රාජිතට_ඇප

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    :rofl::rofl: ටොයි රැලම දුවන් ආව අද හුග කාලෙකට පස්සෙ, වෙනදට පොරවල් හොයා ගන්ඩත් නැ .. :lol::lol::lol::lol:

    බඩු ඇදෙනව මචන් අද පාස්කු ප්‍රහාරයෙන් මාස 8කටත් පස්සෙ බදුර්දින්ගෙන් පැය 3ක් කට උත්තර ගත්ත..ගූ ඇන් පි පාන්ඩුව තියෙද්දිනෙ පොලිසිය බල්ලට ගිහින් තිබ්බෙ දැන් එහෙම නැ බදුර්දීන් බල්ල වගේ පොලිසියට ආව..අනික සිවජිලිගම් ඒක ඊයෙ ආව පොලිසියට කුක්කවගේ..වෙන්ඩ ඕන දේ වෙමින් පවතිනව..

    වෙන්න ඕන දේ වුනුත් හොදයි කොමත් චන්දෙට කලින් කිව්වා වගේ සිංහලුන්ගේ අවසන් අවස්තාව මේ පාරවත් හරියට මුකුත් වුනේ නැත්නම් රාජපක්ෂලා සදා අනාතායි සින්හලුන්ත් ඉවරයි :dull::baffled:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    :rofl::rofl::rofl::rofl: සැරටම දිල ඒක නම්

    මෙයා හම්බයන්ව සමුල ගාතනය කරන්න හමුදා පාලනයක් ගෙන්න මහේස්ට දෙනවා කිව්වේ :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Listen to the Colombo megistrate's speech today.
    She said whole case of two Sudu van drivers and Rajitha case is inappropriate and absurd from the beginning. She said gov lawyers has errored and went wrong.

    At the sametime, hope of the 69 lak people seeing fade away as new government so far failed to show law and order working well. People see this government also playing double game. Politicians can escape the law whereas common man alway convicted for guilty.

    පහුගිය පාන්ඩුව පත්කරපු නිතිපති ඉන්නෙ..ඔය නිතිපති දෙපාර්තමේනතුවම තමයි සහරාන් ඇරස් කරන්ඩ උපදෙස් නොදි ඉදල තිබ්බෙත්..නිතිපති දෙපාර්තමේන්තුවට ආණ්ඩුවට බලපෑම් කරන්ඩ බැ යන විදිහට යන්ඩ දෙන්ඩ වෙනව විවස්තා ප්‍රතිසස්කරනයක් කරනකන්..

    19 වෙනි විවස්තාවෙ හිර කිරිම් මග ඇර ගන්ඩ ඔනෙ ඇයි කියන්ඩ හොද උදාහරනයක් රාජිතගෙ නඩුව..කරන්ඩ දෙයක් නැ දැනට බලාත්මකයි පොන්න රනිලගෙ 19..
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    බලාපොරොත්තු නැති කර ගන්ඩ දෙයක් නැ, නිතියෙ හිල් තියෙනව ඒව වහන්ඩත් ගිලා බැස්සිය යුතු දේ තියෙන්ඩම ඔනෙ..ලිදේ වැටුන එකා ලි කටෙන්මයි ගොඩ එන්ඩ ඔනෙ, කලබල වෙන්ඩ දෙයක් නැ නෙවිල් ප්‍රනාන්දු නඩුව ඔන්ද වේ රාජය දේපොල අවභාවිතාව ඇප නැත..

    මට ඕකව නම් හිරේ දැම්මත් එකයි නැතත් එකයි....මට නම් පර සුදදාගේ නීතියෙන් වැඩක් නැත...හොදින් හෝ නරකින් මට නම් ඕනෑ මේ කාලකන්නි සේරම හොරා කාපු දනය යලි රාජසන්තක කරලා ගන්න එක..හොද විස්වාසයක් තියෙනවා හොරාකාපු සේරම බැලුවොත් බිලියන 15-25 අතරේ හොයා ගන්න පුළුවන් :dull: නැත්නම් ලබන වසරේ ඩොලර් බිලියන 04 ගෙවන්න වෙන්නේ තව ඩොලර් බිලියන 04ක නායක අරන්

    මට කිබුල් කතාවක් කිව්වා නම් ඕකව කිබුලන් නැති වැවකට හෙලිකොපට්ර් එකකින් ගිහින් දානවා :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,705
    113
    මාලඹේ

    මේ දවස් වල මොකෝ බාන් කරන්නේ.
    කොයින් වැඩෙත් බැහැලා යනවා නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,508
    113
    මුරුත්තෙට්ටුවේ ආනන්ද හමුදුරුවොන්ට බැරි උනානේ රණවිරු සුනිල් රත්නායක අතේ පිරිත් නුලක් ගැටගහල සෙත් පතන්න යන්න...අනේ කාලේ වනේ වාසේ කිව්වලු.පුදුම උනන්දුවකින්න් හාමුදුරුවෝ වැඩියේ...සන්තෝසයි. අපි ඇප දීම පැත්තක තියමු, හාමුදුරුවෝ නියෝජනය කරන කඳවුර??? එකේ ප්‍රධානියා??? එපා වෙනවා හුත්තෝ ....:(:(:(:(:(:(:(:(

