SINHALA MOVIES

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    සිංහල ෆිල්ම් බලන්න කැමති එවුන් පුළුවන්නම් ගිහින් බලපල්ලා...
    "විශම භාග"
    ලස්සනම ලස්සන, ලොකු තේරුමක් දෙන චිත්‍රපටයක්...

    සිංහල ෆිල්ම් බලන්න කැමති එවුන් පුළුවන්නම් ගිහින් බලපල්ලා...
    "විශම භාග"
    :rolleyes:
    විෂම භාග පට්ට ෆිලුමක් වගේ...:D:love:
     

    sinhalax265.blogspot.com

    Well-known member
  • Apr 8, 2018
    436
    834
    93
    kolamba%2Bsanniya%2Breturns%2Bfull%2Bmovie%2B720p%2Bx265%2Bhevc.jpg


    Kolamba Sanniya Returns ( කොළඹ සන්නිය රිටර්න්ස් ) 2018 DVD 720p 2Ch HEVC 10bit x265 - ( 460 MB )

    Info - x265

    IMDB : 6.8/10

    Format : mkv
    Codec : HEVC x265
    Duration : 1h 40m 48s
    Quality : DVD 720p
    Resolution : 1280 x 536
    Bitrate : 600 Kbps
    Encode : 2 Pass
    Aspect Ration : 16:9
    Frame Rate : 30fps
    Video Bit : 10 bit

    Format : AAC-FDK
    Codec : HE-AAC v2
    Bitrate : 40 Kbps
    Channels : 2 ( stereo )
    Sampling Rate : 48.0 KHz
    Language : Sinhala

    -
    720p HEVC 10bit x265 - ( 460 MB )
    https://usersdrive.com/82lb99wuvwnz.html
    https://speed4up.net/nrbxy36nbwhd

    Zip File Password : http://sinhalax265.blogspot.com

    Don't Copy file and Re-Upload. Just Download. Thanks

    Waiting for next Movie . . . . . !
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,544
    1,252
    113
    මෙන්න මෙතන
    nJjl4nx.jpg


    ඉස්සර රූපවාහිනියෙ ගිය සුපිරිම කතාවක්. අකාල සන්ධ්‍යා Original DVD එකක් ගත්ත කෙනෙක් ඉන්නව නම් පුලුවන් නම් දාන්න. Youtube එකේ තියෙන කොටස් වල කෑලි අඩුවෙන් තියෙන්නෙ.

    මමත් කොච්චරනම් හෙව්වද!!!
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    මායාරත්න

    DVD 3 ka awa 1 2 and 3 kiyala Randiva ekata call karala balanna,oya phone number eka thiyanawa pic eke..
    khMzed7.jpg
    "මායාරත්න" ටෙලිනාට්‍යය තියෙන කෙනෙක් ඉන්නවාදෝ...? :(
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    mama iye U-turn baluwa.
    tamil remake ekak kiyana eka amathaka kaarla baluwa ithin.
    tamil eka mama balala na.;D
    amuthu kathawak. waradak na ithin
     

    dg max

    Active member
  • Oct 17, 2016
    445
    201
    43
    I’m not remember
    nJjl4nx.jpg


    ඉස්සර රූපවාහිනියෙ ගිය සුපිරිම කතාවක්. අකාල සන්ධ්‍යා Original DVD එකක් ගත්ත කෙනෙක් ඉන්නව නම් පුලුවන් නම් දාන්න. Youtube එකේ තියෙන කොටස් වල කෑලි අඩුවෙන් තියෙන්නෙ.


    http://www.elakiri.com/forum/showthread.php?t=1849849
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    නැද්ද මුකුත් අළුත්වව..U-TURN හොඳයිලු.