❤සෞඛ්‍යාරක්ෂිතව සුව පහසූවට නිදන්න
❤සෞඛ්‍යාරක්ෂිතව සුව පහසූවට නිදන්න,ජීවිත කාලයටම එකම මෙට්ටයක්!එකම කොට්ටයක්!❤
Colombo Free
Delivery ☎
0702 675767 
තොග ගැණුම් කරුවන් සඳහා විශේෂ වට්ටම්
ස්වභාදහම අපේ සැනසිලිකාරයා
ස්වාභාවික LATEX කිරි වැනි දියරයකි. මෙය ලබා ගන්නේ රබර් ගස් වලිනි. ස්වාභාවික LATEX 100% ස්වාභාක ද්‍රව්‍යයකි. ස්වාභාවික LATEX ප්‍රත්‍ය අවස්ථාභාවය හා ශාරීරයට ගුණදායි බව කෘතිම නිෂ්පාදන හා සන්සන්දනය කල නොහැක.
තවද ස්වාභාවික LATEX කෘතිම නිෂ්පාදන වලට වඩා කල් පැවැත්ම බොහෝ වැඩිය. මෙහි කල් පැවැත්ම අවුරැදු 30කට වඩා වැඩිය.
මෙම ආයතනය 100% ස්වාභාවික කොට්ට, මෙට්ට සහ අනෙකුත් අන්තර්ජාතික ප්‍රමිතියේ නිමැවුම් සපයාදෙන විශිෂ්ඨ ව්‍යාපාරික ස්ථානයකි. ජර්මානු තාක්ෂණ කරනය තුල පර්යේෂන කරණු ලැබ සෞඛ්‍යාරක්ෂිතව, රසායන ද්‍රව්‍ය වලින් තොර සුවදායි නින්දක් ලබාදීමේ අරමුණ පෙරදැරි කරගනිමින් වෙනස් වන ලෝකයේ තරඟකාරිත්වය සමඟ පවතින ආයතනයක් ලෙස හැඳින්විය හැක.
අප ආයතනය සම්පුර්ණයෙන්ම දේශිය හා අන්තර්ජාතික ගැණුම්කරුවන් සමඟ සම්බන්ධ වී ඇත්තේ පරිසර හිතකාමි මෙම නිෂ්පාදන සැපයිම තුලිනි.
තත්වය සහ මිල දී ගණු ලබන්නාගේ පුරෝගාමිත්වය අප ආයතනය ගනු ලබයි. ඉතා සිඝ්‍රයෙන් පුළුල් ව අපගේ නිෂ්පාදන පැතිරෙමින් තිබේ. තව දුරටත් අපගේ නිෂ්පාදන ඉහල මට්ටමින් ලබාදීමට ඔබගේ සහය අප බලාපොරොත්තු වෙමු.
සුඛෝපයෝගි හා රදා පැවැත්ම
NLF ස්වාභාවික කොට්ට අති උසස් ලෙස සනීපාරක්ෂාවෙන් පුර්ණව තමාට අවශ්‍ය ආකාරයෙන් සම්පුර්ණ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් ලංකාවේ නිපදවා ඇත. ඉතාම මෘදු, සුමුදු, නිසියාකාරව ඇදෙන සුළු, නැමෙන සුළු ආකාරය හිසට ඉතාම පහසුවක් ගෙනදෙයි.
කල්පැවැත්ම සහ පරෙස්සම
NLF ස්වාභාවික කොට්ට සඳහා මධු පටල ඇතුලට වාතාශ්‍රය ලැබෙන ලෙස තෙතමනය නොපැමිණෙන ලෙස එකිනෙකට සම්බන්ධ කුඩා වාත කෝෂයන් ලෙස සකසා ඇති අතර මෙය සනීපාරක්ෂාව අතින් ඉතාම සුවදායි නින්දක් ලබා දේ. මෙම වාත සංසරණය ඔබව සීත කාලයේ උණුසුමද ඌෂ්ණ කාලයේ සිසිලද ලබාදේ.
අසාත්මිකතා
මෙම අති ස්වාභාවික කොට්ටය ප්‍රති බැක්ටීරියා සහ පුස් බැඳිම් වලින් තොරව විශිෂ්ඨ ලෙස සකසා ඇති නිසා ඇදුම හා දද වැළදී ඇති රෝගීන් සඳහා ඉතාම සුවදායි වේ. මෙය බොහෝ විට සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් තෝරාගැනීමක් වන අතර මෙය ගෙවන මුදලට ඉතාම සහනදායි මිලදි ගැනීමක් වේ.
සෞඛ්‍ය සම්පන්න බවේ වගකීම
මෙම නිෂ්පාදනය සඳහා සම්පුර්ණයෙන් පරිසර හිතකාමි ලෙස පිලිසකර කරන ලද ශ්‍රී ලංකාවේ රබර් වගාව තුලින් ලබා ගනි. වස විෂ රසායන ද්‍රව්‍ය වලින් තොරව මෙම කොට්ට නිෂ්පාදනය කරනු ලැබේ.
❤