    වෙන දේ තේරුම් ගන්න පුළුවන් ගෝටට ඡන්දෙ දුන්න උබ වගේ මිනිස්සු අද කාලේ අඩුයි බන්. සම හරක් අය ඇත්ත පෙනි පෙනි නොදැක්කා වගේ ඉන්නවා. ඇත්ත නොදැක්කා වගේ ඉන්න තමයි කැමති. ඇත්ත තේරුම් ගත්තොත් ද්‍රෝහි උනා කියලා හිතෙනව ඇති.

    ප්‍රවීන දේශපාලාන විචාරක රුචිරනයන්ගේ මොකද්ද එක :baffled::baffled:

    මට මතක විදියට 2017/18 ඉදන්නම ගෝටාට ජනාදිපති වෙන්න මහින්ද ඉඩ දෙන්නේ නැහැ .
    මහින්ද කකුලෙන් අදිනවා නාමල් නිසා කොහොමත්ම දෙන්නේ නැහැ ගෝටා ඇමෙරිකා යටින් ගේම නාහෙන් අඩ අඩ බයිලා ගගා විස්තර විචාරයේ යෙදුනා මතකයි ලොල් යකෝ :rofl::rofl::rofl:

    දාර වහල්ලු:lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,508
    113
    ඔව් බන් අපි වහල්ලු උබ ඉතින් මහේෂ්ට ලු නේ චන්දේ දුන්නේ
    තව දාර විචාරයක් දාමු :love::love::love:
    අමුවෙන්ද කෑවෙ? උයලද කෑවේ? අග්ගලාද කන්න ඉන්නෙ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට ඕකව නම් හිරේ දැම්මත් එකයි නැතත් එකයි....මට නම් පර සුදදාගේ නීතියෙන් වැඩක් නැත...හොදින් හෝ නරකින් මට නම් ඕනෑ මේ කාලකන්නි සේරම හොරා කාපු දනය යලි රාජසන්තක කරලා ගන්න එක..හොද විස්වාසයක් තියෙනවා හොරාකාපු සේරම බැලුවොත් බිලියන 15-25 අතරේ හොයා ගන්න පුළුවන් :dull: නැත්නම් ලබන වසරේ ඩොලර් බිලියන 04 ගෙවන්න වෙන්නේ තව ඩොලර් බිලියන 04ක නායක අරන්

    මට කිබුල් කතාවක් කිව්වා නම් ඕකව කිබුලන් නැති වැවකට හෙලිකොපට්ර් එකකින් ගිහින් දානවා :rofl:
    හොදට තිබුන රට ණය අරං කෙලෙව්වේ අප්පොච්චි. ෆොන්නප්පු ගොඩදාන්න බැරි නිසා තියෙන ටික හොරාකෑවා. ගෝටා කියලා ඩොලර් අච්චු ගහන්නද? රට ගොඩදැම්මත් ගොඩදාන්න ඉන්නේ ගෝටා විතරයි, ඒත් උදව්වට ඉන්නේ පරණ ෆොන්ස්ලමයි.
    ඉස්සරහට සිංහලුන්ට බුදු කට්ටක් සෙට්වෙනවා. රටින් යන එක තමයි හොඳ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිනි මැරුවත් නඩු තින්දුව යනකම් ඇප දෙනවා බන් බලවත් පුද්ගලයෙක් නම් නිකම් වගේ අගතියට බලපමක් නැහැ කියලා ඔප්පු කරොත් .

    මහින්ද ගේ ඩිල් ටික බලන්න පුළුවන් ඔසද මඵෆියාවට මහා බැංකුවට පාස්කු ප්රෙහාරේට මොකද්ද කරන්නේ බලලා
    ඇප නොදෙන්න හොඳ හේතුවක් අනික් පැත්තෙන් හරි පොලිසියෙන් හරි නොදුන්නොත් ඇප හම්බෙනව ඕකේ ඇති දෙයක් නෑ :yes: අනික මිනිස්සු ගෝටට චන්දෙ දුන්නේ නෑ මේ දෙකයි පනහේ කේස් වලට එක එකා හිරේ දක්කනවා බලන්න, ඊට වඩා ලොකු වැඩ තියෙනව කරන්න ඒ මනුස්සයට ඒවා පාඩුවේ කරගෙන යන්න දුන්නොත් හොඳටම ඇති.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මට ඕකව නම් හිරේ දැම්මත් එකයි නැතත් එකයි....මට නම් පර සුදදාගේ නීතියෙන් වැඩක් නැත...හොදින් හෝ නරකින් මට නම් ඕනෑ මේ කාලකන්නි සේරම හොරා කාපු දනය යලි රාජසන්තක කරලා ගන්න එක..හොද විස්වාසයක් තියෙනවා හොරාකාපු සේරම බැලුවොත් බිලියන 15-25 අතරේ හොයා ගන්න පුළුවන් :dull: නැත්නම් ලබන වසරේ ඩොලර් බිලියන 04 ගෙවන්න වෙන්නේ තව ඩොලර් බිලියන 04ක නායක අරන්

