත්තරයක් නැතුව වෙන මොකක්ද කියහං?
එහෙම කරගන්න වත් තේරුමක් නෑ බන්![]()
මචන් මම මේ උබේ හොදට කියන්නෙ, උබ web devවලට කැමතිනම්, මුලින්ම basic html& css beginner course එකක් youtube එකෙන් වගේ අරන් කරල බලන්න, ඕක එතකොට උබට තනියම ගින්නක් නැතුව කරන්න පුලුවන්
පට්ටම ලේසියි මචන් අල්ල ගන්න
මුලින්ම txt document එකක් අරන් ඒකෙ html code එක ගහල basic web page එකක් හදාගන්න. එහෙම එහෙම ඒකට images, table, links, buttons, colors add කරන්න. ඔය ටික කරගෙන යද්දි මචන් උබට ඕක නිකන්ම මීටර් වෙනවා. 
මේ site එක තමයි අපි beginner ඉන්දෙද්දි refer කරේ. කිසිම දෙයක් දන්නෙ නැති කෙනෙකුට වුනත් තනියම ඉගෙන ගන්න පුලුවන් basic to advance.
කැමතිනම් විතරක් ට්‍රයි එකක් දීල බලන්න. ජය..!මචන් මම මේ උබේ හොදට කියන්නෙ, උබ web devවලට කැමතිනම්, මුලින්ම basic html& css beginner course එකක් youtube එකෙන් වගේ අරන් කරල බලන්න, ඕක එතකොට උබට තනියම ගින්නක් නැතුව කරන්න පුලුවන්
පට්ටම ලේසියි මචන් අල්ල ගන්න
මුලින්ම txt document එකක් අරන් ඒකෙ html code එක ගහල basic web page එකක් හදාගන්න. එහෙම එහෙම ඒකට images, table, links, buttons, colors add කරන්න. ඔය ටික කරගෙන යද්දි මචන් උබට ඕක නිකන්ම මීටර් වෙනවා.
මේ site එක තමයි අපි beginner ඉන්දෙද්දි refer කරේ. කිසිම දෙයක් දන්නෙ නැති කෙනෙකුට වුනත් තනියම ඉගෙන ගන්න පුලුවන් basic to advance.
කැමතිනම් විතරක් ට්‍රයි එකක් දීල බලන්න. ජය..!
https://www.w3schools.com/