සීයකට දීම සාධාරණයි මහින්ද
රුපියල් සීයකට සහල් කිලෝවක දීම සාධාරණ යයි රාජ්‍ය ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.
හාල් කිලෝවක් රුපියල් සියයකට දීමේ කිසිදු අසාධාරණයක් නොමැති බවත් ගොවීන්ටද වී සදහා සාධාරණ මිලක් දිය යුතු බවත් ඔහු සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.
ඔහු තවදුරටත් කියා සිටියේ වී ගබඩා කිරීමේ පහසුකම් වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ යොමු වී ඇතැයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.