❤සෞඛ්‍යාරක්ෂිතව සුව පහසූවට නිදන්න

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ❤සෞඛ්‍යාරක්ෂිතව සුව පහසූවට නිදන්න

    ❤සෞඛ්‍යාරක්ෂිතව සුව පහසූවට නිදන්න,ජීවිත කාලයටම එකම මෙට්ටයක්!එකම කොට්ටයක්!🚛Colombo Free🚚 📦 Delivery ☎📱0702 675767 🚛📦තොග ගැණුම් කරුවන් සඳහා විශේෂ වට්ටම්✅ 🌿ස්වභාදහම අපේ සැනසිලිකාරයා🌿
    ස්වාභාවික LATEX කිරි වැනි දියරයකි. මෙය ලබා ගන්නේ රබර් ගස් වලිනි. ස්වාභාවික LATEX 100% ස්වාභාක ද්‍රව්‍යයකි. ස්වාභාවික LATEX ප්‍රත්‍ය අවස්ථාභාවය හා ශාරීරයට ගුණදායි බව කෘතිම නිෂ්පාදන හා සන්සන්දනය කල නොහැක.
    තවද ස්වාභාවික LATEX කෘතිම නිෂ්පාදන වලට වඩා කල් පැවැත්ම බොහෝ වැඩිය. මෙහි කල් පැවැත්ම අවුරැදු 30කට වඩා වැඩිය.
    මෙම ආයතනය 100% ස්වාභාවික කොට්ට, මෙට්ට සහ අනෙකුත් අන්තර්ජාතික ප්‍රමිතියේ නිමැවුම් සපයාදෙන විශිෂ්ඨ ව්‍යාපාරික ස්ථානයකි. ජර්මානු තාක්ෂණ කරනය තුල පර්යේෂන කරණු ලැබ සෞඛ්‍යාරක්ෂිතව, රසායන ද්‍රව්‍ය වලින් තොර සුවදායි නින්දක් ලබාදීමේ අරමුණ පෙරදැරි කරගනිමින් වෙනස් වන ලෝකයේ තරඟකාරිත්වය සමඟ පවතින ආයතනයක් ලෙස හැඳින්විය හැක.
    අප ආයතනය සම්පුර්ණයෙන්ම දේශිය හා අන්තර්ජාතික ගැණුම්කරුවන් සමඟ සම්බන්ධ වී ඇත්තේ පරිසර හිතකාමි මෙම නිෂ්පාදන සැපයිම තුලිනි.
    තත්වය සහ මිල දී ගණු ලබන්නාගේ පුරෝගාමිත්වය අප ආයතනය ගනු ලබයි. ඉතා සිඝ්‍රයෙන් පුළුල් ව අපගේ නිෂ්පාදන පැතිරෙමින් තිබේ. තව දුරටත් අපගේ නිෂ්පාදන ඉහල මට්ටමින් ලබාදීමට ඔබගේ සහය අප බලාපොරොත්තු වෙමු.

    🏡සුඛෝපයෝගි හා රදා පැවැත්ම🏡
    NLF ස්වාභාවික කොට්ට අති උසස් ලෙස සනීපාරක්ෂාවෙන් පුර්ණව තමාට අවශ්‍ය ආකාරයෙන් සම්පුර්ණ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් ලංකාවේ නිපදවා ඇත. ඉතාම මෘදු, සුමුදු, නිසියාකාරව ඇදෙන සුළු, නැමෙන සුළු ආකාරය හිසට ඉතාම පහසුවක් ගෙනදෙයි.

    🌞කල්පැවැත්ම සහ පරෙස්සම🌞
    NLF ස්වාභාවික කොට්ට සඳහා මධු පටල ඇතුලට වාතාශ්‍රය ලැබෙන ලෙස තෙතමනය නොපැමිණෙන ලෙස එකිනෙකට සම්බන්ධ කුඩා වාත කෝෂයන් ලෙස සකසා ඇති අතර මෙය සනීපාරක්ෂාව අතින් ඉතාම සුවදායි නින්දක් ලබා දේ. මෙම වාත සංසරණය ඔබව සීත කාලයේ උණුසුමද ඌෂ්ණ කාලයේ සිසිලද ලබාදේ.

    👹අසාත්මිකතා👹
    මෙම අති ස්වාභාවික කොට්ටය ප්‍රති බැක්ටීරියා සහ පුස් බැඳිම් වලින් තොරව විශිෂ්ඨ ලෙස සකසා ඇති නිසා ඇදුම හා දද වැළදී ඇති රෝගීන් සඳහා ඉතාම සුවදායි වේ. මෙය බොහෝ විට සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් තෝරාගැනීමක් වන අතර මෙය ගෙවන මුදලට ඉතාම සහනදායි මිලදි ගැනීමක් වේ.

    ❤️සෞඛ්‍ය සම්පන්න බවේ වගකීම❤️
    මෙම නිෂ්පාදනය සඳහා සම්පුර්ණයෙන් පරිසර හිතකාමි ලෙස පිලිසකර කරන ලද ශ්‍රී ලංකාවේ රබර් වගාව තුලින් ලබා ගනි. වස විෂ රසායන ද්‍රව්‍ය වලින් තොරව මෙම කොට්ට නිෂ්පාදනය කරනු ලැබේ.


    80577041_128215818644533_3661418164815659008_n.jpg


    79692732_128216315311150_2344994397780705280_n.jpg


    76783703_128216331977815_1877661243980906496_n.jpg


    80724350_128216298644485_8060690588434956288_n.jpg


    79739365_128216355311146_4566799607274668032_n.jpg


    80114212_128216375311144_7821747822453063680_n.jpg


    79888369_128217991977649_1505797705568354304_o.jpg


    79881200_128217961977652_3701826862108901376_o.jpg


    80223128_128217985310983_6553602228014284800_o.jpg


    79664229_128218025310979_8709721204115636224_o.jpg


    80702555_128218055310976_7593670971542732800_o.jpg


    79986336_128218081977640_5786145044561920000_o.jpg


    79729312_128218128644302_4489272922141097984_n.jpg


    80226616_128218151977633_7193849961992159232_n.jpg


    80227179_128218168644298_2988284514792374272_n.jpg


    79915307_128224145310367_715802397762387968_o.jpg



    🚛Colombo Free🚚 📦 Delivery ☎📱0702 675767
     
    • Like
    Reactions: fallend and NRTG

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    Daraz eke tiyenawa owa 20x30 inch size for just 1200/-
    මචන් ලින්ක් එකක් දාන්න පුලුවන්ද? 100% Natural එක වෙන්න බැ. මේ ගානට 100% Natural එක කවුරුවත් දෙන්නෙ නෑ මන් දන්න තරමට. :yes::yes::yes:
     

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    කොළඹින් පිට කුරියර් කරනවද? (ෆී එකක් අරගෙන හරි )