    මට කිබුල් කතාවක් කිව්වා නම් ඕකව කිබුලන් නැති වැවකට හෙලිකොපට්ර් එකකින් ගිහින් දානවා :rofl:

    මූව හිරේ දානව කියන්නෙත් රජයට වියදමක්. හොඳම දේ දේපොළ රාජසන්තක කරන එක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අමුවෙන්ද කෑවෙ? උයලද කෑවේ? අග්ගලාද කන්න ඉන්නෙ?

    උබලනම් කෑවෙ රෙදි නැතුවනෙ ඔහොම හිටපන්කො මහ චන්දෙත් ලග ලගම එනව එදාටත් සුපිරිම කෑමක් තියෙනව.. :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,508
    113

    මූව හිරේ දානව කියන්නෙත් රජයට වියදමක්. හොඳම දේ දේපොළ රාජසන්තක කරන එක.
    රාජිතගෙ ලංකා හොස්පිට්ල් බිලත් අන්තිමේදි බයියොයි ටොයියොයි එකතු වෙලා ගෙවනවලු.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුද්ධි අංශ නිලධාරීන් ලබාදුන් ඔත්තුවකට අනුව වේරහැර, RMV ශාඛාව අව⁣ට සිට අල්ලස් ගන්නා අතරමැදි පුද්ගලයින් 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට #lka #News1st

    -ටොයියොන්ට පේන්නෙ නැති නිව්ස්:rolleyes:
    මේක දැන් ටීවී එකෙත් කියනව ඔන්න දහයේ ප්‍රවෘත්ති වලට :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,508
    113
    උබලනම් කෑවෙ රෙදි නැතුවනෙ ඔහොම හිටපන්කො මහ චන්දෙත් ලග ලගම එනව එදාටත් සුපිරිම කෑමක් තියෙනව.. :lol::lol::lol:
    අන්තිමට බත් කෑවෙ විමල් ඉතිරිකරපුවද? ශෂී නෝනා ඉතිරිකරපුවද? එහෙම නැත්නම් දංකුඩද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්තිමට බත් කෑවෙ විමල් ඉතිරිකරපුවද? ශෂී නෝනා ඉතිරිකරපුවද? එහෙම නැත්නම් දංකුඩද?

    වේදනාව තේරෙනව රුචිර අපි කියල මොනා කරන්නද..උබලගෙ ඉන්නෙම පොන්නයො පම්පියො වදයො ඔකුන්ට පුලුවන්ද බන් රටක් පාලනේ කරන්ඩ බෑනෙ බෑනෙ උබලට හැමදාම විපක්ශෙම තමයි ඉන්ඩ වෙන්නෙ..:lol::lol::lol::lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    මූව හිරේ දානව කියන්නෙත් රජයට වියදමක්. හොඳම දේ දේපොළ රාජසන්තක කරන එක.

    ඔව් මචන්..මම නම් කියන්නේ මුලික දේ සල්ලි recovery කරන එක..මුන් හිරේ දැම්මා කියලා උන්ට free කන්න දෙන්න ඕනනේ :sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,508
    113
    වේදනාව තේරෙනව රුචිර අපි කියල මොනා කරන්නද..උබලගෙ ඉන්නෙම පොන්නයො පම්පියො වදයො ඔකුන්ට පුලුවන්ද බන් රටක් පාලනේ කරන්ඩ බෑනෙ බෑනෙ උබලට හැමදාම විපක්ශෙම තමයි ඉන්ඩ වෙන්නෙ..:lol::lol::lol::lol:
    අවුලක් නෑ වැලිකඩ ඇඩ්‍රස් එක ලියලා රාජිතයට පෝස්ට් කාඩ් එකක් දැම්මානෙ :lol::lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හොදට තිබුන රට ණය අරං කෙලෙව්වේ අප්පොච්චි. ෆොන්නප්පු ගොඩදාන්න බැරි නිසා තියෙන ටික හොරාකෑවා. ගෝටා කියලා ඩොලර් අච්චු ගහන්නද? රට ගොඩදැම්මත් ගොඩදාන්න ඉන්නේ ගෝටා විතරයි, ඒත් උදව්වට ඉන්නේ පරණ ෆොන්ස්ලමයි.
    ඉස්සරහට සිංහලුන්ට බුදු කට්ටක් සෙට්වෙනවා. රටින් යන එක තමයි හොඳ.

    ඔව් බන් රනිල් මහා බැංකුව හොරා කාපු එකෙන් වැටෙන වේගේ ඩබල් උනා.තව අවුරුදු 05 යද්දී ඉවර වෙන ලයින් එකක් යන්නේ නය ගෙවන්න බැරුව :sorry: