Washing Machine Selection / වොෂින් මැෂිමක් තෝරාගැනීම

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    ටොප් ලෝඩින් හොදම එක කියල කියන්න අමරුය්. උබ ෆ්රෝන්ට් ලෝඩ් හොදම එක ඇහුවත් ඒකම තමා.. එත් උබේ ප්‍රශ්නෙට
    සම්සුන්ග්, පැනසොනික් වගේ එව්වගේ drum එක පට්ට කොලිටි... පැනසොනික් එහෙම drum එකේ රෙදි වල බූල් ඉලිප්පීම අඩුමය්. එත් පැනසොනික් එකක් ගන්න කොට දම්රෝ 1කුය් තව බාගයක් ගන්න පුලුවන්. (60,000, 40,000) එත් අලවියෙන් පසු සේවාව, අමතර කොටස් සොයගේනීමට පහසුව දම්රෝ එකේ ඇරෙන්න වෙන කොහෙත් නෑ...උබ 60 -70ක් දීල CANDY ගත්තත්, පැනසොනික් ගත්තත් drum එකේ design එක ඇරෙන්න ලොකු වෙනසක් හම්බෙන්නෙත් නෑ... එත් ස්පින් ස්පීඩ් එක වැඩි එකක් හොයාගත්තොත් වේලෙන්න යන වෙලාව අඩු වෙය්
    උබේ ප්‍රශේන්ට යම් පිළිතුරක් හම්බුනා කියල හිතනවා.....



    උබ ඇහුව නම් මම ටොප් ලෝඩ් එකක් ගන්න මොකද්ද තෝරන්නේ කියල... දෙකක් නෑ උත්තෙරේ innovex...
    thanks machan rep++
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Fully Dryer thiyana ewage experience mata lokuwata naa..
    mama me para gaththe LG Wash & Dry Series eke kilo 10.5 wash, Dry 7 thiyana machine eka. dry ena nam wenawa supiriyata. but current metere duwanawa e wagema. eka wash ekakakta unit 7 withara yanawa....
    candy machine ekath baluwa. ekath soday wage....

    ela mchn.. thanks
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,645
    12,774
    113
    ලංකාවේ.. ලංකාවේ
    update


    විදුලි පරිබෝජනය
    මගේ LG වොෂින් මැෂිම ආශ්‍රයෙන්.
    විනාඩි 40කින් රෙදි සේදී (සබන් 1, වතුර 3ක් අවසානේ ) ස්පින් වෙලා එන්න, උණු වතුර නැතිව, dryer එක නැතිව එක සේදුමක් සදහා යුනිට් එකකින් 10 න් 1ක් වගේ තමා යන්නේ.
    එක ඉතාම අඩු ගානක්. මේ ගාන ටොප් ලෝඩ් එකක විදුලි කාර්යක්ෂම තාවට ඉතා ආසන්නයි


    උණු වතුර 40C වලට දාල, ඉහත සෙට්ටින්ග් ම දාල හේදුවොත් විදුලිය දෙගුණයක් යනවා. එත් unit එකකින් 5 වතාවකට වඩා හෝදන්න පුළුවන්


    Dryer එක එක්ක දැම්මොත් නම් පැය 3 ට වඩා ගියා.. unit 6 ට පොඩ්ඩක් වැඩියෙන්



     
    Last edited:
    • Like
    Reactions: animation