කෙල්ලෙක් බලන්න එනවා ....

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කෙල්ලෙක් බලන්න එනවා ....

    මල මගුලයි බන් :dull::dull::dull:
    ගෙදරින් propose එකක් ගෙනත් ඒ කෙල්ල මාව බලන්න ගෙදර එනවාලු ... මොනාද බන් කරන්න ඕනේ ...
    ඒකි අඩුම fb වත් නෑ ... මට මොකක්ද වගේ ඔයි. කෙල්ල නම් අවුලක් නෑ... එත් එකී ඔන්ලයින් වත් නැතුව මන් කොහොමද කතා කරන්නේ , හොයලා බලන්නේ , මාමන්ඩි ගේ නම් ටිකක් පම්පෝරිය; මස්සිනා කාරයා civil Army ද කොහෙද ...

    එයා ආවම මන් මොනාද කරන්න ඕනේ බං ?? :rolleyes::confused::confused::confused::confused:

    PS : මං කලින් ගිහිල්ල බලලා ආවා බන් . ලොකු අවුලක් නම් නෑ , නම්බරයක්වත් නෑ කතා කරලා බලන්න
     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කෙල්ලොත් යනවද කොල්ලෝ බලන්න :dull:

    මන් දන්නේ නෑ බන් ඕවා.. අපි ගියා කලින්, එකී හෙන ඩොටේ ඉන්නේ , දැන් තාත්තා කතා කරලා කියනවා උන්ට අපේ ගෙවල් බලන්න එන්න ඕනේ කියලා කිව්වා කියලා
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඔය වැඩි වැඩ නැති කෙල්ලෙක් හොදා බන් මගේ අදහසේ හැටියට...ජීවත් වෙන්න ලේසියි...කොහොම හරි උබෙනේ ජීවිතේ ගැලපෙන දෙයක්...
    සුබ පැතුම්...:love:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මන් දන්නේ නෑ බන් ඕවා.. අපි ගියා කලින්, එකී හෙන ඩොටේ ඉන්නේ , දැන් තාත්තා කතා කරලා කියනවා උන්ට අපේ ගෙවල් බලන්න එන්න ඕනේ කියලා කිව්වා කියලා
    උබ කලින් ගියාද බන්...ඕන නම් ලැබූ ගෙඩියා සහෝදරයාගේ ත්‍රෙඩ් එකක් තිබුනා හොද...මනාලි බලන්න යන හැටි...
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    උබ කලින් ගියාද බන්...ඕන නම් ලැබූ ගෙඩියා සහෝදරයාගේ ත්‍රෙඩ් එකක් තිබුනා හොද...මනාලි බලන්න යන හැටි...

    ඔව් බන් මන් ගිහන් බලලා ආවා සති 3 කට විතර කලින් , අවුලක් නෑ . එකී නම්බරයක් වත් දුන්නේ නෑ . දැන් ලබන සතියේ මෙහෙ එනවලු . අනේ මන්ද බන්
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඔය වැඩි වැඩ නැති කෙල්ලෙක් හොදා බන් මගේ අදහසේ හැටියට...ජීවත් වෙන්න ලේසියි...කොහොම හරි උබෙනේ ජීවිතේ ගැලපෙන දෙයක්...
    සුබ පැතුම්...:love:

    ගැලපෙනවද නැද්ද කියන්න කොහොමද බන් ? කතාවත් කරලා නෑ එදායින් පස්සේ, මෙකි fb වත් නැති නිසා හොයාගන්නවත් විදියක් නෑ. තාම ඉගෙන ගන්නවා කෙල්ල නම්, ලබන අවුරුද්දේ වගේ අවුට් වෙන්නේ
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ගැලපෙනවද නැද්ද කියන්න කොහොමද බන් ? කතාවත් කරලා නෑ එදායින් පස්සේ, මෙකි fb වත් නැති නිසා හොයාගන්නවත් විදියක් නෑ. තාම ඉගෙන ගන්නවා කෙල්ල නම්, ලබන අවුරුද්දේ වගේ අවුට් වෙන්නේ
    දෙමව්පියොන්ගෙන් අහලා නෑදෑයොන්ගෙන් හොයලා කෙල්ලේග ගමේ උන් අහල පහල උන්ගෙන් කෙල්ල ගැන විස්තර හොයන්න..fb #බ්බවල් වලින් මිනිස්සු ගැන හොයන්න බෑනේ...මෙදා පාර අවහම Num එක ඉල්ල ගන්න තියෙන්නේ...කොහොම හරි ආශ්‍රය කරලා පෙළවහක් කර ගන්න එක තමයි හොද...මම දැක්ක එළකිරියේ එකෙක් අවුරුදු ගානක් ලව් කරලා දාලා ගියා කියලා අඩනවා...
     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කෙල්ල ආවම උඹ බුලත් හෙප්පුවක් අරගන ඉස්සරහට පලයන්

    එකී ආවේ වත් නෑ බන් හෙප්පු අරන්, සායයි බ්ලවුස් එකයි ඇදගෙන හිටියේ නෝමල්