පටි ජොකා

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,888
    6,760
    113
    38
    Galle
    පටි ජොකා ට english වලින් කියන්නේ කොහොමද බං? කඩේට ගිහින් ඉල්ලන්නේ මොකක් කියලද? පටි ජෝක් දෙන්න කියන්න බෑ නේ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    පටි ජොකා ට english වලින් කියන්නේ කොහොමද බං? කඩේට ගිහින් ඉල්ලන්නේ මොකක් කියලද? පටි ජෝක් දෙන්න කියන්න බෑ නේ

    පටි රෝල් කියල නෙමේ දැං කියන්නෙ
    ආටක නාටක කියල
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,805
    2,950
    113
    ඕන් බලපන්කෝ උඹට ඕක සින්හලෙන්ම ආය කියන්න වෙනවා:rofl::rofl:

    සිරාවට ඔයිට ලේසියි ටිකක් ලොකු රෙදිකඩේකට ගිහින් ජොක්කු තියෙන තැනින් අපිට ඕන විදිහේ එකක් තෝරලා ගන්න එක
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    Party jokek denna kiyanna

    ඇයි පාටිවලට යන්නෙ ඒව දාගෙනද?

    දැං මොකක්ද ඕකෙ විසේසත්වෙ :confused:

    මම අඳින්නෙ අර ෂෝට වගේ තියෙන අන්ඩවෙයා..
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    ඇයි පාටිවලට යන්නෙ ඒව දාගෙනද?

    දැං මොකක්ද ඕකෙ විසේසත්වෙ :confused:

    මම අඳින්නෙ අර ෂෝට වගේ තියෙන අන්ඩවෙයා..


    ට්‍රිප් එකක් වගේ ගිහින මුහුදේ නාද්දී නොර්මල් ඒව
    ඇදගෙන නෑවට පුක පෙන්නේ නැහැ .
    එත් supporter එකක් ඇදන් නාද්දී හොදට පුක පේනවා.
    එතකොට බලන ඕන එකෙක්ට තේරෙනවා උබ හෙන confidence dial එකක් කියල .:nerd::nerd::nerd::nerd::nerd: