පොලීසියට යන්න හිතෙනවා

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    පොලීසියට යන්න හිතෙනවා

    මේ ඩිග්‍රි මඟුල් කරන එක අතෑරල දාල සාමය රකින්න පොලීසියට යන්න හිතෙනවා:P:yes:

    පොලීසියට ගිහිල්ල කුඩු ගහන උනුයි, රස්තියාදුකාර හැත්තයි ටෞන් වල ඉන්න පක්කුයි කනට ගහල ඇදගෙන ගිහින් කූඩුවට දාල සමාජයෙ පොරක් වෙන්න හිතෙනවා අර දෙමළ පිල්ම් වල වගේ:baffled::lol::lol::cool:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මේ ඩිග්‍රි මඟුල් කරන එක අතෑරල දාල සාමය රකින්න පොලීසියට යන්න හිතෙනවා:P:yes:

    පොලීසියට ගිහිල්ල කුඩු ගහන උනුයි, රස්තියාදුකාර හැත්තයි ටෞන් වල ඉන්න පක්කුයි කනට ගහල ඇදගෙන ගිහින් කූඩුවට දාල සමාජයෙ පොරක් වෙන්න හිතෙනවා අර දෙමළ පිල්ම් වල වගේ:baffled::lol::lol::cool:

    Need a degree :dull:
     
    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    :yes: math ekka virtusa hitapu yaluwek ehema giya. den u asp kenek. matath yanna thibbe kiyala den hithenawa
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කුඩු කාරයෝ ඇතුලට දානවා කෙසේ වෙතත් අන්තිමට උබ නවතින්නේ වුන්ගේ පාගා අරන්ගෙන අහිංසක වුන්ව ඇතුලට දාලා
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේ ඩිග්‍රි මඟුල් කරන එක අතෑරල දාල සාමය රකින්න පොලීසියට යන්න හිතෙනවා:P:yes:

    පොලීසියට ගිහිල්ල කුඩු ගහන උනුයි, රස්තියාදුකාර හැත්තයි ටෞන් වල ඉන්න පක්කුයි කනට ගහල ඇදගෙන ගිහින් කූඩුවට දාල සමාජයෙ පොරක් වෙන්න හිතෙනවා අර දෙමළ පිල්ම් වල වගේ:baffled::lol::lol::cool:

    :rofl:

    Batla House (2019)
     
    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    මේ ඩිග්‍රි මඟුල් කරන එක අතෑරල දාල සාමය රකින්න පොලීසියට යන්න හිතෙනවා:P:yes:

    පොලීසියට ගිහිල්ල කුඩු ගහන උනුයි, රස්තියාදුකාර හැත්තයි ටෞන් වල ඉන්න පක්කුයි කනට ගහල ඇදගෙන ගිහින් කූඩුවට දාල සමාජයෙ පොරක් වෙන්න හිතෙනවා අර දෙමළ පිල්ම් වල වගේ:baffled::lol::lol::cool:
    හොරාගේ කනට ගහලා පාර දිගේ ඇදගෙන ඇවිත් පොරක් වෙන එක වගේ ඒවා තුප්පහි දෙමල, හින්දි, තෙලිගු සිනමාපටවලට පමනක් සීමාවේ :lol::lol::lol:
     
    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    මම ගිහින් මෙලහකට එස් ටී එෆ් එකට. මට උන්ගෙ බෙරට් එක අල්ලන්නේ නෑ මොකක්ද නිකං ආමිකාරයො වගේ නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්ද?