There is no place of cruelty in this world. ...

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
#China_is_terrorist

ලෝකෙටම පිලිලයක් මේ ඒකධිපතියො.
අපේ රටටත් ලඟදි මීට වඩා ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙයි.
පීසන් 2012 මතක් උනා :(
 
giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ekane 88/89 minimaruwanta yakada bata bassala marala iwarayak kare. koheda tama wijeeweera inna thana kiala beruna lapaya innawa:D:D:yes::yes:;);):D:D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    වැරදි හදාගෙන ඉස්සරහට යනවද. වැරදී කියලා දැනගෙනම වැරදි කරනව ද :baffled:

    tamange waradi withrak kiyanwata akamthi minissu anik minissunge parana waradi kiyawa kiyawa yanwa.habai thamange parana waradi kiyanna epalu.. onaa okai 3%... double standards jvp killers:D:D:yes::yes:;);):D
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒ රටේ මිනිස්සුන්ටනේ..බහුතරය කැමති නම් ගැටලුවක් නෑ..අද ලිබියාවට,ඉරාකෙට වෙලා තියෙන දේ පේනවනේ සුද්දෝ ඵක්ක සැට් වෙලා ඒකාධිපතියොන්ට අරින්න ගිහින්.:baffled:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒ රටේ මිනිස්සුන්ටනේ..බහුතරය කැමති නම් ගැටලුවක් නෑ..අද ලිබියාවට,ඉරාකෙට වෙලා තියෙන දේ පේනවනේ සුද්දෝ ඵක්ක සැට් වෙලා ඒකාධිපතියොන්ට අරින්න ගිහින්.:baffled:

    :yes::yes::yes::love:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒ රටේ මිනිස්සුන්ටනේ..බහුතරය කැමති නම් ගැටලුවක් නෑ..අද ලිබියාවට,ඉරාකෙට වෙලා තියෙන දේ පේනවනේ සුද්දෝ ඵක්ක සැට් වෙලා ඒකාධිපතියොන්ට අරින්න ගිහින්.:baffled:

    බහුතර කැමැත්ත හැම විටම සාධාරණ නෑ. ලංකාව වගේ ග්‍රෝත්‍රික අදහස් තියන මෝඩයන්ට ඩ්‍රිම්ක්‍රොසි වල තියන නිදහස තේරුම් ගන්න බෑ :sorry:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    බහුතර කැමැත්ත හැම විටම සාධාරණ නෑ. ලංකාව වගේ ග්‍රෝත්‍රික අදහස් තියන මෝඩයන්ට ඩ්‍රිම්ක්‍රොසි වල තියන නිදහස තේරුම් ගන්න බෑ :sorry:

    උඹට තේරුම් ගන්න බැහැනේ උදාහරණ දෙකක් දීලත්.:dull:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උඹට තේරුම් ගන්න බැහැනේ උදාහරණ දෙකක් දීලත්.:dull:

    ලිබියාවට උනේ නියුක්ලියර් ප්‍රොජෙට් එකක් පටං ගත්ත එක
    ඉරාකයට එහෙම උන් තෙල් වෙනුවට ගෝල්ඩ් එකතු කරන්න ගියපු එක
    සුද්දා කලේ ප්‍රශ්ණ ඇති කරලා ඒවා මැඩ පවත්වපු එක. ඒක මෙතනට අදාල නෑ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හලෝ පෙරුමාල් බොක්ක. කැනඩාවෙ ඩිමොක්‍රසි තියෙද