ආඩම්බර පූස

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,796
    35,665
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සැපේ ඉන්නව මූ.. මම පොඩ්ඩක් මූව හුරතල් කරන්න හැදුව...
    මාව ගනන් ගත්තෙ නැ ... ලොකු සීන්...:baffled::baffled:

    vUfV7j0.jpg

    එලෙව්ව කාප්ට් එකෙන් :baffled::baffled:

    n7ocXd1.jpg
     
    • Like
    Reactions: Dishta Didin

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පූසො හොද නෑ, බල්ලො හොදයි...
    හැබැයි පූසොන්ට කැමැති අය හොදයි, බල්ලොන්ට කැමැති අයට වඩා...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පූස උඹව ගනං ගන්නව බං ඒක උඹට තේරෙන්නෙ නෑ ඇයි බල්ල වගේ නැට්ට වනන්නෑනෙ. :growl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඕකුන් ඔහොම්ම තමා..:growl:.කාට හරි දිලා දාපන්..:lol:
    ප.ලි - දෙන්න කවුරුත් නැත්තං මම ගන්නම් :)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පූස උඹව ගනං ගන්නව බං ඒක උඹට තේරෙන්නෙ නෑ ඇයි බල්ල වගේ නැට්ට වනන්නෑනෙ. :growl:

    බල්ලන්ට කතා කරාම ලගට ඇවිත් නැට්ට වනලා හුරතල් වෙනවා ආදරෙන්
    එකට මෙ හුත්තලා ලගට එන්නෙ කන්න විතරයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බල්ලන්ට කතා කරාම ලගට ඇවිත් නැට්ට වනලා හුරතල් වෙනවා ආදරෙන්
    එකට මෙ හුත්තලා ලගට එන්නෙ කන්න විතරයි

    ඔව් බල්ලො හුරතල් වෙන්නෙ ඕනෙ හරක් පැටියෙකුට තේරෙන විදිහට. නැට්ට වනනව දඟලනව හොඳට පේනව. පූසො ආදරේ පෙන්නන්නෙ වෙනස්ම විදිහකට. උන්ගෙ බොරු සෝබන වැඩ නෑ. හැබැයි බල්ල උඹ මැරුණ දාක කන්න දෙන වෙන එකෙක්ගෙ පස්සෙන් නැට්ට වනාගෙන යනව. පූසෙක් ආදරෙන් හැදුවොත් ඌ උඹ මැරුණ දාක depress වෙලා ඌත් මැරිල යනව. තව පාරක් හිතල බලපං කව්ද ගෙදර මනුස්සයට වැඩියෙන්ම ආදරේ කියල.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව් බල්ලො හුරතල් වෙන්නෙ ඕනෙ හරක් පැටියෙකුට තේරෙන විදිහට. නැට්ට වනනව දඟලනව හොඳට පේනව. පූසො ආදරේ පෙන්නන්නෙ වෙනස්ම විදිහකට. උන්ගෙ බොරු සෝබන වැඩ නෑ. හැබැයි බල්ල උඹ මැරුණ දාක කන්න දෙන වෙන එකෙක්ගෙ පස්සෙන් නැට්ට වනාගෙන යනව. පූසෙක් ආදරෙන් හැදුවොත් ඌ උඹ මැරුණ දාක depress වෙලා ඌත් මැරිල යනව. තව පාරක් හිතල බලපං කව්ද ගෙදර මනුස්සයට වැඩියෙන්ම ආදරේ කියල.
    ඕකුන් එකින් නිදහසෙ කෑමක් කන්න නෑ උබ දුන්න එක කන්නෙත් නැතිව ලගට ඇවිත් හූරනවා කෑගහනවා,
    මීයො අල්ලන්න හොදයි
    එතනින් එහාට වැඩක් නෑ පූසො
    මහ මන්ද බුද්ධික සත්තූ කොටසක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් බල්ලො හුරතල් වෙන්නෙ ඕනෙ හරක් පැටියෙකුට තේරෙන විදිහට. නැට්ට වනනව දඟලනව හොඳට පේනව. පූසො ආදරේ පෙන්නන්නෙ වෙනස්ම විදිහකට. උන්ගෙ බොරු සෝබන වැඩ නෑ. හැබැයි බල්ල උඹ මැරුණ දාක කන්න දෙන වෙන එකෙක්ගෙ පස්සෙන් නැට්ට වනාගෙන යනව. පූසෙක් ආදරෙන් හැදුවොත් ඌ උඹ මැරුණ දාක depress වෙලා ඌත් මැරිල යනව. තව පාරක් හිතල බලපං කව්ද ගෙදර මනුස්සයට වැඩියෙන්ම ආදරේ කියල.
    කසාද බඳීද්දීත් ලී කොටේ වගේ ඔහෙ මිනිහා උන්නද මලාද කියල ගානක් නැතුව රෙස්පෙට් පිට ඉන්න ගෑනියෙක් බැඳගෙන "එයා ආදරේ පෙන්නන්නේ වෙනස්ම විදිහකට" කියල හිත හදාගන්නයි තියෙන්නෙ :baffled:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,065
    7,351
    113
    Kotahena
    කසාද බඳීද්දීත් ලී කොටේ වගේ ඔහෙ මිනිහා උන්නද මලාද කියල ගානක් නැතුව රෙස්පෙට් පිට ඉන්න ගෑනියෙක් බැඳගෙන "එයා ආදරේ පෙන්නන්නේ වෙනස්ම විදිහකට" කියල හිත හදාගන්නයි තියෙන්නෙ :baffled:

    එහෙම ආදරේ දැනෙන මිනිහට ඒක අවුලක් නෑ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කසාද බඳීද්දීත් ලී කොටේ වගේ ඔහෙ මිනිහා උන්නද මලාද කියල ගානක් නැතුව රෙස්පෙට් පිට ඉන්න ගෑනියෙක් බැඳගෙන "එයා ආදරේ පෙන්නන්නේ වෙනස්ම විදිහකට" කියල හිත හදාගන්නයි තියෙන්නෙ :baffled:

    එහෙම ආදරේ දැනෙන මිනිහට ඒක අවුලක් නෑ.

    ඔය තියෙන්නෙ හොඳ උත්තරයක් දීල :) පූසන්ගෙ ආදරේ දැනෙන අයට පූසො හොඳයි :love:
     
    Maliya012

    Member
    Dec 28, 2018
    284
    14
    0
    Mage yaluwo kiyapuwa ahala tawa pusek huratal kala

    U math ekka huratal wela anthimata atha kawa

    Ganu pusek da manda

    Ganut ohomama ne
    පුසා එහෙම හපන්නෙ නැ බං..උන් කට තියන්නෙ සෙල්ලමට සමහර එවුන් බයවෙනව එතකොට හපන්න හදනව කියලා.එකකොට බයවෙලා අත ගත්තහම සමහර විට හීරෙන්න පුළුවන්..ලංකාවෙ උන් පූසන් ගැන දන්නෙ නැ..උන් හිතන්නෙ මීයො අල්ලන්න තමා පුසෙ ඉන්නෙ කියල