කෙල්ලෙක් බලන්න එනවා ....
මල මගුලයි බන්

ගෙදරින් propose එකක් ගෙනත් ඒ කෙල්ල මාව බලන්න ගෙදර එනවාලු ... මොනාද බන් කරන්න ඕනේ ...
ඒකි අඩුම fb වත් නෑ ... මට මොකක්ද වගේ ඔයි. කෙල්ල නම් අවුලක් නෑ... එත් එකී ඔන්ලයින් වත් නැතුව මන් කොහොමද කතා කරන්නේ , හොයලා බලන්නේ , මාමන්ඩි ගේ නම් ටිකක් පම්පෝරිය; මස්සිනා කාරයා civil Army ද කොහෙද ...
එයා ආවම මන් මොනාද කරන්න ඕනේ බං ??

PS : මං කලින් ගිහිල්ල බලලා ආවා බන් . ලොකු අවුලක් නම් නෑ , නම්බරයක්වත් නෑ කතා කරලා බලන්න

Last edited: