කාල සර්ප යෝගය තියෙන කෙනෙක් මැරි කරන්න හොඳම නැද්ද ?
Eka thank machan Danna un udau krnne nane
Issara nam godak un hitiya meke subject eka danna
කාල සර්ප යෝගය තියෙන කෙනෙක් මැරි කරන්න හොඳම නැද්ද ?
හත්වැන්නේ චන්ද්‍රයා සිටීම නිසා පෙනුමැති බිරිඳක් ලැබේ.
පලමුවැන්නේ කේතු නිසා කේන්දර, මන්තර ගුරුකම් පිලිබඳ තද විශ්වාසයක් ඇතිවේ. ඒවා පසුපස යාම නිසා හා හත්වැන්නේ රාහු සිටින නිසාත් බිරිඳ පිටයයි.
දහවැන්නේ ගුරු පිහිටීම නිසා රැකියාව කරන ස්ථානයේ අනවශ්‍ය ලෙස කාලය කා දමන්නෙකු වේ

Mewa passe wadiya pannae nam na...eth danna kenekta meka wuna...![]()

Ko kaurut nadda
Hariyata kiyanna puluwan
Mewa passe wadiya pannae nam na...eth danna kenekta meka wuna...![]()

ස්ත්‍රී ලින්ග මී යෝනී... කොල්ලෙක් නම් චූටි ඈති

. .musika kiyala kiyanne mousenam 
upan welawai dinei pm krnnada??![]()
pm danna epa. methana chart eka dapan.

Joke natiwa sira dapanko
Wistara![]()
හාස්‍ය රසයක් එකතුකරාට කියපු දේවල් ශාස්ත්‍රානුකූලයි. හඳහන බලපු කෙනෙක් මේව කිව්වෙ නැද්ද?

ඇත් යෝනි කියන්නෙ ? මගේ ලිංගය මකර.![]()


Na bn mama kawawat hamba une naha![]()