#China_is_terrorist
ලෝකෙටම පිලිලයක් මේ ඒකධිපතියො.
අපේ රටටත් ලඟදි මීට වඩා ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙයි.
පීසන් 2012 මතක් උනා
ලෝකෙටම පිලිලයක් මේ ඒකධිපතියො.
අපේ රටටත් ලඟදි මීට වඩා ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙයි.
පීසන් 2012 මතක් උනා

ekane 88/89 minimaruwanta yakada bata bassala marala iwarayak kare. koheda tama wijeeweera inna thana kiala beruna lapaya innawa![]()

වැරදි හදාගෙන ඉස්සරහට යනවද. වැරදී කියලා දැනගෙනම වැරදි කරනව ද![]()

ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒ රටේ මිනිස්සුන්ටනේ..බහුතරය කැමති නම් ගැටලුවක් නෑ..අද ලිබියාවට,ඉරාකෙට වෙලා තියෙන දේ පේනවනේ සුද්දෝ ඵක්ක සැට් වෙලා ඒකාධිපතියොන්ට අරින්න ගිහින්.![]()

tamange waradi withrak kiyanwata akamthi minissu anik minissunge parana waradi kiyawa kiyawa yanwa.habai thamange parana waradi kiyanna epalu.. onaa okai 3%... double standards jvp killers![]()

ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒ රටේ මිනිස්සුන්ටනේ..බහුතරය කැමති නම් ගැටලුවක් නෑ..අද ලිබියාවට,ඉරාකෙට වෙලා තියෙන දේ පේනවනේ සුද්දෝ ඵක්ක සැට් වෙලා ඒකාධිපතියොන්ට අරින්න ගිහින්.![]()

බහුතර කැමැත්ත හැම විටම සාධාරණ නෑ. ලංකාව වගේ ග්‍රෝත්‍රික අදහස් තියන මෝඩයන්ට ඩ්‍රිම්ක්‍රොසි වල තියන නිදහස තේරුම් ගන්න බෑ![]()

උඹට තේරුම් ගන්න බැහැනේ උදාහරණ දෙකක් දීලත්.![]()