සීයකට දීම සාධාරණයි මහින්ද

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
සීයකට දීම සාධාරණයි මහින්ද

රුපියල් සීයකට සහල් කිලෝවක දීම සාධාරණ යයි රාජ්‍ය ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

හාල් කිලෝවක් රුපියල් සියයකට දීමේ කිසිදු අසාධාරණයක් නොමැති බවත් ගොවීන්ටද වී සදහා සාධාරණ මිලක් දිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

ඔහු තවදුරටත් කියා සිටියේ වී ගබඩා කිරීමේ පහසුකම් වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ යොමු වී ඇතැයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
 
giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    100 newe 10 ta denna puluwan. karanna tiyenne 88/89 wage lapayta kiyala chit bedanna hal kawoth maranaya kiyala:D:D:yes::yes:;);):D:D gewal walata panna udeta hal tibba gewal wala inna unwa bella kapala marala tyre saye damma. hal mila bahi balan iddi. ehemane electricity consumption wkath adu kare 88/89:D:D:yes::yes:;);):D:D
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිරිසේනගේ සහෝදර සමාගමට ඕන විදියට හාල් මිල තීරණයකරන් ඉඩදුන්නා.... රජය වී මිලට ගන්න එක විශාල වශයෙන් අඩුකලා..... උන් රට වටේ සුපිරි හෝටල් හැදුවා... මේ වෙනකොට රජයේ වී තොග අවසන්.... මුදලාලිලා වී තොග තියාගෙන මිල කේවල් කරනවා... හිටපු පාලකයෝ උන්ට චන්දෙ දුන්න උන්ගේ ප්‍රධාන ආහාරය බක් කියල දැනන් හිටිය නම් අද හාල්මිල මීට ගොඩක් මිල අඩුයි....
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    අහිංසක ගොවීන්ගේ වී ටික රු 25ට 30ට අරගෙන 100ට දෙන එක සාධාරණයිලු. 200ට විතර දෙන එක අතිශයින් සාධාරණයි නේද ?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අහිංසක ගොවීන්ගේ වී ටික රු 25ට 30ට අරගෙන 100ට දෙන එක සාධාරණයිලු. 200ට විතර දෙන එක අතිශයින් සාධාරණයි නේද ?
    :yes::yes::yes:
    යායේදි වී ගන්නේ 30-35 වගේ මිලකට.... මේ වී හාල් කරල 65 ට දෙන්න පුලුවන් ගේමක් නැතිව... ආණ්ඩුවට ශක්තියක් තියෙන්න ඕන ඒකට....
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    සිරිසේනගේ සහෝදර සමාගමට ඕන විදියට හාල් මිල තීරණයකරන් ඉඩදුන්නා.... රජය වී මිලට ගන්න එක විශාල වශයෙන් අඩුකලා..... උන් රට වටේ සුපිරි හෝටල් හැදුවා... මේ වෙනකොට රජයේ වී තොග අවසන්.... මුදලාලිලා වී තොග තියාගෙන මිල කේවල් කරනවා... හිටපු පාලකයෝ උන්ට චන්දෙ දුන්න උන්ගේ ප්‍රධාන ආහාරය බක් කියල දැනන් හිටිය නම් අද හාල්මිල මීට ගොඩක් මිල අඩුයි....

    dudley sirisenalata pissu kelinna sirisenawa president kare jeppo. anthime anith eka telecom. owa une jeppo nisa:D:D:yes::yes:;);):D:D
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    වී කිලෝ එක 30ට ගන්නවා නම්, සාමාන්‍යෙන් වී කිලෝ එකකින් හාල් 700g වගේ තමයි එන්නෙ, පොඩි මෝලකින් වී කොටන්නෙ කිලෝ එක රුපියල 2ට වගේ ලොකු මෝල් වල මේක රුපියලක්වත් වෙන්නෙ නැතුව ඇති , එහෙම බැලුවොතින් හාල් කිලෝ එකක ප්‍රොඩක්ශන් කොස්ට් එක 45ක් වගේ, ට්‍රානස්පෝට් ස්ටෝරේජ් වී කොටන තැන ලාබෙ කඩේ ලාබෙ එහෙම හිතනකොට 60-70 කියන්නෙ සාධාරනයි කියලා මට හිතෙන්න. එතකොට 100 කියන්නෙ අසාධාරන ගානක්

    අපි අපේ කුඹුරු වල වී කොටලා කොටපු හාල් කඩේට දෙන්නෙ 80-85 අතර ගානකට
     
    jepponta idam na kuburu na, un owa danne na. un oya podi job karagena anunta bana bana inna un. un kiyana ewa ganan ganne un wagema 3%:D:D:yes::yes:;);):D:D