පටි ජොකා ට english වලින් කියන්නේ කොහොමද බං? කඩේට ගිහින් ඉල්ලන්නේ මොකක් කියලද? පටි ජෝක් දෙන්න කියන්න බෑ නේ
ඕන් බලපන්කෝ උඹට ඕක සින්හලෙන්ම ආය කියන්න වෙනවා![]()
Party jokek denna kiyanna
ඕන් බලපන්කෝ උඹට ඕක සින්හලෙන්ම ආය කියන්න වෙනවා![]()
ඇයි පාටිවලට යන්නෙ ඒව දාගෙනද?
දැං මොකක්ද ඕකෙ විසේසත්වෙ![]()
මම අඳින්නෙ අර ෂෝට වගේ තියෙන අන්ඩවෙයා..




