





I'm using JBL 650BTNC.
It is the EISA award winner for this year. Not expensive like Sony or Sennhiser but high quality for money.


noise cancelling ඒ වගේ පිට කතා කරන දෙයක් වත් ඇහෙන්නෙ නැද්ද බං... අපි හිතමු රතිඤ්ඤයක් පත්තු වෙනවා කියලා.. ඒක ඇහෙන්නෙත් නැද්ද
Machan Headphones kiyanne henama loku subject ekak machan. Godak dewal thiyenawa check karanna
Uba link karala thiyena ekath looks like typical LK fake shit
Ubata hoda soung quality ganna but gedara idan ahanna wage nan open ear cans dekak use karahan.
eliyedi minissu athare use karanna generally closed ear dekak.
also there's a thing called impedance. Phone ekata wage nan connect karanne loku power ekak denna behe ithin lower impendance ekak thiyena dekak use kakranna.(80 ohm wage)
Amp ekak wage use karanawanan higher impedance ekak thiyena studio quality dekakata yanna puluwan (300 ohm wage)
Thawa hoda brand ekakuth select karaganna one. 11k walata wage entry level cans dekakata yanna puluwan local retail prices walin. Naththan Amazon wage check karala deal ekakata hoda pair ekak ganna puluwan.
Me brands check karanna
Sennheise,Audio Technica,Beyerdynamic, Phillips, Sony, Koss, Focal, AKG, Hifiman
I use these right now. Massive value for the price. But lankawe ganna nehe.
https://drop.com/buy/massdrop-x-sennheiser-hd-58x-jubilee-headphones

noise cancelling ඒ වගේ පිට කතා කරන දෙයක් වත් ඇහෙන්නෙ නැද්ද බං... අපි හිතමු රතිඤ්ඤයක් පත්තු වෙනවා කියලා.. ඒක ඇහෙන්නෙත් නැද්ද
It will not mask a fire cracker.
Ye. Massdrop has a variety of community-driven products with exclusive designs, especially, audiophile products among other stylish stuff. But i wouldn't go it from there unless you're so into what you're buying.

Not excatly true because some of their stuff is way worthy than it's price.
For example the pair I use, 58x Jubilee has similar drivers to the HD650 which is a $500 pair.
& I got it for $115 + Around $50 for shipping+tax to get it here.
Very much worth the price.
And if you go for shopping with around $170 here in SL, You can get something like ATX M50X (Which is a really good pair) but not as good as these as per reviews. It's subjective ofc.
Also it has been a dream of mine to get down this exact pair![]()

noise cancelling ඒ වගේ පිට කතා කරන දෙයක් වත් ඇහෙන්නෙ නැද්ද බං... අපි හිතමු රතිඤ්ඤයක් පත්තු වෙනවා කියලා.. ඒක ඇහෙන්නෙත් නැද්ද
is it because the high amplitude ?
or are those headphones incapable of dealing with sudden noises even the ones with law amplitudes ? like when you knock on the door or something like that ?
noise cancelling කියන්නෙ බාහිර ශබ්ද ඇහෙන්නෙ නැති එක නෙවෙයි, ඉයර් පොන් එකට බලය දෙන බලවර්දකයෙ amplifier එකෙන් එනවා ලොකු පාරාසයක අවුට් එකක් 10Hz - 100KHz වගෙ එකෙ 20KHz වලට ඉහල එවා තෙරුමක් නැනෙ එවගෙම එවා අති දොලන high frequency එවා තමයි noise එක විදියට ඇහෙන්නෙ එවා කැපෙන විදියට කොයිල් ඔතපු ඉයර් පොන් වලට තමයි noise cancelling විදියට එන්නෙ.






noise cancelling කියන්නෙ බාහිර ශබ්ද ඇහෙන්නෙ නැති එක නෙවෙයි, ඉයර් පොන් එකට බලය දෙන බලවර්දකයෙ amplifier එකෙන් එනවා ලොකු පාරාසයක අවුට් එකක් 10Hz - 100KHz වගෙ එකෙ 20KHz වලට ඉහල එවා තෙරුමක් නැනෙ එවගෙම එවා අති දොලන high frequency එවා තමයි noise එක විදියට ඇහෙන්නෙ එවා කැපෙන විදියට කොයිල් ඔතපු ඉයර් පොන් වලට තමයි noise cancelling විදියට එන්නෙ.
ඕකේ වෙන්නේ ඔහොම දෙයක් නෙමෙයි. මෙහෙමයි. Headphones වල Noise Cancelling ක්‍රම දෙකකට වෙනවා. එකක් තමයි Active Noise Cancelling, අනික තමයි Passive Noice Cancelling.
සරලව Passive Noice Cancelling වල physical matirials දාල පිටින් එන Noise එක cancel කරනවා. ඒ කියන්නේ Rubber Tips, Rubber Insulations වගේ..මේක කරන්න එච්චර cost වෙන්නේ නැ..
Active Noise Cancelling එක ටිකක් Complex වගේම advanced. මේකෙදි Noise Source එක detect කරගන්න external microphones තියෙනවා. ඒවගෙන් Detect කරගත්ත Noise එකේ Signal Amplitude එක Invert කරපු Noise එකක් headphone එකෙන් නිපදවනවා. Noise Signal එකයි, ඒකෙම Invert කරපු Signal එකයි එකතු කරපුවම දෙක එකට cancel වෙනවා. ඒක ගොඩක් දුරට Flat Signal එකක්. නමුත් සම්පුර්ණයෙන් Flat කරන්න බැ. අනික හැම Noise එකක් ම Cancel කරන්නත් බැ. මේ ඔක්කොම Depend වෙනවා Headphone එකේ Noise Cancelling Performance වලට. ගොඩක් දුරට එකදිගට තියෙන ගෝෂාකාරී ශබ්ද සෑහෙන්න අඩු කරන්න පුළුවන් හොඳ Active Noise Cancelling Headphone එකකට. මේක ටිකක් Expensive.
If you can easily wait then its worth using massdrop, if you want it now, then just buy normally unless the product says it will ship right away.


BOSE ekak gannawa meka ganna price ekata..![]()
Most popular products ship same day now & always in stock.
For this black friday they had around 500-1k HD6xx's, & were sold out but the very next day they were back in stock.
I'm not an enthusiast but I know what I want so definietely grabbing what I want the chance I get
My pair got shipped to the warehouse within 4 days after I ordered.


