කේන්දර 18+

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර

    හත්වැන්නේ චන්ද්‍රයා සිටීම නිසා පෙනුමැති බිරිඳක් ලැබේ.
    පලමුවැන්නේ කේතු නිසා කේන්දර, මන්තර ගුරුකම් පිලිබඳ තද විශ්වාසයක් ඇතිවේ. ඒවා පසුපස යාම නිසා හා හත්වැන්නේ රාහු සිටින නිසාත් බිරිඳ පිටයයි.
    දහවැන්නේ ගුරු පිහිටීම නිසා රැකියාව කරන ස්ථානයේ අනවශ්‍ය ලෙස කාලය කා දමන්නෙකු වේ

    Mewa passe wadiya pannae nam na...eth danna kenekta meka wuna...:yes:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    හාස්‍ය රසයක් එකතුකරාට කියපු දේවල් ශාස්ත්‍රානුකූලයි. හඳහන බලපු කෙනෙක් මේව කිව්වෙ නැද්ද?

    Na bn mama kawawat hamba une naha:baffled:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,555
    1
    57,676
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Na bn mama kawawat hamba une naha:baffled:

    සමහර දේවල් ගැන පුදුම හිතෙන අනාවැකි කියන්න පුලුවන්. ඒ උනාට ඕව පස්සෙ යන එකෙන් යහපතකට වඩා අයහපතක් වෙන්න ඉඩ වැඩියි.

    තමන්ට මොනවහරි ප්‍රශ්නයක් ඇතිඋනාම තමයි කේන්දර, සාස්තර බලන්න යන්න හිතෙන්නෙ. ඊට වඩා ඒ ප්‍රශ්නෙට විසඳුමක් කවුරුහරි දැනුමක් / අත්දැකීමක් තියෙන කෙනෙක්ගෙ උදව්වෙන් හොයාගන්නවනම් හොඳයි.