අකීකරු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අකීකරු කියඹු වැල්
    රෝස දෙකුපුල් පුරා
    නිල්නුවන් අස්සේ
    ආදරේ පිරෙනවා 🧡

    Halle+Berry+Visits+Tonight+Show+Starring+Jimmy+27Wk1ekQKDFl.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කව්ද මේ ? ඊය කැත විතරක්. උඹට බඩේ අමාරුවක්ද ? ළය විරේකයක් කරගන්නද මේකිගෙ පොටෝ දිහා බැලුවෙ ? :eek:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    • Like
    Reactions: IKL

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala


    අකීකරු කියඹු වැල්
    රෝස දෙකුපුල් පුරා
    නිල්නුවන් අස්සේ
    ආදරේ පිරෙනවා 🧡



    විසිරෙනා කියඹු වැල්
    ලොවට රහසින් හොරෙන්
    සගවනා කදුලකින්
    බොදවුනා නෙත් කැලුම්


    ranbir-deepika-1494506744.jpg
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    විසිරෙනා කියඹු වැල්
    ලොවට රහසින් හොරෙන්
    සගවනා කදුලකින්
    බොදවුනා නෙත් කැලුම්


    ranbir-deepika-1494506744.jpg
    :(
    ඔයාගෙ අක්කිත් ඔයා වගේද ? :baffled:
    Hale Berry වගෙ
    මෙච්චර වයස පාට නෑ
    Hale Berry dan tikak out gihin
    issra tharam lassana na


    loka swabawaya:(

    දැන් මෙයාට 54 කොහෙදනෙ බන් :rolleyes: