හතේ අපේ පොත

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,291
    5,367
    113
    Panadura
    මේ තමයි මැදගොඩ අභයතිස්ස හිමිට අනුව ලමා සිත් දූශනය කරන හතේ අපේ පොත.


    NsgeEsA.jpg



    SKPjZwi.jpg



    cy5h921.jpg



    xMzLf3k.jpg



    dNqwBWL.jpg



    GMqRojg.jpg



    UwD1Q6p.jpg



    cJj9OsZ.jpg



    s5vzJcC.jpg



    y8OT6yt.jpg



    QpCtAu8.jpg



    obBSUaK.jpg



    SNo6mmw.jpg



    SskkyN4.jpg



    bLrKa99.jpg



    LNrfO4r.jpg



    QWRn5SN.jpg



    T9Kg4yH.jpg



    V0QOBmw.jpg



    QpcawcE.jpg



    U9fxXQA.jpg



    9HJkZAk.jpg



    kw6u51O.jpg



    tgk8BnB.jpg


     
    • Like
    Reactions: Shadow.Walker

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,834
    40,531
    113
    දැන් හාමුදුරුවොන්ට බනින්න එපා. හාමුදුරුවරු මේවා දිහා දකින කෝනය වෙන එකක්. ගිහියො මේවා දැනුවත් වෙලා ඉන්න ඕනේ. හාමුදුරුවො කිව්ව නිසා මේ පොත් නොදී ඉන්න එක නම් මෝඩ වැඩක්. පොත් ටික එකතු කරලා රාජිතගෙයි අකිලගෙයි පිංතූර අයින් කරලා, නරක කොටස් අයින් කරලා සංස්කරණය කරා කියලා බොරුවක් කියලා හරි මේක දරුවන්ට දෙන්නම ඕන පොතක්.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    7 සෞඛ්‍ය පොතේ තියෙන්නෙත් ඕවමනේ බන්..........:cool::cool:


    මෙන්න මේ ටිකනම් අවශ්‍ය නෑ බන්..........

    s5vzJcC.jpg
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බලල අතෙ ගහන්නෙත් බෑ
    ඇයි දන්නෑ අසභ්‍යයි කීවෙ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඕකට තමා කියන්නේ නොදන්න දෙමලෙට ගිහින් වරිගේ නහ ගන්නවා කියලා. හාමුදුරුවෝ තමන්ට අදාල නොවෙන දේවල් ගෑන කතා නොකර ඉන්න එක තමා හොදම දේ. මේ පොත ඉතා හොදයි. ළමයින්ට දෑනුවත් වෙන්න වටිනවා. දෙවෙනි ඉනිම සන්ගිතේ වගේ ඒවා තමා තහනම් කරන්න ඕනේ
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,181
    2,386
    113
    Srilanka
    ඕකට තමා කියන්නේ නොදන්න දෙමලෙට ගිහින් වරිගේ නහ ගන්නවා කියලා. හාමුදුරුවෝ තමන්ට අදාල නොවෙන දේවල් ගෑන කතා නොකර ඉන්න එක තමා හොදම දේ. මේ පොත ඉතා හොදයි. ළමයින්ට දෑනුවත් වෙන්න වටිනවා. දෙවෙනි ඉනිම සන්ගිතේ වගේ ඒවා තමා තහනම් කරන්න ඕනේ

    sira kathawa bn. me wage dewal patta watinawaa. Meke mata nam kisima weraddak penna nee:no:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    mulu pothama ochcharada?:D:D:yes::yes:;):D:D lapayage kathwakuth oita wada digai:D:D:yes::yes:;);):D:D school giye nathi ekek tama potha kiyala dala tiyenne oka pitu wenna oni :D:D:yes::yes:;):D:Dpothak kiyanne mokakda pitu kipayak kiyanne monada kiyala .mulin ugannala inna one :D:yes:;):D